මංගල යෝජනාවක්.....

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බැංකු කිවුවම මතක් උනේ...
    බැංකු වල වැඩ කරන ඒවා නම් එපා..
    එක්කෙනෙක් ඉවර වෙච්ච ගමන් ඊළඟ එක්කෙනා එනකන් මග බලන් ඉන්නේ...:(

    ටීච කෙනෙක් බැදපන්... වැරදී වැරදී ආයේ මුල ඉදලා කරන්න කියනවා
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අඩේ 6යි 8 කිවුවේ උගේ බිජ්ජේ සයිස් එකද? මම හිතුවේ උස කියලා...

    එහෙනම් මංගල දැන්වීම වෙනස් කොරන්න වෙනවා..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18261913 said:
    මම මේ හිත හිතා ඉන්නේ 35ක් වෙනකන් නොබැද ඉන්න හිතුනේ නැත්තේ මොකෝ කියලා

    කොහෙද අපේ අම්මනේ බන් ඔලුවටම ගෙනත් බාල්දිය දැම්මේ.. අම්මා බය උනා මම ඉන්ටනැශනල් මාකට් එකෙන් එකක් ආනයනය කරයි කියලා

    දැන් ඉන්න පවුල හොඳ නැත්ද බං...
    උඹ ඔහොම වත් ඉන්නේ එයා නිසානේ...
    වෙන කෙනෙක් හිටියනම් අද මිට වඩා වෙනස් දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    e 4 denaage wayas ehema kohomada?:rofl:

    එක්කෙනෙක්ට වයස 27
    අනිත් කෙනා 29
    අනිත් කෙනා 30
    අනිත් කෙනා 32
    32 කෙනා මට සෙට් උනේ මට 18 දි. එතකොට එයාට 17..
    අනිත් කට්ටිය මට වඩා අවුරුදු 2 ක පරතරයක් තියෙන්නේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් ඉන්න පවුල හොඳ නැත්ද බං...
    උඹ ඔහොම වත් ඉන්නේ එයා නිසානේ...
    වෙන කෙනෙක් හිටියනම් අද මිට වඩා වෙනස් දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා.

    වයිෆ් අව්ලක් නෑ බන්

    මම මේ කිව්වේ ලෝක ධර්මතාවය... :lol::lol::lol:
    කෝක බැන්දත් බැදෙන්නේ පිරිමි අපිනේ බන්..:lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක්කෙනෙක්ට වයස 27
    අනිත් කෙනා 29
    අනිත් කෙනා 30
    අනිත් කෙනා 32
    32 කෙනා මට සෙට් උනේ මට 18 දි. එතකොට එයාට 17..
    අනිත් කට්ටිය මට වඩා අවුරුදු 2 ක පරතරයක් තියෙන්නේ.

    හා ඒ හතරදෙනා එක්ක සිදුකල ජන ක්‍රීඩා හතරක් නම් කරන්න...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18261935 said:
    උබේ උස 6යි 8යි නම් බිජ්ජ බස්සන්න පුලුවන් එකියක් හොයලා බැදපන්.. ඔය දැන් ඉන්න අඩි 4යි අගල් 8ටේ කෙට්ටු කෑල්ලක් බැන්දොත් පොල් කොටේට කූංඥ ගැහුවා වගේ දෙකට පැලෙයි

    බොන්න ගියපු තේ එක හැලුන කී බෝඩ් එකේ.. ශික්... නහයෙනුත් ආවා...:lol::lol::lol::(:love:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    එක්කෙනෙක්ට වයස 27
    අනිත් කෙනා 29
    අනිත් කෙනා 30
    අනිත් කෙනා 32
    32 කෙනා මට සෙට් උනේ මට 18 දි. එතකොට එයාට 17..
    අනිත් කට්ටිය මට වඩා අවුරුදු 2 ක පරතරයක් තියෙන්නේ.
    :(:(:(:(:(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18261945 said:
    නෑ නෑ... ඔය ඔහොම කිව්වට විදුලිබල මන්ඩලේ වැඩ වලට කියලා ශෙප් එකේ කොටු පනිනවා මූ:):)

    මම කිව්ව කියල කියන්න එපා

    නැහැ නැහැ ඌ කිවුවේත් නැහැ. මට ඇහුනෙත් නැහැ...:no::no:
    කොටු පනින්නේ නැහැ බං..
    පොඩි කාලේ නම් පැන්න..
     

