~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
mamath gaththe 10ta anthimata.a dalada maligawa gawa hitapu abaditha kenekgen

අපේ ගෑණිටත් තියෙන්නේ ඔය වගේ සීන්ම තමයි..
එක පාරක් මෙයා කපුරු බෝල පැකට් 200ක් විතර ගෙදර ගෙනත් තිබුනා...
මං ඇහුවා අද රෑට කන්නේ කපුරු බෝලද කියල..
රෝද පුටුවක යන මනුස්සයෙක් මේක පැදගෙන කර අව්වේ යනවලු කපුරු විකුණ විකුණ..
මෙයා ඒ සේරම සල්ලි වලට ගත්තලු..
මං කිව්වා ඉතින් කපුරු පැකට් ටික උස්සන් ආවේ මොකටද ඌට කීයක් හරි දීල එන්නේ නැතුව කියල..
එතකොට ඒක හිගමන් දුන්නා වගේ වෙනවලු, එයා හිගන්නෙක් නෙමෙයි දුප්පත් ව්‍යාපාරිකයෙක්ලු, ඒ හින්දලු ඒව සල්ලි වලට ගත්තේ..
ඕවට ඉතිං මොනවා කියන්නද මිනිහෝ මම හිනාවෙලා නිකං හිටියා..:rofl:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හිටපන් හෙටම උඹලගේ ගෙදරට එන්න ඕනේ මොනවහරි බඩු ටිකක් අරගෙන වෙළඳාමේ :rofl:

    දුප්පත් පාටට ඉරිච්ච ඇඳුමක් ඇඳන් නෝනා ඉන්න වෙලාවක ආවනං හරි :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    යන්.... මමත් එනවා .ඔය දේවාලේ පලතුරු ටික ගනින්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිනෙන් හරියනවා කියල එකක් නෑ මිනිහෝ..
    ස්මාර්ට් වර්ක් වලිනුයි මිනිස්සුන්ට හරියන්නේ..
    ලංකාවෙ උන්ගේ තියෙන්නේ හාර්ඩ් වර්ක්, ස්මාර්ට් වර්ක් නෑ.. ඒකයි උන්ට කෙලවෙන්නේ..
    :yes:
    හිටපන් හෙටම උඹලගේ ගෙදරට එන්න ඕනේ මොනවහරි බඩු ටිකක් අරගෙන වෙළඳාමේ :rofl:

    දුප්පත් පාටට ඉරිච්ච ඇඳුමක් ඇඳන් නෝනා ඉන්න වෙලාවක ආවනං හරි :D

    ai uba hithuwada hema ekatama salli denawa kiyala.kenekwa dakkama pora aththada boruda karanne kiyala hithaganna puluwan oya wage ayata
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපේ ගෑණිටත් තියෙන්නේ ඔය වගේ සීන්ම තමයි..
    එක පාරක් මෙයා කපුරු බෝල පැකට් 200ක් විතර ගෙදර ගෙනත් තිබුනා...
    මං ඇහුවා අද රෑට කන්නේ කපුරු බෝලද කියල..
    රෝද පුටුවක යන මනුස්සයෙක් මේක පැදගෙන කර අව්වේ යනවලු කපුරු විකුණ විකුණ..
    මෙයා ඒ සේරම සල්ලි වලට ගත්තලු..
    මං කිව්වා ඉතින් කපුරු පැකට් ටික උස්සන් ආවේ මොකටද ඌට කීයක් හරි දීල එන්නේ නැතුව කියල..
    එතකොට ඒක හිගමන් දුන්නා වගේ වෙනවලු, එයා හිගන්නෙක් නෙමෙයි දුප්පත් ව්‍යාපාරිකයෙක්ලු, ඒ හින්දලු ඒව සල්ලි වලට ගත්තේ..
    ඕවට ඉතිං මොනවා කියන්නද මිනිහෝ මම හිනාවෙලා නිකං හිටියා..:rofl:

