තෝ ගස් බලු කැරි පොන්සියා
කාණුවකට වදලා තියෙන්නේ





උඹේ පූසා සුදු උනාට උඹේ අම්මගෙ පූසා කලුයි.
නිකන් පුක දී නසින්නේ නැතුව ගිහින් බල්ලෙක්ට පුක දීල හැමිනියන් පොන්න වෙසි.![]()



ටියුස්ඩේ ලොබ්සාං රම්පා ලාමාතුමන් ගේ පොත කියවල තියනවා....
එතුමන්ට පුළුවන් ඔය කියන විදියට කෙනෙක් වටා තියන ඛ්‍යාම ප්රභාලේඛය කියවන්න.............පොත සිංහලට පරිවර්තනය කරල තියෙන්නේ ජයසිරිමින් සුබසිංහ කියන මහත්මයා........
එනව එනවා...මොකෝ එන්නැතුව......
ගිය සිකුරාදා සසල හද විල් තෙර රේඩියෝ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දාල තිබ්බා.....
රේඩියෝ අහන එකා එළකිරි නෑවිත් ඉදී ද??![]()




ටූල් යුස් කරල නලලෙ මැද හිල්කරල ,පස්සෙ අයිමත් එක වහනවා.ඊට පස්සෙ එයට පුලුවන් මිනිසුන්ගෙ වටෙ තියෙන රශ්මි වල පාට අනුව හොද කෙනෙක්ද නරක කෙනෙක්ද කියල හොය ගන්න එවගෙම වැඩිහිටි ලාමා වරුන් ඔහුට ඉක්මනට ටික කලයකදි ගොඩක් දෙවල් උගන්නනව මොහනය වගෙ දෙයක් කරලා.එක නැත්නම් බාවනා කරල අවබොද කරගන්න ඔන දෙයක්.
උබ කමති නම් එ පොත අරගෙන කියවපන්.
සරසවි බූක් ශොප් එකෙන් ගත්තෙ.මම එකෙ ISBN නම්බර් එක හෙට දෙන්නම්.
මෙ එන්ග්ලිශ් ඊ බූක් එක.
http://www.docdroid.net/gzeb/the-third-eye.pdf.html

මට පේන විදියට නම්,
ලංකාවෙ ගුප්ත කටයුතු සදහා ගොඩක්ම යන්නෙ කාන්තාවන් (පිරිමි නොයනවා නෙවෙයි)
----------------------------------
මට තියෙන ප්‍රශ්න-
ඇයි බහුතර කාන්තාවන් ගුප්ත කටයුතු වලට කැමති?
ගුප්ත කටයුතු වලින් කරන්නෙ සිත ශක්තිමත් කරගැනිමක්ද?
----------------------------------
[/COLOR]
නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියල හිතනවා ....![]()
all the best ... !!

man gaawath manthara tikak tiyenawa.
next time giyama ape paramparawe inna anthima puruk walin deyak laba ganna ona.eth awankawama kiwwoth mama bayai oya dewal igena ganna.
නෑ නෙව......
ඉදහං කෝ කුකුල්ලු සෙට් එකක් ඉන්නව ඔත්තුව දෙඥ්ඥං.....
හදේ තිබුනත් හොයා ගනියි උන් ටික.......
ow aniwa mama ipadune beliatte thaattha weligama mama podi kale dekapu dewal mathak weddi age hirigadu pipenawa eth dan nam sellam madu wage towilayak unath.okkoma winasha wela gihin.kanagatuiනැකැත් රාල;17087746 said:මන්තර සාස්තරේ අභාවයට යන එකක්.. පරම්පරාවලින් එන අය රැක ගත්තේ නැත්තන් මේක ඉක්මනටම ඉවරවෙල යයි.. අපි වගේ කීප දෙනක් දතකාගෙන උත්සහ කරාට වැඩක් නෑ..
ow aniwa mama ipadune beliatte thaattha weligama mama podi kale dekapu dewal mathak weddi age hirigadu pipenawa eth dan nam sellam madu wage towilayak unath.okkoma winasha wela gihin.kanagatui
නැකැත් රාල;17087539 said:ඕකට සරලම මනෝවිද්‍යාත්මක පිලිතුර මචන් ඊගෝ එක(ego) හොඳ උදාහරනයක් දෙන්නම්. මම මනෝවිද්‍යාව ඉගෙනගන්න කාලේ ඉගෙන ගත්ත දෙයක්.. මනෝ චිකිත්සනය සඳහා වැඩිපුරම යන්නේ ගෑනු පිරීමි ඉතාම සුලු පිරිසක් එන්නේ.(ජ්‍යොතිශ වේදින් හමුවෙනවටත් වඩා අඩුවෙන් පිරිමි මනෝ චිකිත්සනයට සම්භන්ධ වෙන්නේ) ඒකේ තේරුම පිරිමින්ට මානසික ආබාධ ගැටලූ නෑ කියන එක නෙමෙයිනේ.. නමුත් ඊගෝ එක නිසා පිරිමි හිතන්නේ සියල්ල තමාට තනියම කරගන්න පුලුවන් කියලා.. එයාලා උපදෙස් පතන්න තියන නැඹුරුව අඩුයි.. අන්න ඒකයි ප්‍රධාන හේතුව..
elaනැකැත් රාල;17087785 said:අපේ පරන සාත්තර විනාශ වෙනවට ආස කලු සුද්දෝ ටිකක් අවාසනාවට බිහිවෙලා ඉන්නවා බන්..



