පට්ට අඩෝ බඩ දැවිල්ල ගන්නවට මොකක් හරි බෙහෙතක් කියපන්කො...
PM එකක් දැම්මා බලහන්.
පට්ට අඩෝ බඩ දැවිල්ල ගන්නවට මොකක් හරි බෙහෙතක් කියපන්කො...
එල එල..එව්වා වල තියෙන එව්වා හදන්න ලංකාවේ බඩු හොයා ගන්න නෑ බං. ඒකයි අවුල.. ආශ්මි අක්කා සනීපෙන්ද දන්නේ නෑ..
චමාලිට ත්නම් මැසේජ් කරා මම කෝල් එකක් ගද්දි නම්බර් එක දැකල 

අඩුම තරමේ අපි ගැන අනුකම්පා කරලා අර දෙකට කපපු කෑලි දෙක නොදා ඉන්න තිබුනා මල්ලි. එහෙනම් කට්ලට්වගේ කියලවත් හිත හදාග්නන තිබුනා.
ගොඩක් ඒවා තියෙනවා බන් මාත් හදන්න පුළුවන් ඒවා විතරයි හදන්නේ ඉතින්...දන්නේ නෑ බන් කථා කලේ නෑ ගොඩක් කාලෙකින්චමාලිට ත්නම් මැසේජ් කරා මම කෝල් එකක් ගද්දි නම්බර් එක දැකල
මේක හැදුවා ක්රීම් ක්රැකර් වෙනුවට මන්චි ටිෆින් අනියන් ෆ්ලෙවර් එක දැම්මේ නියමෙට ආවා බන්
https://www.facebook.com/YAMUtelevision/videos/1025220780864280/
දෙකට කැපුවේ මැද ස්ට්රක්චර් එක පෙන්නන්න ඕනේ නිසා බං අයියේ හදන එකෙක්ට දල අයිඩියා එකක් ගන්න වගේ..රස්නෙන්ම කන්න ඕනේ එතකොට හොඳට චීස් මෙල්ට් නිසා ඇදෙනවා.

නිවාඩු දවසක මේක වයිෆ්ට පෙන්නලා දෙන්නත් එක්ක එකතුවෙලා හදන්න ට්රයි එකක් දෙනවා මල්ලි. වැඩේ පට්ට රස පාටයි අෆ්ෆා Thanksනිවාඩු දවසක මේක වයිෆ්ට පෙන්නලා දෙන්නත් එක්ක එකතුවෙලා හදන්න ට්රයි එකක් දෙනවා මල්ලි. වැඩේ පට්ට රස පාටයි අෆ්ෆා Thanks
එලකිරි. ටිකක් සැරට හදා ගනින් සැරට කනවනම්. කැමතිනම් අඹරපු මස් ටිකකුත් එකතු කරගන්න. එතකොට රස වැඩියි...


පට්ට... මමත් වෙලාවක ට්රයි කරන්න ඕනේ.
මම මාස 3 කට විතර කලියෙන් කෝල් කලාම මගේ නම්බර් එකත් නැහැ කියහන්කෝ ෆෝන් එකේ පොලිස් ඇන්ටිගේ. ලොල්.

එහෙමද ?![]()

ශුවර් නම්බර් සෙට් එකම ඩිලීට් කරලා දාන්න ඇති. ලොල්..
Biscuit kudu wenuwata corn flakes podi karala use karaama crispy gathiyak enava, yum
Biscuit kudu wenuwata corn flakes podi karala use karaama crispy gathiyak enava, yum
patta


ඕකට corn flakes ගෙනාවොත් පොඩි කරන්න කලින් ඉවර වෙනවා.

අනිවා...ඔව් නෑ මල්ලි මම ෆෝන් එක වෙනස් කලා කියලයි කිව්වේ නම්.ශුවර් නම්බර් සෙට් එකම ඩිලීට් කරලා දාන්න ඇති. ලොල්..
මගේ ළඟ නම් නම්බර් එක තියෙනවා වාත වෙන්න ගියේ නෑ ඉතින් ...
හොඳින් ඉන්නවනම් ඒ ඇති