නිකන් ඉදලා සල්ලි හොයන්න

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලක්ෂ දහයක් වියදන් කරල ඔකේ රිටන් එක ගන්න ජිවිත කාලෙම යයි නෙ. වැඩේ පාඩුයි වගේ.

    මාසෙට 2000 විතර බිලක් ආවත් ලක්ෂ දහය කවර වෙන්න මාස 500ක්/අවුරුදු 40 විතර යනව නෙ :baffled:

    laksha dahayak wiyadam yanawa??????
     
    පාර්ක් එකකට වගේ නං හොඳයි :sorry::sorry::sorry:

    එකනේ මචන්,ලක්ෂ 10 පොත් දැම්මා නම් වයස 60 වැඩි කෙනෙක්ගේ නමින් මාසෙට 12500ක් එනවා..

    2000 බිල එන ගෙදරකට 10500 අදායමක් එනවා :rofl::rofl:

    මුන් දෙන්නා වැඩක් කරොත් හානවනේ :baffled::P

    කරන්න තිබ්බේ සොලර් පැනර් බදු අයින් කරලා තව බදු සහනයක් දෙන්න :):)

    මුන් සොලර් පැනර් වලට කෙසේ වෙතත් මෙන්ඩිස් අරක්කු වලට නම් බදු සහන දෙනවා :lol::lol:

    niwasa Laksha dahayakata me kramaya kriyathmaka karanna trying kiyalane tyenne? umbalata amu kawilada? nethnm wena kohen hari aranchiyak aawada 1 Mn kiyala???
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පවුල් දසලක්ෂයක් කියලා මචන් තියෙන්නෙ, පැනල් එකක් ලක්ෂ 10ක් කියලා නෙමේ
    අනික මාසෙට ගෙදර බිල 2000ත් කවර් වෙලා + මන්ඩලෙනුත් 10,000ක් වගේ ආදායමක් ආවොත් කොහොමද?
    පැනල් එකක් 250,000 වගේ වෙන්නෙ ප්‍රොෆිට් මාර්ජින් නැතුව
    ටැක්ස් කැපුනොත් එකක් 200,000 වගේ වේවි
    එතකොට ඉතින් 200,000/12000 කියන්නෙ මාස 17න් ගාන කවර් වෙනවා
    ඊට පස්සෙ හැම මාසෙම 10,000ක ආදායමක් ලැබෙනවා ගෙදරට

    මම නම් සල්ලි දීලා හරි ගන්නවා මචන්
    මොකද කරන්ට් ගියාම වැඩ ටික කර ගන්න බැරි උනාම හෙන පරිප්පුව නෙ, මෙහෙ ඉරිදටමයි කපන්නෙ
    රෙදි හෝදලා... අයන් කරලා හමාරයි ඉතින්
     
    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka

    Machan uba waradiyata hitan inne... Net metering wala when the national grid is down your house power will go down too... Just google about Anti-islanding
     
    • Like
    Reactions: MalindhaDR

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Machan uba waradiyata hitan inne... Net metering wala when the national grid is down your house power will go down too... Just google about Anti-islanding
    අප්පා එහෙමද :baffled:
    මම ඒත් කල්පනා කලා අපිට සෝලා පැනල් තියෙනවා නම් අපිට බිලක් එන්නෙ ඇයි කියලා
    අපෝ එහෙම නම් වැඩක් නැහැ ඔය බඩකඩිත්තුව අරන්
    පැනල් එකක් අරන් අපිටම අටව ගන්නයි වෙන්නෙ
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    දැනට නම් සල්ලි ගෙවන්නේ නෑලු...එත් සල්ලි ගෙවන ක්‍රමයක් හදනවලු...එම හැදුවොත් පට්ට ගානක් හොයන්න පුළුවන්නේ ...
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    පවුල් දසලක්ෂයක් කියලා මචන් තියෙන්නෙ, පැනල් එකක් ලක්ෂ 10ක් කියලා නෙමේ
    අනික මාසෙට ගෙදර බිල 2000ත් කවර් වෙලා + මන්ඩලෙනුත් 10,000ක් වගේ ආදායමක් ආවොත් කොහොමද?
    පැනල් එකක් 250,000 වගේ වෙන්නෙ ප්‍රොෆිට් මාර්ජින් නැතුව
    ටැක්ස් කැපුනොත් එකක් 200,000 වගේ වේවි
    එතකොට ඉතින් 200,000/12000 කියන්නෙ මාස 17න් ගාන කවර් වෙනවා
    ඊට පස්සෙ හැම මාසෙම 10,000ක ආදායමක් ලැබෙනවා ගෙදරට

