කොල්ලෙක් අතින්වත් අල්ලපු නැති කෙල්ලෙක් වෙන්ට ඕන
උඹ හතර වටේම ගිහින් අන්තිමට හොයන්නෙ එහෙම කෙල්ලෙක්...අනේ අම්මප

කොල්ලෙක් අතින්වත් අල්ලපු නැති කෙල්ලෙක් වෙන්ට ඕන

... බයවෙන්න එපා කෙල්ලට 20+

මගේ දැන් ඉන්න කෙනා...උස අඩි 5.6ක් වෙනවා
සුදුයි...මන් තරම් නෑ...මම Partial Albino
ඒ කියන්නෙ බාගෙට ඇලි...
තව කොන්ඩෙ කොටයි... මන් ආස එහෙම.
ඉස්සරහ කිරි දත් තියෙන්නෙ තාම... බයවෙන්න එපා කෙල්ලට 20+
අනික්වා මට ඕන ගානට... බර නම් 60 ක් වගේ...
ඒත් මට උස්ස ගන්න පුලුවන් ගේමක් නැතුව...![]()

මම දන්න මල්ලි කෙනෙකුත් ඉන්නවා තාම ඉස්සරහ කිරිදත් තියෙන. මේ පාර උසස්පෙළ කරන්නෙ මිනිහා![]()

මගේ දැන් ඉන්න කෙනා...උස අඩි 5.6ක් වෙනවා
සුදුයි...මන් තරම් නෑ...මම Partial Albino
ඒ කියන්නෙ බාගෙට ඇලි...
තව කොන්ඩෙ කොටයි... මන් ආස එහෙම.
ඉස්සරහ කිරි දත් තියෙන්නෙ තාම... බයවෙන්න එපා කෙල්ලට 20+
අනික්වා මට ඕන ගානට... බර නම් 60 ක් වගේ...
ඒත් මට උස්ස ගන්න පුලුවන් ගේමක් නැතුව...![]()

වැඩේ කිව්වෙ .උඩ දාල මොකද කරන්නෙ උබඋඩ දානවා කියන්නෙ මේ වහලේ ගෑවිලා ආයෙ එන්න නෙමෙයි බන්
වැඩේට ඕන ගානට උඩ දාන්නේ![]()

konde passa paththa gawata thiyenna one.
ina 28k withara one.
Sudu wenna one.
hina wenakota dimple enna one.
passa godak loku nathuwa lalla wage nathuwa hanmata thiyenna one.
breast eka godak lokuwata nathuwa nipple deka udata issila wage thiyenna one.
laksha 50n withara uda doury ekak wage ok.
colombo wala geyak thiyenawa nam godakma ok.
virgin wenna one.
degree ekak thiyenna one![]()

උබ වර්ජින් හොයනව හම්බ ගෑනුත් එක්ක පාරවල් ගානෙ බුදියන ගමන්![]()