1. Anti BBS

    ඇයි_යකෝ

    ඇයි යකෝ.., අර්ජුනව ආයෙමත් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා නොකරන්නෙ...? අර්ජුන රණතුංග 1996 අවුරුද්දෙ ලෝක කුසලානය දිනනවා. දිනනවා කියන්නෙ ඒ දිනපු කණ්ඩායම මෙහෙයවන නායකයා වෙන්නෙ අර්ජුණ. එතකොට අන්තිමට අපි හැමෝම කියන්නෙ 1996 එකේ කප් එක අපේ රටට ගෙනාපූ වීරයා තමයි අර්ජුන. අපි ඒ ගැන විවාදයකින් තොරව...
  2. Anti BBS

    මජර_මල

    හත් පෙති මල සහ මැදමූලන මජර මල මමයි මගේ හිතවත් මිත්‍රයෙකුයි මහජන පුස්තකාලෙ පහුකරන් යද්දි දැක්කා පොත් සේල් එකක් තියනවා. ඉතිං අපි දෙන්නත් දනි පනි ගාලා බස් එකෙන් එළියට පැනල නිකමට වගේ ගියා ඒ පැත්තට. ඒක ඒ තරම් ලොකු සේල් එකක් නෙමෙයි, ඒත් එතන තිබුණා අපි පුංචි කාලේ කියවපු රුසියානු ළමා කතා පොත්...
  3. Anti BBS

    සුදුවා

    ඊයේ හවස සුදුවා ගැහුවා අම්බානක්. දැන් ඔලුව පැලෙන්න කැක්කුමයි. අපෝ ආයේ නං සුදුවා ගහන්නේ නැහැ.
  4. Anti BBS

    මෝචරියට_යන_පාර

    මෝචරියට_යන_පාර මෝචරියට යන හරි පාර . djzc4pXH8P4
  5. Anti BBS

    ටොයියාගේ_ගණිත_ගැටලුව

    ටොයියාගේ_ගණිත_ගැටලුව සාමාන්‍ය පෙළ ගණිත විෂය සඳහා S සාමාර්ථයක් ලබා ගත්තයි කියා උදම් අනන ටොයියාට ඉදිරිපත්කරන ගණිත ප්‍රශ්නය. ටොයියාට මහින්දගේ මැතිවරණ මඩ ප්‍රචාර ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔහුට පැයකට ගෙවනු ලබන්නේ රුපියල් සියයක මුදලක් සහ ගල් අරක්කු ඩ්‍රම්ස් 50 කි. ඔහු දිනකට පැය 4 මේ සඳහා කාලය මිඩංගු...
  6. Anti BBS

    මාරාවේශය

    ජාතියේ මාරාවේශය ලියන්නට​, මාරයා නොහොත් මහින්ද සමග යලි නැගිටමු!!
  7. Anti BBS

    සුළං_කපොල්ලේ

    සුළං කපොල්ලේ සුළං කපොල්ලේ තැනු කැදැල්ලේ කෑලි කැඩි බිඳී වැටෙයි නිල කඳුරැල්ලේ // කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී දැන් ඔබ ළඟ සිටී රුවක් විලස නොසෙල්ලී යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලි පිළිගනු ඈ කොහේ යන්නද නැවත ඉගිල්ලී සුළං කපොල්ලේ... ඇයට මවක්...
  8. Anti BBS

    Police Vs Camera

    පොලිසිය මහා පාරේ හෝ යම් තැනක කරන කර්තාවයක් වීඩියෝ ගත කිරීම තහනම් ද? උදාහරණයක් . පොලිස්කාරයෝ මනුෂයෙකුට ගහන එකක් හෝ කුණුහරුපෙන් බනින එකක් වීඩියෝ කිරීමට නීතිමය බාධාවක් තියේ ද ? පොඩ්ඩක් මේක ගැන සාකච්චා කරමු.
  9. Anti BBS

    බෝම්බ_බියක්

    “රාජපක්ෂලා යලිත් බලය ගැනීමට එල්ටීටීඊයේ කරේ නගී“ යනුවෙන් මීට දින දෙකකට පෙර පළ කළ ප්‍රවෘත්තිය සනාථ කරමින් ඊයේ අලුත්ගම බස්නැවතුම අසල ලයිට් කණුවක් අසල තිබී දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරිය හැකි කිසිවෙකුටත් හානි සිදු නොවන නමුත් විශාල ශබ්දයක් පමණක් නිකුත් වන රතිඤ්ඤාවක් වැනි පුපුරණ ද්‍රව්‍ය සහ...
  10. Anti BBS

    Vehicle Accident

    මචන්ලා මෙන්න මේකට පොඩි උත්තරයක් දියල්ලා. B වහනය ප්‍රධාන පාරේ ඉදිරියට යමින් පවතින අවස්ථාවක A වහනය ඇවිත් B වාහනයේ පිටිපස්ස දොරේ වද්දනවා. කවුද මෙතන වැරදි ?
  11. Anti BBS

    මල්ෂා_හා_රාජපක්ෂ_බේබිලා

    මල්ෂා_හා_රාජපක්ෂ_බේබිලා දැන් ගොඩක් බයියෝ මල්ෂා නයිට් කලබ් ගිය එක අල්ලන් පට්ට ගහනවා. උන්ට නයිට් කලබ් යන එක මැජික් එකක් වෙන්නඩ ඇති. එතකොට ඔය රාජපක්ෂ බේබිල නුවර දළදා මාලිගය ආසන්නයේ රේස් තියලා කෙල්ලෝ ගෙනත් අඩ නිරුවත් ඩාන්ස් දැම්මේ. එතකොට ඒවා හරි ද ?
  12. Anti BBS

