මගේ_ස්තුවිල්ල.
මාගේ සිතුවිල්ල
අද ලංකාවේ පවුල් සංස්ථාව හරිම විකාරයක් වෙලා තියෙන්නේ. විශේෂයෙන් ගැහැණු උදවිය. ගොඩක් උන් මිනිහව ගණන් ගන්නේ නැහැ. උන්ට ඕන ඕන දේ කරන්නේ.
මම නම් කසාද බදින්නේ කවද හරි ලොකු උගත් කෙල්ලෙක් නොවෙයි. උසස්පෙළ දක්වා ඉගෙන ගෙන ඇති ගෙදර දොරේ වැඩ මැනවින් දන්නා ගෙවල් දොරවල් පිරිසිදුව තියාගන්නා මිනිහට ආදරෙන් සලකන තම දරුවන් ආදරෙන් බලා කියා ගන්නා කෙල්ලෙක්ව. එහෙම බිරිඳක් ඉන්න ගෙදරට ශ්‍රියා කාන්තාව නොවැරදීම වඩිනවා.
මටනම් රස්සාවක් තියන කෙල්ලෙක් එපා. උපාධියක් තියන කෙල්ලෝ එපා. අද කාලේ ගොඩක් මිනිස්සු බොන්නේ , වෙන ගැහැණු එක්ක බුදියන්නේ ගැනුන්ගේ තියන වැරදි නිසා. සමහර උන් නම් ඉන්නවා රත්තරන් වගේ ගැනියෙක් ඉන්දිදීත් වැරදි වැඩ කරන උන්.
මේ මගේ සිතුවිල්ලයි. ඔබේ ?

ලව් කලෙ නැත්ත් කමක් නැහැ. වදගත් කමත් තියැන්න ඔනි. (දැන් කියන්න එපා ගනිකාවක් බැඩගන්න කියලා.) උයන්න පුලුවන් වෙන්න ඔනි රසට.

Or is it only me? 
විවුර්ත ආර්ථිකය එක්ක
(බට් එක්කෙනෙක් සැහැල්ලු 