Meka nam ettaනැකැත් රාල;17087588 said:ප්‍රේතයන්ට වඩා බලවත් ඇස්වහ කටවහ
ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
![]()
ගසක බොහෝ ගෙඩි සෑදී තිබේ. “අම්මෝ! මේ ගහේ තියෙන කොස්...” යැයි කෙනෙක් කියයි. මේ කියමන නිසා මින් මතුවට ඒ ගසෙහි කොස් සෑදීම නතර වේ. මෙසේ හොඳින් ඵල දැරූ ගස්වල ගෙඩි පොකුරු පිටින් කඩා වැටුණු අවස්ථා තිබේ. මේ වදන් ම තවත් කෙනෙකු ගේ මුවින් පිටවීමට පුළුවන. එහෙත් එහි කටවහක් නැත. කටවහක් වන්නේ ඇතැම් කාන්තාවක ගේ හෝ ඇතැම් පිරිමියකු ගේ මුවින් එසේ කීවේ නම් පමණක් බව මෙහිදී තේරුම් ගත යුතුය.
න සමාජයක ජීවත්වන මිනිසුන් ගේ මානසික තත්ත්වයන් විවිධාකාරය. එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ය. එහෙත් ඒ කවර ජන කොට්ඨාසයක වුවද, උගත් නූගත්, බලවත් දුබල, කුලීන කුලහීන, ගිහි පැවිදි ආදී කුමන කොටසකට බෙදී සිටින ජන සමූහයකට වුවද, කවර ආගමක් ධර්මයක් විශ්වාස කරන නොකරන අය වුවද විශ්වාස කරන එක හා සමාන දේ වේ. ඒ ඇස්වහ, කටවහ, හෝවහ, සිත්වහ ආදිය පිළිබඳව පවත්නා විශ්වාසයන්ය. පෙරදිග, අපරදිග ආදී බෙදීමකින් තොරව, ගෝත්‍රික ලෙස බෙදී සිටි ප්‍රාථමික සංස්කෘතික අවදිවල පවා ජීවත්වන කණ්ඩායම් දෙස බැලූවිට මෙම වහවීම් පිළිබඳව විශ්වාසයක් පැවැති බව පැහැදිලිය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව අවධානය යොමු කරමු. උන්වහන්සේ දහම් කරුණු ඉදිරිපත් කරන්නේ එක්තරා ආකාරයක පිළිවෙළක් ඇතිකිරීමෙනි. එනම් යම් රූපගත කිරීමක් වැනි අපූර්ව පිළිවෙළක් එහි තිබේ. සරලව පැහැදිලි කරනවා නම් උන්වහන්සේ ගේ දහම් කොට්ඨාස මාත්‍රා පහෙන් පහට බෙදා දැක්වේ. ඊට හේතුව රාගී නොවී වීතරාගී කොට දේශනා කිරීමය. ධම්මචක්ක වැනි දේශනාවන්හි දී වඩාත් ආශිර්වාද ලෙස දේශනා කරන්නේ මාත්‍රා දෙකෙන් දෙකටය. මෙසේ ඛණ්ඩනය කොට පිරිත් දේශනා කරන්නේ ‘කටවහ’ නැති කොට ‘ආශිර්වාද’
එමෙන්ම මෙවැනි දේ නැති බවට වාද විවාද පවත්වනවාට වඩා, එසේත් නැතිනම් එවැනි පුද්ගල චරිත සොයමින් අවමානයට ලක් කරනවාට වඩා මාස දෙකතුනකට වරක් හෝ ආශිර්වාදයක් ලබා ගැනීම වැදගත්ය. විශේෂයෙන් තමන් සමාජයේ වැඩ කරන කෙනෙක් නම්, ඉහළට යන කෙනෙක් නම්, කැපී පෙනෙන කෙනෙක් නම් ඔබ තුනුරුවන්ට වඩාත් සමීප විය යුතුය. දෙවියන්ගේ ආශිර්වාදයට සමීප විය යුතුය. මවුපියන් ඇසුරේ ජීවත් විය යුතුය. එවිට ඔබට සියලු දෝෂයන්ගෙන් මිදීමට ආශිර්වාද ලද හැකිය.
Meka nam etta
Samaharu innawa wachanen kiya ganna beri unath es karalawala hithuwath ethi anith kenawa settapochchi wenna