    100 Days

    දින සියේ දී එක සංවර්ධනයක් ඇණ හිටියා තමයි: ඒ රාජපක්ෂ පවුලේ සංවර්ධනය -මුදල් අමාත්‍ය රවී කරුණානායක දින සීයේ දී සංවර්ධන කටයුතු ඇණහිටි බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බවත් එම කාලය තුළ දී ඇණ හිටියේ රාජපක්ෂ පවුලේ සංවර්ධනය පමණක් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. එම කාලය තුලදී...
  13. Anti BBS

    වීරවංශ-මුස්ම්මිල්-අනුරයාපා

    වීරවංශ-මුස්ම්මිල්-අනුරයාපා පාකිස්ථාන-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයේ ප්‍රේක්ෂක ගැටුම වීරවංශ-මුස්ම්මිල්-අනුරයාපා සිදුකළ කුමන්ත්‍රණයක් බව හෙලිවේ. සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ඊයේ රාත්‍රී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරඟයේදී ජාතිවාදී ලෙස උමතුවෙන්...
  14. Anti BBS

    Pakistan Vs Sri Lanka

    සංචාරක පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අවසන් එක්දින ක්‍රිකට් තරඟය අවිනීත නීච ප්‍රේක්ෂකයන් නිසා අතර මග නතර කරයි: මෙය පළමු සහ අවසන් සිද්ධිය විය යුතුයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාවේ කිසිදා සිදු නොවූ අභාග්‍ය සම්පන්න සිදුවීමක් අද වාර්තා වේ. එය ක්‍රීඩකයන් සම්බන්ධයෙන් නොව අවිනීත...
  15. Anti BBS

    උසස්_පෙළ_ලියල_වර

    උසස්_පෙළ_ලියල_වර ජාතියේ වීරවංශය ලියන්න කලින් ඒ ලෙවල් ලියලා වරෙන්..! -අපූරු පෝස්ටරයක්. එජනිසයෙන් ඡන්දය යදින වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ තම ඡන්ද ප්‍රචාරය සඳහා නිර්මාණය කර ඇති උධෘත පාඨය වී ඇත්තේ ‘ජාතියේ වීරවංශය ලියන්නට -විමල්‘ යනුවෙනි. මෙහි මූලික...
  16. Anti BBS

    English Grammar 10 DVDs

    (10 DVDs)The Complete English Grammar Video Tutorial Series එළකිරියේ ගොඩක් උන්ට කඩ්ඩ ප්‍රශ්න තියනවා කියල ත්‍රෙඩ් ඕපන් වෙලා තිබ්බ පහුගිය දවස් වල. Grammar ඉගැගන ගන්න මෙන්න තියනවා DVD 10 ක්. මේකෙන් Download කරගනිල්ලා. Download 1.17GB ඉංග්‍රීසි හොදට දන්නා උන් බැරි උන්ට බාගන්න බම්ප් එකක්වත් දාල...
  17. Anti BBS

    ඇය_නිදහස්_කරනු

    ඇය_නිදහස්_කරනු පහුගිය දවස්වල ආන්දෝලනාත්මක සිද්දියක් උන BMW මෝටර් රථය පදවපු කාන්තාව මේ වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාර කොට තියනවා. ඇය වහනය පදවන අවස්ථාවේ තම මාස දෙකේ බබා කිරි ඉල්ලා අඬනකොට වෙන කරන්න දෙයක් නැතිව එක අතකින් තම දරුවට කිරි පොවමින් වහනය එලවල තියනවා. වැඩේ වැරදියි. තනි අතින් වාහන පැදවීම ආරක්ෂා...
  18. Anti BBS

    රනිල්_වික්‍රමසිංහ

    රනිල්_වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහභාගිවීමට නියමිත වේදිකාවක් සකස්කරන අවස්ථාවේ හොරෙන් ෆොටෝ ගත් යුධ හමුදා මුලස්ථානයේ කාර්යාල සහයකයෙක් පලා යාමට සුදානම් වූ අවස්ථාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේවනවිට ඔහුගෙන් දීර්ග ලෙස ප්‍රශ්න කරමින් පවතී. පුවතක් අගමැති තුමනි අපි දන්නවා...
  19. Anti BBS

    වහලුන්ට_සොරි

    වහලුන් දැඟලුවාට වැඩක් නෑ..! ජනාධිපති කීවත් නැතත් මහින්දට අගමැති හෝ කතානායක වීමට නීතියෙන්ම බලයක් නෑ..!! වැරදිලා හෝ අගමැතිකම දුන්නොත් ජනාධිපති ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකළා වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඊයේ ප්‍රකාශයෙන් ප්‍රසිද්ධ කළද නොකළද කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප...
  20. Anti BBS

    මහා_විනාශයක්

    අන්තර්ජාලයේ මහා විනාශයක් ඇති වෙලා වගේ . ලෝකේ පේපැල් වගේ වෙබ් අඩවි ඩවුන් ගිහින්ලු මේ වෙනකොට.

    No contents