1. Anti BBS

    BMW

    පොලිසියට බනින්නේ පොලිසිය පේන්න බැරි උන් ( වැරදි කරන උන් ) අර BMW එක පැදපු කාන්තාවට බනින්නේ BMW එකක් සිහිනෙන් හෝ තමන් සතු කරගන්න බැරි උදවිය.
  2. Anti BBS

    Samsung Galaxy S6 Edge

    Samsung Galaxy S6 Edge එකක් ගන්න පුළුවන් හොඳම තැන මොකක්ද . Samsung Galaxy S6 Edge වල තියන විශේෂත්වය මොකක්ද සමනය S6 එකකට වඩා ?
  3. Anti BBS

    බිල්ලට_ගත්තා

    ඇත්තටම මේ රටේ දේශපාලනය වැඩක් නැහැ. හැමදාම පොඩි මිනිස්සුන්ව ලොකු මිනිස්සු බිල්ලට ගත්තා. අපි හරි අමාරුවේන් පත් කරගත්ත මෛත්‍රිපාලත් අපිව පාවා දුන්න. මහින්ද ආවත් කරන්නේ ආයෙත් මිනිස්සු මරණ එක . හිට්ලර් පාලනයක් ගෙන යන එක. සල්ලි ගසා කන එක. පවුල් පාලනයකට නැවත අත වනන එක. ලංකාව මේ ලෝකෙන්ම කොන් වෙන...
  4. Anti BBS

    නිවට_ගමරාල

    මරාගේ ආරක්ෂාවට 209 ක් මදිලු තවත් 85 ක් ගමරාලගෙන් ඉල්ලලා: නිවට නියාළූ ගමරාල ok කරලා පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අනෙකුත් සාමාන්‍ය මැතිවරණ අපේක්ෂකයෙකුගේ තත්ත්වයේ සිටියා වුවද පොලිස් නිලධාරීන් 105 දෙනෙකුගෙන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 104 දෙනෙකුගෙන් යුතු මහා පරිමාණ ආරක්ෂක බල ඇණියක් ලබාදී...
  5. Anti BBS

    වරාය

    ඊයේ පෙරේදා දවසක මහින්ද රාජපක්ස විසින් කුරුණෑගල ජනතාවට වරායක් ලබා දෙන බවට පොරොන්දු වෙලා තියනවලු. අනේ මෙහෙමත් ගොන් වහන්සේ කෙනෙක්.
  6. Anti BBS

    ලෝචනා_HOT

    අලුත බැඳපු ලෝචනා අයගේ සැමියා ජිවත්වන නෙදර්ලන්තයට ගොස් තිබෙනවා. නෙදර්ලන්තයේදී ය ලබා ගත චයාරුප කිහිපයක එකතුවක්.
  7. Anti BBS

    Mercedes Benz

    Mercedes Benz AMG 63 Engine production ri_LFckaT7g
  8. Anti BBS

    ප්ලේන්_එකේ

    මචන් ල ප්ලේන් එකේ යනකොට අපිට කන්න දෙන කෑම වලට ප්ලේන් එකේ දී සල්ලි ගන්නවද. කෑම එපානම් එපා කියල කියන්න පුළුවන්ද. නිකන් නම් කනවා. අතින් කෑවට කමක් නැද්ද ? ඇත්තද ප්ලේන් එකේ ලැට් එකේ වතුර නැහැ කියන්නේ. කොළ කෑලි ලු තියෙන්නේ. කොහොමද බන් ඒවා පාවිච්චි කරන්නේ . මල ජරාවනේ
  9. Anti BBS

    මසාජ්

    මම කොලබ එනවා රෙදි ගන්න ලබන සතියේ. උබල දන්නා හොඳම මසාජ් ස්පා එක තියෙන්නේ කොහෙද. අනන් මනං නැති ( ලිංගික සේවා නැති ) හොදටම ඇඟට දැනෙන්න මසාජ කරන තැනක් කොහ්ද තියෙන්නේ කොලබ.
  10. Anti BBS

    රෙද්දයි_හැට්ටෙයි

    රෙද්දයි_හැට්ටෙයි රෙද්දයි හැට්ටෙයි අදින කෙල්ලෝ දැන් ගම්වල නැද්ද බන් ?
  11. Anti BBS

