හිටපන් හෙටම උඹලගේ ගෙදරට එන්න ඕනේ මොනවහරි බඩු ටිකක් අරගෙන වෙළඳාමේ
දුප්පත් පාටට ඉරිච්ච ඇඳුමක් ඇඳන් නෝනා ඉන්න වෙලාවක ආවනං හරි
Ubata aya amuthuwennadinna deyak na ohomama waren

හිටපන් හෙටම උඹලගේ ගෙදරට එන්න ඕනේ මොනවහරි බඩු ටිකක් අරගෙන වෙළඳාමේ
දුප්පත් පාටට ඉරිච්ච ඇඳුමක් ඇඳන් නෝනා ඉන්න වෙලාවක ආවනං හරි

ඉදපං මේ පෝස්ට් එක ගෑනිට පෙන්නලා කියනවා මෙන්න මෙහෙම උන් තමයි ගෙවල් වලට එන්නේ.. ඔය සේරම බොරු කාරයෝ මීටපස්සේ කවුරු ආවත් සල්ලි දෙන්න එපා සේරම ඔහොම එන උන් හොරු මේ පේනවනේ කියල..හිටපන් හෙටම උඹලගේ ගෙදරට එන්න ඕනේ මොනවහරි බඩු ටිකක් අරගෙන වෙළඳාමේ
දුප්පත් පාටට ඉරිච්ච ඇඳුමක් ඇඳන් නෝනා ඉන්න වෙලාවක ආවනං හරි

මං නං ඔහොම ගෙදෙට්ට එන උන්ව බැනලා පන්නනවායමං යමංරතුවා නැතිවෙලාවක යන්න ඕනේ ඕකා බාල්දිය දාන්න පුළුවන්
ehema karanna kiyanna. paw oya minissu amaruwen jiwath wenne
ape gedarath anna kapuru bola pirila. ape mahaththaya thama owa ussan enne. thiyana thanak nati nisa man ehema ganne na onawata wada

Api gattot thama bimatama adila yanne
Parissamin para ainen yanna nandi.byedan yana welawa hari. bye lamayne

තාම අපේ ගෙදර ඇති ඔය පැකට් ටික..
200+ න්ං ශුවර් තිබ්බා..
විකාර
mona peketda ayyah kithul hakuruda
ඉදපං මේ පෝස්ට් එක ගෑනිට පෙන්නලා කියනවා මෙන්න මෙහෙම උන් තමයි ගෙවල් වලට එන්නේ.. ඔය සේරම බොරු කාරයෝ මීටපස්සේ කවුරු ආවත් සල්ලි දෙන්න එපා සේරම ඔහොම එන උන් හොරු මේ පේනවනේ කියල..
ඒකෙනුත් මට ලාභයි..ඕනම දෙයක් මගේ වාසියට හරෝගන්න හැටි මං ඉගෙනග්ර්න ඉවරයි මිනිහෝ![]()

mona peketda ayyah kithul hakuruda
හම්බන්තොට, තිස්සමහාරාම පැත්තේ කට්ටිය ඉන්නවද මෙතන.......![]()