    මම නම් සල්ලි දීලා හරි ගන්නවා මචන්
    මොකද කරන්ට් ගියාම වැඩ ටික කර ගන්න බැරි උනාම හෙන පරිප්පුව නෙ, මෙහෙ ඉරිදටමයි කපන්නෙ
    රෙදි හෝදලා... අයන් කරලා හමාරයි ඉතින්

    hqdefault.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    laksha dahayak wiyadam yanawa??????

    niwasa Laksha dahayakata me kramaya kriyathmaka karanna trying kiyalane tyenne? umbalata amu kawilada? nethnm wena kohen hari aranchiyak aawada 1 Mn kiyala???

    දන්නෙ නෑ බන් හරි ගාන මේ එකෙක් කියල තිබ්බේ ලක්ෂ දහයක් විතර යනව කියල :oo:

    CEB eken neda karanne, danna widihata laksha 10k wage yanawa panel ekata
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    JLanka Technologies කියලා company එකකින් ඔය වැඩේ කරනවා විදුලි බල මණ්ඩලය එක්ක එකතු වෙලා. උන්ගේ වෙබි එකට ගිහින් number එකක් අරන් call එකක් දීලා බලන්න.
    සල්ලි තියෙනවනම් මම හිතන විදියට නියම වැඩක් මේක.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගෙදර දැනට පවිච්චි වෙන යුනිට් ගාන කියන්න.... එස්ටිමටෙ ඒකක් දෙන්නම්....

    25 Years Warranty

    chint%20logo.JPG

    1458724829.png
     
    Last edited:

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    ගෙදර දැනට පවිච්චි වෙන යුනිට් ගාන කියන්න.... එස්ටිමටෙ ඒකක් දෙන්නම්....

    25 Years Warranty

    unit 120 k witara tamai maseta yanne . 2000k witara bill eka enawa
     
    shagrath

    Junior member
  • Jul 17, 2010
    61
    11
    8
    මචෝ ඕකට කියන්නේ Net Metering කියල. උඹ සල්ලි දීල සෝලා පැනල් හයි කරලා ඒකෙන් ගන්න electriciy එක national grid එකට supply කලාම විදුලි බල මණ්ඩලෙන් උඹ පාවිච්චි කරන විදුලියට මුළු මාසෙටම අය කරන්නේ රුපියල් 30ක් වගේ සුළු ගානක්. ඒකත් ගන්නේ බද්දක් වශයෙන්. එහෙම නැත්තන් උඹට පුළුවන් තව වැඩිපුර ගානක් දීල පවර් ස්ටෝරේජ් යුනිට් එකක් අරගෙන එකට power store කරලා තියාගෙන use කරලා අතිරික්ත විදුලි බලය national grid එකට දෙන්න. එතකොටත් උඹේ මාසික විදුලි බිලෙන් යම්කිසි ගානක් අඩු කරනවා. උඹට තව විස්තර ඕන නම් PM එකක් දාපන්. මම වැඩි විස්තර දෙන්නම්.

    Keeyak withara yanawad bn
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ape roof eka 360 Sq ft
    maseta meter eka 230 point
    bill eka 8000/= wage enawaaa...
    me wistara walata anuwa komada wade karanna puluwan