    රොකට්_යවමු

    මචන්ස් ල මන් මේ දන්නේ නැති නිසයි අහන්නේ. අර මහින්දගේ උක්කුන් පුතා යවපු satellite එකට මොකද උනේ බන්. ඒකාලේ කිවුව නේ අපේ satellite එක හරහා පිටරටවලට ඉන්ටර්නෙට් , ටීවී වගේ ඒවා දීලා අපේ රටට විදේශ විනිමය උපයන්න පුළුවන් කිවුව නේ. කෝ බන් ඒ විනිමය. කෝ බන් දැන් එකෙන් TV බලන්න පුලුවන්ද ?
  12. Anti BBS

    Hirunika

    නව පරපුර ආරේට එන දේශපාලනය අතහැර හරි දේ තෝරා ගනී..! හිරුණිකා අලියාගෙන් නාම යෝජනා අත්සන් තබයි..! හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අලියා ලකුණින් එළැඹෙන මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් ලෙස නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබුවාය. ප්‍රේමචන්ද්‍රලා වනාහී කෙදිනකවත් එක්සත් ජාතික පක්ෂයට ලැදිවූවෝ නොවෙති...
  13. Anti BBS

    කළු_විරෝධය

    මහින්ද එපා: කළු විරෝධය රටපුරා "ඒ ලබපු ජනතා ජයග්‍රහණය පාවා දෙන්න එපා කියල මුළු රටේම අපි විරෝධතා පවත්වන්න අපි සැලසුම් කරලා තියෙනවා" පසුගිය ජනවාරි 08 වැනි දින ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය කළේ ඔහුට 'යළිත් වරක් පණ දෙන්නට නොවන' බව ජනපතිවරණයේ දී මෛත්‍රීපාල...
  14. Anti BBS

    Hybrid & Electric Vehicles

    මෙම ත්‍රෙඩ් එකේ අරමුණ හයිබ්‍රිඩ් වාහන සහ සම්පුර්ණ ඉලෙක්ට්‍රික් වාහන ගැන දැනුම හුවමාරු කරගැනීමයි. මෙහිදී මෙම වාහන වල කාර්මික දෝෂ සමනය කරගැනීම , සහ වාහන අයිතිකරුවන් භාවිතා කිරීමෙන් ලැබුන අත්දැකීම් කතා කිරීම මෙහි ප්‍රධාන අරමුනයි. තවද මෙම වාහන පිලිබඳ ප්‍රවීනයන්ගේ සහයෝගයද අපේක්ෂා කරමු.
  15. Anti BBS

    තරුණියන්_3_ක්

    සරත් ආබෘෘ විනි-සොරා දූෂණය කළ තවත් තරුණියන් 3 ක් ගැන සම්පූර්ණ තොරතුරු මෙන්න: එක් තරුණියක් වස බීලා: මේ දාම ගත අපරාධකරුවාට ආරක්ෂාව දෙන්නේ කව්ද ? මෛත්‍රීපාල සිරිසේන විසින් යලිත් බලයට ගෙන එන්නට තටමන මහින්ද රාජපක්ෂගේ මෘග යුගයේදී ඔහු අධිකරණයට විනිසුරුවන් ලෙස පත්කෙළේ තමන්ට හිතවත් අමු දූෂිතයන්ය...
  16. Anti BBS

    windows 10

    Crack කරපු windows 8.1 windows 10 වලට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් ද ?
  17. Anti BBS

    Windows 95

    මචන්ලා මේක අවශ්‍ය හින්ද මට මේක ඕනේ. පිස්සු වැඩක් නොවෙයි. Core i7 16GB RAM 1TB HDD තියන ලැප්ටොප් එකකට අපිට windows 95 දාන්න පුළුවනි ද ?
  18. Anti BBS

    මෛත්‍රිපාල_ඉංග්‍රීසි

    මෛත්‍රිපාල_ඉංග්‍රීසි අවංකවම කියන්නේ අපේ රටේ දෙවන බස ඉංග්‍රීසි භාෂාව. English කියන්නේ අපිට විදේශීය භාෂාවක් නොවෙයි. නමුත් අපේ රටේ ජනාධිපතිට ඉංග්‍රීසි බැහැ. ඒ ගැන අපි අවන්කවම දුක් වෙන්න ඕනේ. ශිකේ මෛට්‍රිපාල.
  19. Anti BBS

    අපි_වැල්ලවායේ

    අපි වැල්ලවායේ බොලව්. උබල මොන ඉසව්වේද ?
  20. Anti BBS

    ICE Cream

    කාපල්ලා ඇතිවෙනකම්. උබල ඔක්කොටම නිකන් අයිස් ක්‍රීම්.

    No contents