සුරාව පානය කිරීම නිසා පුද්ගලයාට මරණින් පසුව මුහුණ දෙන්නට සිදුවන ආදීනව පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපායසංවත්තනික සූත්‍රයෙහි දක්වා තිබේ. ඒ අනුව සුරාපානයෙහි නිරත පුද්ගලයා මරණින් පසුව
* නිරය, තිරච්ඡාන, පේ‍්‍රත යන තුනෙන් එකක උපත ලබයි.
* මනුෂ්‍යයෙකු වුවහොත් උන්මත්තකයෙකු බවට පත්වෙයි (මනුස්සභූතො උන්මත්තක...