Cheese Balls / චීස් බෝල කන්න වරෙව්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අඩුම තරමේ අපි ගැන අනුකම්පා කරලා අර දෙකට කපපු කෑලි දෙක නොදා ඉන්න තිබුනා මල්ලි. එහෙනම් කට්ලට්වගේ කියලවත් හිත හදාග්නන තිබුනා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල..එව්වා වල තියෙන එව්වා හදන්න ලංකාවේ බඩු හොයා ගන්න නෑ බං. ඒකයි අවුල.. ආශ්මි අක්කා සනීපෙන්ද දන්නේ නෑ..

    ගොඩක් ඒවා තියෙනවා බන් මාත් හදන්න පුළුවන් ඒවා විතරයි හදන්නේ ඉතින්...දන්නේ නෑ බන් කථා කලේ නෑ ගොඩක් කාලෙකින් :D චමාලිට ත්නම් මැසේජ් කරා මම කෝල් එකක් ගද්දි නම්බර් එක දැකල :)

    මේක හැදුවා ක්‍රීම් ක්‍රැකර් වෙනුවට මන්චි ටිෆින් අනියන් ෆ්ලෙවර් එක දැම්මේ නියමෙට ආවා බන් :D

    https://www.facebook.com/YAMUtelevision/videos/1025220780864280/
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අඩුම තරමේ අපි ගැන අනුකම්පා කරලා අර දෙකට කපපු කෑලි දෙක නොදා ඉන්න තිබුනා මල්ලි. එහෙනම් කට්ලට්වගේ කියලවත් හිත හදාග්නන තිබුනා.

    දෙකට කැපුවේ මැද ස්ට්‍රක්චර් එක පෙන්නන්න ඕනේ නිසා බං අයියේ හදන එකෙක්ට දල අයිඩියා එකක් ගන්න වගේ..රස්නෙන්ම කන්න ඕනේ එතකොට හොඳට චීස් මෙල්ට් නිසා ඇදෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගොඩක් ඒවා තියෙනවා බන් මාත් හදන්න පුළුවන් ඒවා විතරයි හදන්නේ ඉතින්...දන්නේ නෑ බන් කථා කලේ නෑ ගොඩක් කාලෙකින් :D චමාලිට ත්නම් මැසේජ් කරා මම කෝල් එකක් ගද්දි නම්බර් එක දැකල :)

    මේක හැදුවා ක්‍රීම් ක්‍රැකර් වෙනුවට මන්චි ටිෆින් අනියන් ෆ්ලෙවර් එක දැම්මේ නියමෙට ආවා බන් :D

    https://www.facebook.com/YAMUtelevision/videos/1025220780864280/

    පට්ට... මමත් වෙලාවක ට්‍රයි කරන්න ඕනේ.

    මම මාස 3 කට විතර කලියෙන් කෝල් කලාම මගේ නම්බර් එකත් නැහැ කියහන්කෝ ෆෝන් එකේ පොලිස් ඇන්ටිගේ. ලොල්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දෙකට කැපුවේ මැද ස්ට්‍රක්චර් එක පෙන්නන්න ඕනේ නිසා බං අයියේ හදන එකෙක්ට දල අයිඩියා එකක් ගන්න වගේ..රස්නෙන්ම කන්න ඕනේ එතකොට හොඳට චීස් මෙල්ට් නිසා ඇදෙනවා.

    :D:D නිවාඩු දවසක මේක වයිෆ්ට පෙන්නලා දෙන්නත් එක්ක එකතුවෙලා හදන්න ට්‍රයි එකක් දෙනවා මල්ලි. වැඩේ පට්ට රස පාටයි අෆ්ෆා Thanks
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :D:D නිවාඩු දවසක මේක වයිෆ්ට පෙන්නලා දෙන්නත් එක්ක එකතුවෙලා හදන්න ට්‍රයි එකක් දෙනවා මල්ලි. වැඩේ පට්ට රස පාටයි අෆ්ෆා Thanks

    එලකිරි. ටිකක් සැරට හදා ගනින් සැරට කනවනම්. කැමතිනම් අඹරපු මස් ටිකකුත් එකතු කරගන්න. එතකොට රස වැඩියි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට... මමත් වෙලාවක ට්‍රයි කරන්න ඕනේ.

    මම මාස 3 කට විතර කලියෙන් කෝල් කලාම මගේ නම්බර් එකත් නැහැ කියහන්කෝ ෆෝන් එකේ පොලිස් ඇන්ටිගේ. ලොල්.

    එහෙමද ? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් නෑ මල්ලි මම ෆෝන් එක වෙනස් කලා කියලයි කිව්වේ නම්. :P:P ශුවර් නම්බර් සෙට් එකම ඩිලීට් කරලා දාන්න ඇති. ලොල්..

    හ්ම්ම් වෙන්න ඇති :D මගේ ළඟ නම් නම්බර් එක තියෙනවා වාත වෙන්න ගියේ නෑ ඉතින් ...:D හොඳින් ඉන්නවනම් ඒ ඇති