1. Barry Allen

    Paypal call kara

    උබට ඉතින් අපි කියන එක සුවර් නැනේ.. :growl::eek:
  2. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    වෙන්නේ නැති දෙයක්.. දිමුත් නම් කපන්නේ නැහැ සුවර් :lol::lol:
  3. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    එකත් වෙන්න පුළුවන්..ඕකත් ලංකාවේ ක්‍රිකට් කන්න ආපු එකෙක් :(:growl: මෙහෙව් එකා T20 දානවා කිව්වම මොන කතාද :sorry: මාලිංග කියනවා වගේ වැඩ බැරිනම් ගෙදර ඉන්න ඕන ;)
  4. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔන්න බලපන් දැන් ඕකා ඇවිත් කියනවා චන්දිමාල් 1 ලකුණක් වැඩියෙන් ගැහුවා කියලා තරංගට වඩා :lol::lol:
  5. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    දැන් බලපන් රන් රේට් එකත් නැහැ,ලකුණුත් නැහැ...මු තනිකරම හිතන් ඉන්නේ හෙන පොර කියලා.. practice match එකේ 196 ගහලා පොර වෙලා හිටියේ :lol::lol: උන් එදා line and length check කර ගන්න ඔහේ බෝල් කරේ... :D
  6. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    :shocked::shocked: :nerd::nerd: :lol::lol:
  7. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔන්න මන් කිව්වා දේ උනා.. හුකි හුකි හු................... :lol::lol: ;);)
  8. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    Mitchell Marsh = ලංකාවේ පන්දමා :P මු වෙනුවට මැක්ස්වෙල් හිටියා නම් මිට වඩා දෙයක් කරනවා :(
  9. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    කොහොමද අතල් එක ඔහොම කොටලා කොටලා යන්න ගියාම :lol::lol:
  10. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    බින්දුමාල් අපිට ටෙස්ට් එපා කරාවිද :P
  11. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔව් බන්,මන් අවංකවම හිතුවේ මු BD level එකේ ඉන්නවා කියලා :(:lol:
  12. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මන් හිතුවා වගේම් දිමුත් දත මැදගෙන හිටියේ BD එනකන්... :lol::lol: දැන් ඕකා 100ක් ගහලා තව මැච් 20ක් ඉදිවී :sorry::sorry:
  13. Barry Allen

    Paypal call kara

    ඊලග පාර ගත්තොත් කෙල වෙනවා සුවර්
  14. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    උබටත් ඉතින් පොර ටෝක් ටිකක් කියලා හිත හදා ගන්න තියේනම් වෙන මොන කතාද :lol::lol: කෝ දැන් උබේ බොරු මුස්ලිම් විරෝදය,කාලේ අනුව විරෝදය වෙනස් වෙනවයි ;);)
  15. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    කියන්න දෙයක් නැද්ද :(:sorry:
  16. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    දැන් උබේ මනස්ගාත අහලා කර කර හිටිය රජයේ ජොබ් එකෙන් අයින් වෙලා මේසන් බාස් ගිය එකෙක් කියපන්කො කිරියේ :lol::lol: :yes::yes: උබ නිකන් සුරංගනා කතා කියනවා විතරයි.NGO එකකින් හොදට ගෙවනවා ඇති නේද රජයේ වැඩ කරන කොල්ලොන්ගේ මොළ හෝදලා මේසන් බාස්ලා කරනවට ;);)
  17. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    මදි මදි,තව බුරන්න ඕන :yes::lol:
  18. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    ලොම් හැලිච්ච බල්ලා වගේ profile එක මුර කර දාන සේරම පොස්ට් බලනවා නේද :yes::yes: බොහොම සන්තෝසයි :P:P
  19. Barry Allen

    35,000 LKR salary eka hodai da?

    එක වෙන්න ඇති පන දාගෙන කෙටුවේ :lol::lol:

    No contents