මත්තල එම්ප්ටි වීම උදාහරණයක් ෆීසිබිලිටි හරියට නොවුනු බවට.
රිටර්න් එක කැල්කියුලෙට් කරන්න ඕනේ. පරිසරය ගැන හිතන්න ඕනේ...
පොලිටික්ස් වලින් එහාට ගිය තාක්ෂනික අවශ්‍යතා සම්පූර්ණ නොවීම නිසයි මේව අපිට හරියට යොදාගන්න බැරි... අදටත් ඒවට සොලූශන් හොයන පටක් නෑ.
ඒවා අපේ ආයෝජන, ෆ්සීබිලිටි කලා නොකලා අපි ණයවෙලා හදල තියෙන්නෙ.
මේ පත් උනු අයට ඒවට සොලූශන් එක විකුණන එක කියලා හිතන්නෙ උනුත් ගොබ්බ නිසා..
මත්තල පැත්තකින් තියහන්කෝ. 2007 මහිනද්ට කරන්න තිබ්බ වැඩේ මොකක්ද කියල කියහන්කො?
එයාපෝර්ට් එක හදලා නිකන් තිබ්බම කොහොමත් ආදායමක් නැහැ තමයි. එ්ක ආදායමක් එන විදියට මාකට් කරලා ගන්න ඕනි. අනික මත්තල තනියම හදපු ප්රොජෙක්ට් එකක් නෙමේනේ. ඒක හැදුවේ හමබන්තොාට කර්මාන්තපුරයට එයාපෝර්ට් එකක් වැදගත් නිසා.



