1. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    450k ගහලා දෙන්න ඕන,අපේ කරුමෙට වැස්සේ නැතොත් :P
  2. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උ 100ක් ගහා ගත්තා නම් මැච් 05-10ක් සුවර් :P
  3. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    තරංගයා අමු මෝඩයා..උ දැන ගන්න ඕන මැච් එක පැත්තකින් තියලා 100ක් ගහ ගන්න :P
  4. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔන්න දැන් එනවා ලංකාවේ දොන් බැට්මන් :P
  5. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    යකුනි මුන් දෙන්නත් ගහන්න නැනේ...මොකද මේ සින් එක
  6. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ටැග් දාපු උන් කලින්ම දැන ගෙන ඉදලා සින් එක :rofl::nerd:
  7. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    දිමුත් කපන්නේ නැද්ද යකුනි..උට BD ගහන්න බැහැ කියන්නේ අනිත් ටීම් වලට කොහොම ගහන්නද :angry::angry:
  8. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔව් ඔව් ඉලග සිරිස් එකත් කන්න,මේකේ තටමලා කියක් හරි ගහ ගන්න එපයි :dull::dull:
  9. Barry Allen

    ඒකිගේ make up හෙදුවම වෙන කෙනෙක් එන්නේ.. :P

  10. Barry Allen

    IT support salary

    :nerd::frown::no::lol:
  11. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    200 06 ගහන්න යන අය දැන් ඉන්නේ :shocked::(
  12. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උන් මහා මෝඩයි...තව එක විකට් එකක් ගත්තා නම් අපේ එන්නේ බෝල්සලා..450 කැඩුවා නම් උන්ට දෙයක් කරන්න පුළුවන් කියලා හිතන්න ඕන.. කොහේදෝ මුන් :lol::lol:
  13. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උන් හේනට උඩ ගිහින් ආවේ,එත් දැන් නම් පෙන්නේ හේනට මානසිකව වැටිලා වගේ :lol::lol:
  14. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    කෝ මේ ක්‍රිකට් බුවාලා :P
  15. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    කොහොමද BD උන් උඩ ගිහින් හිටියේ..දැන් අඩනවා toss එක පැරදුනාලු,Bad Luckලු :(:sorry: උන්ට එක දවසින් හොදටම රිදිලා :yes:
  16. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    :lol::lol: අඩෝ මන් චන්දිමාල් බැන්නේ ඕකා අපු කාලෙම,දැක්කනේ මන් කිව්වා වගේ උ ලංකාවේ ක්‍රිකට් කන්න ආපු එකෙක්.. ;) BD කාරයොන්ට වැරදුනේ බින්දුමාල් අවුට්කරලා,උ හිටියා නම් අද දවසට උපරිම 210 :lol:

    No contents