wade nam maru, habai wadak karanne nathiwa ohoma showroom eke thama htiyanna wenne

..ada udee dakka Boralasgamuwedi.... dakapu gaman hinaa giyaaaඅපි ලංකාවෙ මේ වගේ නිර්මාණාත්මක පුද්ගලයන්ට අත දෙනව මදිද මන්දා........?
![]()

දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි පහණ ලඟයි ආලෝකේ දුරයි......................![]()
අපි ලංකාවෙ මේ වගේ නිර්මාණාත්මක පුද්ගලයන්ට අත දෙනව මදිද මන්දා........?
![]()

අපි ලංකාවෙ මේ වගේ නිර්මාණාත්මක පුද්ගලයන්ට අත දෙනව මදිද මන්දා........?
![]()

හොද w 100 විතර බව්ත් එකක් රත් කරලා මුන්ගේ අතේ තියලා දෙන්න ඕනේ...ada udee dakka Boralasgamuwedi.... dakapu gaman hinaa giyaaa
![]()

තව ඔය වගේ Hyundai Matrix එකකුත් මහරගම පැත්තෙ කැරකෙනවා. වාහනේ බොඩි එකේ පාට හොයාගන්නවත් බැරි තරමට එක එක sticker කෑලි සැරින් සැරේ අලවලා.
මේ දෙකේම ඇතුලත් මේ වගේම තමයි. නිකන් light house එක වගේ, වටේම එක එක එලිය පොලු හයි කරලා. ඔක්කොම නිමි නිමී පත්තු වෙනව.
රෑට දැක්කොත් පොඩි එකා ගෙන් බේරුමක් නෑ තාත්තෙ අර තොරන බලන්න ඕනේ පිටිපස්සෙන් යමු කියල

මේහේ 110 කට වික්කා බෆර් එකත් එක්කලා අපි ඩුවල් එසි පැනල් එක ගත්තු තැක![]()
ජපානේ මේ අලුත්ම shell එක මෙහෙ සල්ලි වලින් රුපියල් 80,000 :O :O :O

මේහේ 110 කට වික්කා බෆර් එකත් එක්කලා අපි ඩුවල් එසි පැනල් එක ගත්තු තැක![]()
කොහෙද ඔය තැන?තව ඔය වගේ Hyundai Matrix එකකුත් මහරගම පැත්තෙ කැරකෙනවා. වාහනේ බොඩි එකේ පාට හොයාගන්නවත් බැරි තරමට එක එක sticker කෑලි සැරින් සැරේ අලවලා.
මේ දෙකේම ඇතුලත් මේ වගේම තමයි. නිකන් light house එක වගේ, වටේම එක එක එලිය පොලු හයි කරලා. ඔක්කොම නිමි නිමී පත්තු වෙනව.
රෑට දැක්කොත් පොඩි එකා ගෙන් බේරුමක් නෑ තාත්තෙ අර තොරන බලන්න ඕනේ පිටිපස්සෙන් යමු කියල.

මේහේ 110 කට වික්කා බෆර් එකත් එක්කලා අපි ඩුවල් එසි පැනල් එක ගත්තු තැක![]()

උගේ නම්බර් එක මල්ලි ගාව ඇති මන් දෙන්නම්ගම්පොල පැත්තේ ෂෙල් බඩු හොඳට තියෙනවා කියන්නේ ඇත්තද? නොම්මර මුකුත් දන්නා කට්ටිය ඉන්නවද? දන්නවා නම් අනේ දෙන්නකෝ ලොකු උදවුවක්![]()
උගේ නම්බර් එක මල්ලි ගාව ඇති මන් දෙන්නම්
මේකා ගාවත් බඩු තියෙනවා
http://ikman.lk/en/ad/cr-27-town-ace-power-door-set-for-sale-gampaha-15