මංගල යෝජනාවක්.....

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ එහෙම කියන්න එපා එහෙනම් අවුරුදු 5, 6 කෙල්ලෝ තියන් ඉන්නේ සමහර රටවල් වල...
    මම හොයන්නේ තරුණ කෙල්ලෙක් බං...
    කෝ බලන්න දාපන්කෝ දැන්වීමක් මට ගැලපෙන එකක්..

    ඇයි බොට ඉන්න එක :frown:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ඔන්න ඉතින් කාලෙකට පස්සේ ලබු ගෙඩියට හිතුන තනිකඩව හිටියා ඇති කියලා...
    යාලු වෙලා බඳින්න කම්මැලි වගේ...
    අනිත් ඒක මේකේ ඉන්න එවුන්ට යාලු වෙලා අන්තිමේ වෙච්ච දේවල් දැක්කම සංසාරේ එපා වෙනවා..
    උන්ටත් හිතෙනවා ඇති මේකේ දැම්මට වඩා හොඳයි වහ ටිකක් කාල මැරුණා නම් කියලා...
    ප්රෝපොසල් නම් කොහොමත් ෂුවර් නැහැ...
    ඒ නිසා පත්තරේ දැන්වීමක් දාලම කෑල්ලක් සෙට් කරගන්න තමයි හිතන් ඉන්නේ....
    ඒත් කලින් මේ වගේ දෙයක් කරලා නැති නිසා තේරෙන්න නැහැ කරන විදිය...
    කට්ටිය දෙන්න බලන්න මට ලහිපිටේ දාන්න පොඩි දැන්වීමක්.....

    වයස : අවුරුදු 34
    උස : 6' 8"
    බර : 84 (කිලෝ හොඳේ)
    පවුලේ වැඩිමල් කොලුවා
    සිගරට් බොන්නේ නැහැ
    ගෑනු පස්සේ යන්නේ බස් එකේ යද්දී විතරයි...
    අරක්කු නම් කටේ තියන්නේ නැහැ, උගුරට හලාගත්තොත් මිසක්.....
    ආණ්ඩුවේ ඉස්තිර රැකියාවක් තිබේ....
    හොයන්නේ අවුරුදු 17ක 18ක විතර ලස්සන කෑල්ලක්....

    ෆන් එකක් ගන්නත් එක්ක කට්ටිය දාමු බලන්න මට ගැලපෙන මංගල දැන්වීමක්...

    respectable (Budhist/hindu...) parents from weligama seeking bride from southern province between age of17-18, pretty,kind hardhearted,(who is not a member of ek n fb:P)......... (dapan requirements tika) for their son a teetotaler 34, 6'8" working as an executive member in ek please reply with horoscope email:[email protected] /119
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Uba nelum kuluna wage hitiyata nelum pokuna wage kellek hariyan na... adu gane wathra tankiyak wagewath kellek epai.... balamu eth bari wena ekak na kellek hoya ganna... jaya wewa... jaya mangalam kiuwalu ayith... (ayith nam habai kollo nandammalata ahu wenna epa)

    :lol::lol:හම්මෝ දෑවැද්දට මොනවා දුන්නත් නැන්දම්මා නම් එපා...
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔඛේ දියනිය ඔබට එපා වී ඇත්ද
    එපාම කරපු එකෙකුට ඔඛේ දියනිය ඔ්න වී ඇත.
    ඔන්න ඔහෙ දීල දාන්ඩ කැමතිනං විමසන්න පත්තරේ බාරේ
    ;) :D
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔඛේ දියනිය ඔබට එපා වී ඇත්ද
    එපාම කරපු එකෙකුට ඔඛේ දියනිය ඔ්න වී ඇත.
    ඔන්න ඔහෙ දීල දාන්ඩ කැමතිනං විමසන්න පත්තරේ බාරේ
    ;) :D

    පට්ටයි...
    තව දෙන්න බලන්න කට්ටිය..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ලබු ගෙඩියා කියල නම දැක්කම කෙල්ලෝ බය වෙයි :lol:

    ඇයි තෝ කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටිය නේද :nerd:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    respectable (Budhist/hindu...) parents from weligama seeking bride from southern province between age of17-18, pretty,kind hardhearted,(who is not a member of ek n fb:P)......... (dapan requirements tika) for their son a teetotaler 34, 6'8" working as an executive member in ek please reply with horoscope email:[email protected] /119

    හොරස්කොප් එක නැත්නම් කේන්දරේ හරි එවන්න කියමු නේද බං...

     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    avatar452091_50.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇයි බොට ඉන්න එක :frown:

    කොහෙද ඉන්නේ... උඹ හිතුවද ෆේස්බුක් එකේ චැට් කරන කෙල්ලෝ ඔක්කොම මගේ කියල... එහෙම උනා නම් මරු බං.. කෙලින්ම අන්තඃ පුරයක්.... ලංකාවේම ඉන්නේ සහෝදර සහෝදරියෝ..:P:P:P
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මේ දෙවෙනි එකට බං ට්‍රයි කරන්නේ....
    නැත්නම් වැඩි කල් යන්න කලින් මේ අතින් පෑනක් වත් අල්ලලා ඉවරයි...
    ai ban ara thread ekak thibbe kella kathaa karanne mona wage words walinda kiyala. umba kiyala thibbe issara eka nam ehemai, dan eka nam mehemai kiyala wage scene ekak :baffled::baffled::baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    6.8 kiyala dakka gaman proposal ewana ewunuth ewanne na..

    උබත් අර රෙස්ලින්ග් ගහන අන්ඩටෙකර් වගේ පොරක් නේ බලන් ගියාම. උස 6.8 :shocked:

    ඔව් යකො ...මහසෝනාට මනමාලියෙක්:baffled:

    usa dakkahama kello baya wei :lol:

    එහෙම නම් බං ලංකාවේ නෙට්බෝල් කෙලින කෙල්ලට උස අඩි 7ක් නේ....:(:love:
    එහෙම තමයි උස එවුනුත් ඉන්න ඕන....:)
    කවුද බං ආස නැත්තේ උස කොල්ලෙක්ගේ අතේ එල්ලිලා යන්න...:):)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ai ban ara thread ekak thibbe kella kathaa karanne mona wage words walinda kiyala. umba kiyala thibbe issara eka nam ehemai, dan eka nam mehemai kiyala wage scene ekak :baffled::baffled::baffled:

    අඩේ වෙන කවුරු හරි වෙන්න ඇති බං....
    මම මතක විදියට එහෙම දෙයක් දාල නැහැනේ...
    ෆස්ට් ලවු නම් 4ක් විතර කළා මතකයි...:lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බොදු ගොවි, අවුරුදු 34 ක් වයසැති, සියලු දුසිරිතෙන් තොර, රජයේ ස්ථිර, වැදගත් රැකියාවක් ඇති, මද කිපුණු පුතුට, උස අඩි 6 අඟල් 8 ට අඩු, කිලෝ 84 ක බරක් දරාගෙන දෙකකුල් පළල කරගෙන සිටිය හැකි රූමත් මනාලියක් දෙමාපියන් සොයයි, 18 න් පහල බාස්කට් බෝල් කණ්ඩායමකට ක්‍රීඩා කරන යුවතියක්නම් මැනවි. ආදර සම්බන්ධතා සහ යෝජනා පිළිබඳව වැඩි විශ්වාසයක් නැති හෙයින් එවැනි බලාපොරොත්තු සහිතව ඇමතීමෙන් වලකින්න.


    මේක ඇති වෙයිද දන්නැහැ. ඔය බොදු ගොවි කියල දැම්මේ මම හිතල, වැරදියි නම් එතනට හරි එක දා ගන්න
     
    • Like
    Reactions: labu gediya

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උණුසුම් සුභ පැතුම්..අඩේ 34ක් ද වයස මේකේ ඉන්න වැඩිමල් ම බුවා අපේ දත් කිඹුලා අයියද එතකොට.. GTRZ ටත් 35යි කියන්නේ..
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොදු ගොවි, අවුරුදු 34 ක් වයසැති, සියලු දුසිරිතෙන් තොර, රජයේ ස්ථිර, වැදගත් රැකියාවක් ඇති, මද කිපුණු පුතුට, උස අඩි 6 අඟල් 8 ට අඩු, කිලෝ 84 ක බරක් දරාගෙන දෙකකුල් පළල කරගෙන සිටිය හැකි රූමත් මනාලියක් දෙමාපියන් සොයයි, 18 න් පහල බාස්කට් බෝල් කණ්ඩායමකට ක්‍රීඩා කරන යුවතියක්නම් මැනවි. ආදර සම්බන්ධතා සහ යෝජනා පිළිබඳව වැඩි විශ්වාසයක් නැති හෙයින් එවැනි බලාපොරොත්තු සහිතව ඇමතීමෙන් වලකින්න.


    මේක ඇති වෙයිද දන්නැහැ. ඔය බොදු ගොවි කියල දැම්මේ මම හිතල, වැරදියි නම් එතනට හරි එක දා ගන්න

    වැඩේ නම් හරි වගේ.. තව බලමු කට්ටියගේ අදහස් ටිකක්....
    මොකක්ද බං බොදු ගොවි කියන්නේ..
    පත්තර වල දැකල තියෙනවා...
    කුඹුරු වැඩ කරන කට්ටියද...
    හපොයි...
    අපි කුඹුරු වැඩ කරන්නේ නැහැ බං, මණ්ඩලේ වැඩ කරන්නේ....
    බොදු මණ්ඩලේ කියල දැම්මොතින් හරි යාවි නේද...

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උණුසුම් සුභ පැතුම්..අඩේ 38ක් ද වයස මේකේ ඉන්න වැඩිමල් ම බුවා අපේ දත් කිඹුලා අයියද එතකොට.. GTRZ ටත් 35යි කියන්නේ..

    38ක් නෙවි බං. 34 යි... හොඳ වෙලාවට උඹ එඩිට් කරන්න කලින් ක්වොට් කලේ..:P:P:P