අඩේ එහෙම කියන්න එපා එහෙනම් අවුරුදු 5, 6 කෙල්ලෝ තියන් ඉන්නේ සමහර රටවල් වල...
මම හොයන්නේ තරුණ කෙල්ලෙක් බං...
කෝ බලන්න දාපන්කෝ දැන්වීමක් මට ගැලපෙන එකක්..
ඇයි බොට ඉන්න එක
අඩේ එහෙම කියන්න එපා එහෙනම් අවුරුදු 5, 6 කෙල්ලෝ තියන් ඉන්නේ සමහර රටවල් වල...
මම හොයන්නේ තරුණ කෙල්ලෙක් බං...
කෝ බලන්න දාපන්කෝ දැන්වීමක් මට ගැලපෙන එකක්..
ඔන්න ඉතින් කාලෙකට පස්සේ ලබු ගෙඩියට හිතුන තනිකඩව හිටියා ඇති කියලා...
යාලු වෙලා බඳින්න කම්මැලි වගේ...
අනිත් ඒක මේකේ ඉන්න එවුන්ට යාලු වෙලා අන්තිමේ වෙච්ච දේවල් දැක්කම සංසාරේ එපා වෙනවා..
උන්ටත් හිතෙනවා ඇති මේකේ දැම්මට වඩා හොඳයි වහ ටිකක් කාල මැරුණා නම් කියලා...
ප්රෝපොසල් නම් කොහොමත් ෂුවර් නැහැ...
ඒ නිසා පත්තරේ දැන්වීමක් දාලම කෑල්ලක් සෙට් කරගන්න තමයි හිතන් ඉන්නේ....
ඒත් කලින් මේ වගේ දෙයක් කරලා නැති නිසා තේරෙන්න නැහැ කරන විදිය...
කට්ටිය දෙන්න බලන්න මට ලහිපිටේ දාන්න පොඩි දැන්වීමක්.....
වයස : අවුරුදු 34
උස : 6' 8"
බර : 84 (කිලෝ හොඳේ)
පවුලේ වැඩිමල් කොලුවා
සිගරට් බොන්නේ නැහැ
ගෑනු පස්සේ යන්නේ බස් එකේ යද්දී විතරයි...
අරක්කු නම් කටේ තියන්නේ නැහැ, උගුරට හලාගත්තොත් මිසක්.....
ආණ්ඩුවේ ඉස්තිර රැකියාවක් තිබේ....
හොයන්නේ අවුරුදු 17ක 18ක විතර ලස්සන කෑල්ලක්....
ෆන් එකක් ගන්නත් එක්ක කට්ටිය දාමු බලන්න මට ගැලපෙන මංගල දැන්වීමක්...
)......... (dapan requirements tika) for their son a teetotaler 34, 6'8" working as an executive member in ek please reply with horoscope email:[email protected] /119Uba nelum kuluna wage hitiyata nelum pokuna wage kellek hariyan na... adu gane wathra tankiyak wagewath kellek epai.... balamu eth bari wena ekak na kellek hoya ganna... jaya wewa... jaya mangalam kiuwalu ayith... (ayith nam habai kollo nandammalata ahu wenna epa)

හම්මෝ දෑවැද්දට මොනවා දුන්නත් නැන්දම්මා නම් එපා...

umba dan kee weni kasaadayada karanna yanne???
apitath genu oni![]()
ඔඛේ දියනිය ඔබට එපා වී ඇත්ද
එපාම කරපු එකෙකුට ඔඛේ දියනිය ඔ්න වී ඇත.
ඔන්න ඔහෙ දීල දාන්ඩ කැමතිනං විමසන්න පත්තරේ බාරේ![]()
![]()
respectable (Budhist/hindu...) parents from weligama seeking bride from southern province between age of17-18, pretty,kind hardhearted,(who is not a member of ek n fb)......... (dapan requirements tika) for their son a teetotaler 34, 6'8" working as an executive member in ek please reply with horoscope email:[email protected] /119
ඇයි බොට ඉන්න එක



ai ban ara thread ekak thibbe kella kathaa karanne mona wage words walinda kiyala. umba kiyala thibbe issara eka nam ehemai, dan eka nam mehemai kiyala wage scene ekakමේ දෙවෙනි එකට බං ට්රයි කරන්නේ....
නැත්නම් වැඩි කල් යන්න කලින් මේ අතින් පෑනක් වත් අල්ලලා ඉවරයි...



6.8 kiyala dakka gaman proposal ewana ewunuth ewanne na..
උබත් අර රෙස්ලින්ග් ගහන අන්ඩටෙකර් වගේ පොරක් නේ බලන් ගියාම. උස 6.8![]()
ඔව් යකො ...මහසෝනාට මනමාලියෙක්![]()
usa dakkahama kello baya wei![]()





ai ban ara thread ekak thibbe kella kathaa karanne mona wage words walinda kiyala. umba kiyala thibbe issara eka nam ehemai, dan eka nam mehemai kiyala wage scene ekak![]()

බොදු ගොවි, අවුරුදු 34 ක් වයසැති, සියලු දුසිරිතෙන් තොර, රජයේ ස්ථිර, වැදගත් රැකියාවක් ඇති, මද කිපුණු පුතුට, උස අඩි 6 අඟල් 8 ට අඩු, කිලෝ 84 ක බරක් දරාගෙන දෙකකුල් පළල කරගෙන සිටිය හැකි රූමත් මනාලියක් දෙමාපියන් සොයයි, 18 න් පහල බාස්කට් බෝල් කණ්ඩායමකට ක්රීඩා කරන යුවතියක්නම් මැනවි. ආදර සම්බන්ධතා සහ යෝජනා පිළිබඳව වැඩි විශ්වාසයක් නැති හෙයින් එවැනි බලාපොරොත්තු සහිතව ඇමතීමෙන් වලකින්න.
මේක ඇති වෙයිද දන්නැහැ. ඔය බොදු ගොවි කියල දැම්මේ මම හිතල, වැරදියි නම් එතනට හරි එක දා ගන්න
උණුසුම් සුභ පැතුම්..අඩේ 38ක් ද වයස මේකේ ඉන්න වැඩිමල් ම බුවා අපේ දත් කිඹුලා අයියද එතකොට.. GTRZ ටත් 35යි කියන්නේ..


