1. harshana001

    50,000 Rep points...

    හම්මට එල එල ආ.. සුපිරි.
  2. harshana001

    PayPal Srilanka

    අන්න ඒකට තමා උත්තරයක් ඕන. කොහොමද වෙරිෆයි කරගන්නෙ? ඇමෙරිකා වල හෝ පිලිපීන් වගේ රටක ඉන්න කෙනෙකුට කියල එකවුන්ට් එක හදවගෙන අපිට පාවිච්චි කරන්න පුලුවන් විදියක් තියේද?
  3. harshana001

    PayPal Srilanka

    Payonner එක දාන්න පුලුවන්ද සහෝ Youtube එකට? පිලිපීන් කන්ට්‍රි දාල පේපෑල් එකවුන්ට් හදන්න පුලුවන් විදි නම් සෑහෙන යූ ටියුබ් එකේ තියෙනව. ඒත් ඒ හැම එකකම තියෙන්නෙ එක එක ජාතියෙ විදිනෙ. කොහොමද හදපු එකවුන්ට් එකක් වෙරිෆයි කරගන්නෙ?
  4. harshana001

    PayPal Srilanka

    දන්න එකෙක් ඉන්නවනම් කියල දියන් සහෝ මෙන්න මේක මට කොහොමද 2020 අවුරුද්දෙදි ලංකාවෙ ඉදගෙන හරියට Paypal එකවුන්ට් එකක් හදාගන්නෙ සල්ලි යවන්න සහ ගෙන්න ගන්න ඒ එක්කම මට කියපං මම VPN එකක් දාගෙන (සල්ලි දීල අරගත්ත) PayPal එකක් හැදුවොත් හරියයිද? ලංකාවට Youtube සහ E commerce වෙබ් සයිට් වලින් ලැබෙන ආදායම...
  5. harshana001

    මොකද තවමත් හිතනවද Online Business එකකට අත ගහන්න

    ඔන්න උබේ රිෆරල් ලින්ක් එකෙන් ජොයින් උනා.. දැන් කියපන් මට මේකෙන් මොකක්ද කරන්න තියෙන්නෙ. උබේ පෝස්ට් එකේ තිබ්බ මෙලෝ දෙයක් තේරුනේ නෑ මට
  6. harshana001

    Coin Trade

    ගෙදරට වෙලා ඉන්න එකේ මම හිතුව හොද Coins ටිකක් අරගෙන Trade කරන්න ඕන කියල. දන්න අය සහ කරන අය කියාගෙන යනවද මට හොද Exchange ටිකක් ගැන විස්තර සුපිරියටම සීං එක පැහැදිලි කරල දෙන අයට අම්භානෙකට සලකණු ලැබේ..
  7. harshana001

    කෙල්ලොන්ට highlight වෙන්නෙ කොහොමද

    අඩෝ සුපිරි මචං ආ.. මට රෙප් නම් නෑ පට්ට ගණන්.. ඒත් තියෙන ටිකෙන් දෙනව ලොවෙත් ආ. එලම
  8. harshana001

    Skrill deposit

    Skrill එකට ඩිපොසිට් කරන්න විදියක් මාත් හොයනව. Union Bank එකෙන් පුලුවන් කියල කිව්ව ඒ සබ්ජෙක්ට් එක හැඩල් කරන එකාට කෝල් කරාම. මෑන් කිව්වෙ නම් 30000 ක් ඉස්සෙල්ල දාල එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕන කියල. ඊට පස්සෙ ඕනම ඔන්ලයින් එකකට සල්ලි යවන්න පුලුවන් කිව්ව. පොඩ්ඩක් අහල බලපන්. මට සෙට් උනේ සතියකට කලින්...
  9. harshana001

    Youtube ගොඩද?

    කවුරුහරි එකෙක් මට XibitZ ගෙ Youtube සහ ඔය Adsense වගේ සීං ගැන තියෙන පෝස්ට් ටිකේ ලින්ක් ටික දාල දියන්න්කො වස්තුවේ PM කරල.. පීස්.. මට හොයාගන්න බෑ බොලේ..
  10. harshana001

    Lynda.com Download

    පේන විදියට කස්ටිය සෙට් වෙලා ලින්ක් එකට කෙලවල වගේ... මොකද ලින්ක් එක වැඩ නෑ සහෝ
  11. harshana001

    වයිෆ්ගේ නංගි

    @pettiya සහ @Obirin යනු එකම ෆේක් දෙකකි :lol::lol::lol: නිල් කොරගන්න පට්ට වෑයමකි ඔන්න ඔහේ අපිත් දෙමුද මූට සප් එකක් පවුනෙ බං අනුකම්පා කරමු නෙහ් :eek::eek::eek:
  12. harshana001

    Self Quarantine

    Self Quarantine | ස්වයං නිරෝධායනය Self Quarantine | ස්වයං නිරෝධායනය අපි අපිම බේරෙමු | Sri Lanka මම නම් හිතන්නෙ දැන් ලංකාවෙ ඉන්න අපි ස්වයං නිරෝධායනයක් කරගත්තොත් හොදයි වගේ. ඒ කිව්වෙ, අපි හොදට ගෙවල් පිරිසිදු කරල, රෙදි පෙරෙදි පිරිසිදු කරල, ගෙදර ඉන්න සියලු සාමාජිකයින් මාස්ක් පැලදගෙන, එකම...
  13. harshana001

    Coronavirus disease (COVID-19) -official thread

    මම නම් හිතන්නෙ දැන් ලංකාවෙ ඉන්න අපි ස්වයං නිරෝධායනයක් කරගත්තොත් හොදයි වගේ. ඒ කිව්වෙ, අපි හොදට ගෙවල් පිරිසිදු කරල, රෙදි පෙරෙදි පිරිසිදු කරල, ගෙදර ඉන්න සියලු සාමාජිකයින් මාස්ක් පැලදගෙන, එකම පිලිවෙතකට එකතුවෙලා, කෑමබීම ටිකක් වගේම මුදල් හදල් ටිකකුත් ලග තියාගෙන මලාට ගෙයින් එලියට බහින්නෙ නැතුව ගේ...
  14. harshana001

    Coronavirus disease (COVID-19) -official thread

    සහෝ.. උබ දීල තියෙන එක එක වෙබ්සයිට් වලින් දෙන්නෙ එකම කාල පරාසය තුල සෑහෙන වෙනස් කිසිම ගැලපීමක් නැති තොරතුරුනෙ.. දන්නව දන්නව ඒ එක එක ජාතියෙ වෙබ්සයිට් විතරයි කියල.. ඒත් මෙතන තියෙන අවුල සහෝ ඔය හැම එකකින්ම දෙන්නෙ එක එක ජාතියෙ නිවුස්නෙ බං... පට්ට අවුලනෙ ඒක.. හොදට බලපන්කො ගිහිල්ල ඔය වෙබ්සයිට් තුනටම..
  15. harshana001

    Coronavirus disease (COVID-19) -official thread

    ------------------------------------------------------------------------------- මේ බයිලෙම තමා මේ හැම එකාම ගැහුවෙ අර චීනෙ ගෑණු කෙනා හම්බ උනාමත්. උන් එකදිගට එකම දේ රිපීට් කරන්නෙ මොකද උන් දන්නෙ නෑ ලංකාව ඇතුලෙ වෙන්නෙ මොනාද කියලවත්. උන්ගෙ ඔලු ගෙඩි ඇතුලෙ මේ දවස් වල තියෙන්නෙ කාටද බලේ...? කවුද රජා...
  16. harshana001

    Coronavirus disease (COVID-19) -official thread

    කවුද දන්නෙ නෑ මූට නිරෝධයනය වෙන්න කියල බුලත් දීල ආරාධනා කරපු එකා.. :lol: කොරෝනා රෝගය ආසාධනය උන රටක ඉදල ආපු එවුන්ට මෙහෙම නම්, හිතපල්ලකො මුං ටික ලංකාව පුරාම ගිහිල්ල නේද? තව කීදෙනෙකුට නම් ඕක බෝවෙන්න ඇත්ද ආ.. ඉතිං බලපන් අර හැත්ත ඒ කාලෙ වැලලෙන්න හැදුව නේද කොරෝනා රටට ඇතුල් නොවෙන්න පට්ට ප්ලෑන් ගහල...
  17. harshana001

    Coronavirus disease (COVID-19) -official thread

    "කොරෝන වලින් පරිස්සම් වෙන්න කියල මාස්ක් එහෙම දාගෙන ඉදපල්ල කියල කොච්චරවත් ඉස්සර ඉදලම කියද්දි "එහෙම වෙන්නෙ නෑ. මිනිස්සු බය කරන්න එපා. ලංකාවට කොරෝන එන්නෙ නෑ.. මැශින් ගහල තියෙන්නෙ එයාර්පෝර්ට් එකේ. උබල ජෙප්පො. දේශපාලන වාසි ගන්න එපා. ජෙප්පො ඔහොම්මම තමා" වගේ කතා කියපු එවුන් දැන් කෝ බං. මම නම්...
  18. harshana001

    පුළුවන් කෙනෙක් මේක Download කරලා දෙන්න

    මේක කොහොම බෑවත් බං වෝටර් මාර්ක් එක වදිනව ඒක අයින් කරන්න බෑ. ඒක අයින් කරන්න නම් සල්ලි ගෙවන්න වෙනව. :no::no::no: ඕන නම් මේක ට්‍රයි කරල බලපන් https://www.pexels.com මේකෙ තියේ ඕනම විදියට Copyright free Videos and Images ඕන තරමක් වැඩේ කරගන්න පුලුවන් වගේ නම් සලකගෙන පලයන් අවුලක් නෑ :lol:
  19. harshana001

    (24) විසි හතරයි ෆෙන්ස්

    Rep Power එකෙන් ටිකක් ඉල්ල ගන්න ආවෙ බං උබේ පෝස්ට් නුත් හොදයි උබත් හොදයි හැබැයි ජීවිතේ පලවෙනිපාරට රෙප් ඉල්ලන මට නොදුන්නොත් උබ හෙන කුහකයි :lol::lol::lol:
  20. harshana001

    Prank #තේ_ගැසීම

    මට ආයෙ අහන්න උනානෙ බං... මෙහෙම වීඩියෝ එකක් දාන්නෙ කෝමද...? කාලෙකින් වීඩියෝ දැම්මෙ නැති නිසා මතක නෑ බං. අනික ලින්ක් එක දුන්නට ප්ලේ වෙන්නෙ නෑ එරර් එකක් එනව.

    No contents