මැතිවරණ නිදහස
මෙදා සැරේ මැතිවරණයේ පුදුම නිදහසක් අපට දැනෙන්නේ. හරියට එන්ගලන්තේ ,ඕස්ට්‍රේලියාවේ , ඇමරිකාවේ තියන චන්දයක් වගේ. පෝස්ටර් නැහැ. මැතිවරණ කොමසාරිස්තුමාට තමන්ගේ නිතිය කරන්න පුළුවන්, පොලිසියට නිදහසේ නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
කොහොමද මහින්දගේ කාලේ. මේවාගේ නිතිය ක්‍රියාත්මක කරානම්...