බැංකු කිවුවම මතක් උනේ...
බැංකු වල වැඩ කරන ඒවා නම් එපා..
එක්කෙනෙක් ඉවර වෙච්ච ගමන් ඊළඟ එක්කෙනා එනකන් මග බලන් ඉන්නේ...
ටීච කෙනෙක් බැදපන්... වැරදී වැරදී ආයේ මුල ඉදලා කරන්න කියනවා
බැංකු කිවුවම මතක් උනේ...
බැංකු වල වැඩ කරන ඒවා නම් එපා..
එක්කෙනෙක් ඉවර වෙච්ච ගමන් ඊළඟ එක්කෙනා එනකන් මග බලන් ඉන්නේ...
දැන් උඹ කියපන් මචං මොකක්ද කරන්න ඕන කියල...![]()


රත්තරං;18261913 said:මම මේ හිත හිතා ඉන්නේ 35ක් වෙනකන් නොබැද ඉන්න හිතුනේ නැත්තේ මොකෝ කියලා
කොහෙද අපේ අම්මනේ බන් ඔලුවටම ගෙනත් බාල්දිය දැම්මේ.. අම්මා බය උනා මම ඉන්ටනැශනල් මාකට් එකෙන් එකක් ආනයනය කරයි කියලා
e 4 denaage wayas ehema kohomada?![]()
දැන් ඉන්න පවුල හොඳ නැත්ද බං...
උඹ ඔහොම වත් ඉන්නේ එයා නිසානේ...
වෙන කෙනෙක් හිටියනම් අද මිට වඩා වෙනස් දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා.






එක්කෙනෙක්ට වයස 27
අනිත් කෙනා 29
අනිත් කෙනා 30
අනිත් කෙනා 32
32 කෙනා මට සෙට් උනේ මට 18 දි. එතකොට එයාට 17..
අනිත් කට්ටිය මට වඩා අවුරුදු 2 ක පරතරයක් තියෙන්නේ.
රත්තරං;18261935 said:උබේ උස 6යි 8යි නම් බිජ්ජ බස්සන්න පුලුවන් එකියක් හොයලා බැදපන්.. ඔය දැන් ඉන්න අඩි 4යි අගල් 8ටේ කෙට්ටු කෑල්ලක් බැන්දොත් පොල් කොටේට කූංඥ ගැහුවා වගේ දෙකට පැලෙයි





එක්කෙනෙක්ට වයස 27
අනිත් කෙනා 29
අනිත් කෙනා 30
අනිත් කෙනා 32
32 කෙනා මට සෙට් උනේ මට 18 දි. එතකොට එයාට 17..
අනිත් කට්ටිය මට වඩා අවුරුදු 2 ක පරතරයක් තියෙන්නේ.





රත්තරං;18261975 said:හා ඒ හතරදෙනා එක්ක සිදුකල ජන ක්රීඩා හතරක් නම් කරන්න...


maath ahanna hitiye 


රත්තරං;18261945 said:නෑ නෑ... ඔය ඔහොම කිව්වට විදුලිබල මන්ඩලේ වැඩ වලට කියලා ශෙප් එකේ කොටු පනිනවා මූ
මම කිව්ව කියල කියන්න එපා


කලින් හිටපු කෙනාවම සෙට් කරගත්ත නම් හරි![]()
රත්තරං;18261924 said:පලයන්න අදේවවාදීයා.. තෝව ගල් ගහලා මරන්න ඕනේ
උබ දන්නවද අපේ ලොක්කා.. නබි, වයස 56දී අව් රුදු 6යේ කෙල්ලෙක් බැන්දේ.. වල්කමටද? නෑ... ලමා අපචාරී මානසිකත්වෙටද ? නෑ... එතුමා දැනන් උන්නා පවුලක් සාර්තක වෙන්න අව්රුදු 50කවත් වයස් පරතරයක් අඩුම තියෙන්න ඕනේ කියලා
තෝ කෆීර් කෙනෙක්. දැන්ම isis කෝල් කරලා නියුක් කරනවා![]()

එක තමයි බෝල මාත් කියන්නේ අපේ ලොක්කා කලා වගේ එහෙනම් මු එක්කෝ 50 පනිනකන් ඉදල පොඩි කෙල්ලෙක් බදින්න ඕන , මු මේ දෙකටම නැති ඉලව්වක්නේ කරන්න යන්නේරත්තරං;18261951 said:ටීච කෙනෙක් බැදපන්... වැරදී වැරදී ආයේ මුල ඉදලා කරන්න කියනවා
අඩේ 6යි 8 කිවුවේ උගේ බිජ්ජේ සයිස් එකද? මම හිතුවේ උස කියලා...
එහෙනම් මංගල දැන්වීම වෙනස් කොරන්න වෙනවා..


පිස්සුද බං ඔහොම බදින්න එපා..
හොයල හොයල කොහොමහරි අවුරුදු 90ක 95ක හොද කෝටිපති ගෑණියෙක් හොයාගනින්..
ඊට පස්සේ අවුරුදු 2ක් තුනක් යද්දී උඹ නිදහස්..
උඹ දක්ෂ නං සමහරවිට හනිමූන් එක දවසේ ඇද උඩම උඹ නිදහස්..
ඊට පස්සේ ඉතිං දෙයියනේ කියල කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි ඩො කියල කොට කොට පලයන් හතර වටේට..






රත්තරං;18261973 said:වයිෆ් අව්ලක් නෑ බන්
මම මේ කිව්වේ ලෝක ධර්මතාවය...
කෝක බැන්දත් බැදෙන්නේ පිරිමි අපිනේ බන්..![]()
එක තමයි බෝල මාත් කියන්නේ අපේ ලොක්කා කලා වගේ එහෙනම් මු එක්කෝ 50 පනිනකන් ඉදල පොඩි කෙල්ලෙක් බදින්න ඕන , මු මේ දෙකටම නැති ඉලව්වක්නේ කරන්න යන්නේ