    :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:

    ai uba hithuwada hema ekatama salli denawa kiyala.kenekwa dakkama pora aththada boruda karanne kiyala hithaganna puluwan oya wage ayata
    ඉතින් මම දැක්ක ගමන් දෙයි :D බලපන් මගේ ලොකු ඇස් දෙක දැක්කම ඕන කෙනෙක්ගෙ පපුව උණුවෙලා ඇස් වලින් කඳුළු පනිනව :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    යමං යමං :P රතුවා නැතිවෙලාවක යන්න ඕනේ ඕකා බාල්දිය දාන්න පුළුවන් :D

    අම්මෝ ඔව්, ඕකා අපේ තියෙන ඒවටත් ගන්නවා දැක්කොත්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් මම දැක්ක ගමන් දෙයි :D බලපන් මගේ ලොකු ඇස් දෙක දැක්කම ඕන කෙනෙක්ගෙ පපුව උණුවෙලා ඇස් වලින් කඳුළු පනිනව :yes:

    :rofl:ane manda ithin.rathu nenda ubata 'oya atha paya hondata thiyena eke job ekak karapiya' kiyala kiwwa nam shok
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හම්බවෙන්න උඹ ගන්නවද ස්වීප්..:rofl:
    මම නං ජීවිතේට ගන්නේ නෑ..
    ගෑනි මේක මේ අනුකම්පාවට ගත්තු එකක්..
    ඒකටත් ඇදිලා..

    මම ඉස්සර සතියක 10 ගතත් 1ක් ඇදිල නැහැ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හිටපන් හෙටම උඹලගේ ගෙදරට එන්න ඕනේ මොනවහරි බඩු ටිකක් අරගෙන වෙළඳාමේ :rofl:

    දුප්පත් පාටට ඉරිච්ච ඇඳුමක් ඇඳන් නෝනා ඉන්න වෙලාවක ආවනං හරි :D

    එහෙන් මෙහෙන් එල්ලගෙන රතුව ඉන්න වෙලාවක් යනවනම් පරෙස්සමින් කටුසු පුතේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒවගේ වැඩක් තමයි එයා දැන් ඕකට කොහොමත් කරන්නේ..
    ස්වීප් එක විකුණපු ආච්චිටම ඒ සල්ලි දෙනවලු..
    අතට කීයක් හරි හම්බ උනොත් පිනට කෙලවන එකම තමයි එයා කරන්නේ කොහොමත්..::rofl:

    :yes::yes: ehema karanna kiyanna. paw oya minissu amaruwen jiwath wenne
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ ගෑණිටත් තියෙන්නේ ඔය වගේ සීන්ම තමයි..
    එක පාරක් මෙයා කපුරු බෝල පැකට් 200ක් විතර ගෙදර ගෙනත් තිබුනා...
    මං ඇහුවා අද රෑට කන්නේ කපුරු බෝලද කියල..
    රෝද පුටුවක යන මනුස්සයෙක් මේක පැදගෙන කර අව්වේ යනවලු කපුරු විකුණ විකුණ..
    මෙයා ඒ සේරම සල්ලි වලට ගත්තලු..
    මං කිව්වා ඉතින් කපුරු පැකට් ටික උස්සන් ආවේ මොකටද ඌට කීයක් හරි දීල එන්නේ නැතුව කියල..
    එතකොට ඒක හිගමන් දුන්නා වගේ වෙනවලු, එයා හිගන්නෙක් නෙමෙයි දුප්පත් ව්‍යාපාරිකයෙක්ලු, ඒ හින්දලු ඒව සල්ලි වලට ගත්තේ..
    ඕවට ඉතිං මොනවා කියන්නද මිනිහෝ මම හිනාවෙලා නිකං හිටියා..:rofl:

    ape gedarath anna kapuru bola pirila. ape mahaththaya thama owa ussan enne. thiyana thanak nati nisa man ehema ganne na onawata wada