⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    I like that boy;)

    pissu neh....:growl::growl:

    අපේ උන්ට අල්ලන් ඉන්න ඒවා හරියන්නේ නැහැ....:lol:

    අපේ උන් ගහන්න ඕනේ...මොකද අපේ උන්ට වැඩි වෙලා ඉන්න අමාරුයි ප්‍රෙෂර් වෙලා...මුල ඉදන් ටික ටික ගැහුවනම් අඩු ගානේ ලකුණු ටිකක් හරි එනවා...දැන් එකත් නැහැ

    ලව්ලීඊඊඊඊඊඊ:lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපේ උන්ට අල්ලන් ඉන්න ඒවා හරියන්නේ නැහැ....:lol:

    අපේ උන් ගහන්න ඕනේ...මොකද අපේ උන්ට වැඩි වෙලා ඉන්න අමාරුයි ප්‍රෙෂර් වෙලා...මුල ඉදන් ටික ටික ගැහුවනම් අඩු ගානේ ලකුණු ටිකක් හරි එනවා...දැන් එකත් නැහැ

    දැන් බලපන් රන් රේට් එකත් නැහැ,ලකුණුත් නැහැ...මු තනිකරම හිතන් ඉන්නේ හෙන පොර කියලා..

    practice match එකේ 196 ගහලා පොර වෙලා හිටියේ :lol::lol: උන් එදා line and length check කර ගන්න ඔහේ බෝල් කරේ... :D
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    LD Chandimal c Mehedi Hasan Miraz b Mustafizur Rahman 5 (54b 0x4 0x6) SR: 9.25

    ko ape sylar** mahaththaya enna balanna? :lol::lol:

    Chandimal = Don Bradman :rofl:

    Sylar** boyfriend = blowjobs tonight :lol::lol:

    WU Tharanga b Subashis Roy 4 14 1 0 28.57

    LD Chandimal c Mehedi Hasan Miraz b Mustafizur Rahman 5 54 0 0 9.25

    ඔන්න බලපන් දැන් ඕකා ඇවිත් කියනවා චන්දිමාල් 1 ලකුණක් වැඩියෙන් ගැහුවා කියලා තරංගට වඩා :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දැන් බලපන් රන් රේට් එකත් නැහැ,ලකුණුත් නැහැ...මු තනිකරම හිතන් ඉන්නේ හෙන පොර කියලා..

    practice match එකේ 196 ගහලා පොර වෙලා හිටියේ :lol::lol: උන් එදා line and length check කර ගන්න ඔහේ බෝල් කරේ... :D

    නෑ බන්...බන්ගලියො හොදට හිතල බලල තමයි චන්දිමල්ට ගහන්න දීල තියෙන්නෙ..ඌ ඒ මැච් එකෙ ගැහුවෙ නැත්නම් ටීම් එකෙන් අයින් කරනවනෙ..උන් ප්ලෑන් කරල චන්දිමල්ව ටීම් එකෙ තියාගෙන...:D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    දැන් බලපන් රන් රේට් එකත් නැහැ,ලකුණුත් නැහැ...මු තනිකරම හිතන් ඉන්නේ හෙන පොර කියලා..

    practice match එකේ 196 ගහලා පොර වෙලා හිටියේ :lol::lol: උන් එදා line and length check කර ගන්න ඔහේ බෝල් කරේ... :D

    :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    නෑ බන්...බන්ගලියො හොදට හිතල බලල තමයි චන්දිමල්ට ගහන්න දීල තියෙන්නෙ..ඌ ඒ මැච් එකෙ ගැහුවෙ නැත්නම් ටීම් එකෙන් අයින් කරනවනෙ..උන් ප්ලෑන් කරල චන්දිමල්ව ටීම් එකෙ තියාගෙන...:D:D

    එකත් වෙන්න පුළුවන්..ඕකත් ලංකාවේ ක්‍රිකට් කන්න ආපු එකෙක් :(:growl:

    මෙහෙව් එකා T20 දානවා කිව්වම මොන කතාද :sorry:

    මාලිංග කියනවා වගේ වැඩ බැරිනම් ගෙදර ඉන්න ඕන ;)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔන්න බලපන් දැන් ඕකා ඇවිත් කියනවා චන්දිමාල් 1 ලකුණක් වැඩියෙන් ගැහුවා කියලා තරංගට වඩා :lol::lol:

    :lol::lol:
    aaith ahanna deyak na ban.. oka aaith awilla mokak hari jon kathawak kiyala chandimal wa defend karanawa :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එකත් වෙන්න පුළුවන්..ඕකත් ලංකාවේ ක්‍රිකට් කන්න ආපු එකෙක් :(:growl:

    මෙහෙව් එකා T20 දානවා කිව්වම මොන කතාද :sorry:

    මාලිංග කියනවා වගේ වැඩ බැරිනම් ගෙදර ඉන්න ඕන ;)

    ;):D
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දින්නත් පැරදුනත් සෙකන්ඩ් ඉනින්ස් 100වල් ගැහුවත් ඩිමුත් වයි බින්දුමාල්වයි ඊලග ටෙස්ට් ඒකෙන් අයින් කරන්න ඔනා
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දින්නත් පැරදුනත් සෙකන්ඩ් ඉනින්ස් 100වල් ගැහුවත් ඩිමුත් වයි බින්දුමාල්වයි ඊලග ටෙස්ට් ඒකෙන් අයින් කරන්න ඔනා

    වෙන්නේ නැති දෙයක්..

    දිමුත් නම් කපන්නේ නැහැ සුවර් :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    වෙන්නේ නැති දෙයක්..

    දිමුත් නම් කපන්නේ නැහැ සුවර් :lol::lol:

    තේරීම් කමිටුවේ උන් රෑට මුගේ ගෙදර ද දන්නේ නැහැ නැවතිලා ඉන්නේ..:lol:

    එහෙම සීන් එකක් පෙන්නේ :rofl: මුගේ ගෑනිත් ලස්සනයි :lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    වෙන්නේ නැති දෙයක්..

    දිමුත් නම් කපන්නේ නැහැ සුවර් :lol::lol:

    24.48
    Average opening stand in Sri Lanka in the last five years - Lowest in any country.

    Dimuth: Test debut Sri Lanka v New Zealand at Galle, Nov 17-19, 2012
    Kaushal: Test debut Pakistan v Sri Lanka at Dubai (DSC), Oct 26-29, 2011