    thanujaka

    Well-known member
  • පිස්සුද බං ඔහොම බදින්න එපා..
    හොයල හොයල කොහොමහරි අවුරුදු 90ක 95ක හොද කෝටිපති ගෑණියෙක් හොයාගනින්..
    ඊට පස්සේ අවුරුදු 2ක් තුනක් යද්දී උඹ නිදහස්..
    උඹ දක්ෂ නං සමහරවිට හනිමූන් එක දවසේ ඇද උඩම උඹ නිදහස්..
    ඊට පස්සේ ඉතිං දෙයියනේ කියල කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි ඩො කියල කොට කොට පලයන් හතර වටේට..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රත්තරං;18261924 said:
    පලයන්න අදේවවාදීයා.. තෝව ගල් ගහලා මරන්න ඕනේ:angry::angry::angry::angry::angry::frown::frown:

    උබ දන්නවද අපේ ලොක්කා.. නබි, වයස 56දී අව් රුදු 6යේ කෙල්ලෙක් බැන්දේ.. වල්කමටද? නෑ... ලමා අපචාරී මානසිකත්වෙටද ? නෑ... එතුමා දැනන් උන්නා පවුලක් සාර්තක වෙන්න අව්රුදු 50කවත් වයස් පරතරයක් අඩුම තියෙන්න ඕනේ කියලා:love::love::love::love:

    තෝ කෆීර් කෙනෙක්. දැන්ම isis කෝල් කරලා නියුක් කරනවා:frown::frown::frown:

    :angry::angry: එක තමයි බෝල මාත් කියන්නේ අපේ ලොක්කා කලා වගේ එහෙනම් මු එක්කෝ 50 පනිනකන් ඉදල පොඩි කෙල්ලෙක් බදින්න ඕන , මු මේ දෙකටම නැති ඉලව්වක්නේ කරන්න යන්නේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18261951 said:
    ටීච කෙනෙක් බැදපන්... වැරදී වැරදී ආයේ මුල ඉදලා කරන්න කියනවා

    ටීචර්ලා හරියන්නෙත් නැහැ... අවධානෙ වෙනස් උනොතින් ගහනවා කන මිරිකනවා දන ගස්සනවා...
    ඩොක්ටර්ලා හරි යන්නෙත් නැහැ, හැමෝගෙම අල්ලලා ඇවිත් කියාවි අද මේ වගේ ඒවත් තිබුන කියල....
    නර්ස්ලා හරි යන්නෙත් නැහැ..
    නයිට් කරනවා..
    වෙන කෙනෙක් බලමු..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩේ 6යි 8 කිවුවේ උගේ බිජ්ජේ සයිස් එකද? මම හිතුවේ උස කියලා...

    එහෙනම් මංගල දැන්වීම වෙනස් කොරන්න වෙනවා..

    උඹ හිතුවද ටයි එක දැම්ම වගේ බෙල්ල වටේ ඔතාගෙන ඉන්නවා කියල...:oo::oo:

    වෙනස් කරලා දානවා නම් අරක එඩිට් නොකර වෙනම දාපන්... මම එක ක්වොට් කරලා තියෙන්නේ..
     
    Jul 3, 2012
    1,394
    116
    0
    avatar452091_50.gif
    avatar452091_50.gif
    avatar452091_50.gif
    avatar452091_50.gif
    avatar452091_50.gif
    avatar452091_50.gif
    avatar452091_50.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිස්සුද බං ඔහොම බදින්න එපා..
    හොයල හොයල කොහොමහරි අවුරුදු 90ක 95ක හොද කෝටිපති ගෑණියෙක් හොයාගනින්..
    ඊට පස්සේ අවුරුදු 2ක් තුනක් යද්දී උඹ නිදහස්..
    උඹ දක්ෂ නං සමහරවිට හනිමූන් එක දවසේ ඇද උඩම උඹ නිදහස්..
    ඊට පස්සේ ඉතිං දෙයියනේ කියල කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි ඩො කියල කොට කොට පලයන් හතර වටේට..

    මෙන්න මොල....:):):yes::yes::yes::yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18261973 said:
    වයිෆ් අව්ලක් නෑ බන්

    මම මේ කිව්වේ ලෝක ධර්මතාවය... :lol::lol::lol:
    කෝක බැන්දත් බැදෙන්නේ පිරිමි අපිනේ බන්..:lol::lol::lol:

    ඔවු බං..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :angry::angry: එක තමයි බෝල මාත් කියන්නේ අපේ ලොක්කා කලා වගේ එහෙනම් මු එක්කෝ 50 පනිනකන් ඉදල පොඩි කෙල්ලෙක් බදින්න ඕන , මු මේ දෙකටම නැති ඉලව්වක්නේ කරන්න යන්නේ

    යේක තමා.. මූ ශේරම කෆීර් කෙනෙක්.. ගෝ ගෙනෙන් හරක් මරන මන්නේ... යෙද මේකෙන් දෙකෙන් යෙකක් බේරගන්න ඕනේ..:angry::angry: