බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    good thread macahn, TATA single cab ekath aulak na, mage yaluwek gatta me lagadi unge shop eke wada karana ekata ehe mehe yawanna :P , turbo engine ekak thiyenne, ac power thiyenawa, carpet road or highway yaddi danenne naha, normal paraka yaddi nam gassenawa... :yes:

    tx මචං විස්තර වලට :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    කව්ද මාමේ නැනෝ ගන්න කියන්නේ :P ඒක ටාටා එකට වැරදිලා හදපු එකක්. නැත්තං ඇක්කටම ටාටා බස් ලේලන්ඩ් බස් වලට වඩා හොදයි. :P මම කියනවට 1 දවසක් ගිහින් බලපං ටාටා බස් එකක.

    :angry::angry: වැරදිලාවත් මම ටාටා එකක යන්නේ නෑ....... :no: ඉස්සර ;) නුවර යනකොට අහු වෙන්නෙම ටාටා..... මම යන්නේ නෑ..... :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :angry::angry: වැරදිලාවත් මම ටාටා එකක යන්නේ නෑ....... :no: ඉස්සර ;) නුවර යනකොට අහු වෙන්නෙම ටාටා..... මම යන්නේ නෑ..... :P

    ඒක තමයි උඹ ඒවට බනින්නේ :P දැන් බලපංකෝ උංගේ සිටි බස් එකේ ලස්සන :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒක තමයි උඹ ඒවට බනින්නේ :P දැන් බලපංකෝ උංගේ සිටි බස් එකේ ලස්සන :cool:

    TATA, LEYLAND නෝමල් බස් වල තියෙන එකම අවුල සීට් පළල නැති එක.. පිටිම පස්සෙ සීට් එකේ හයක් දැම්මාම තියෙන සනීපෙ, සැමන් ටින් එකේ මාලුවත් දන්නෙ නැතුව ඇති..:angry:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    TATA, LEYLAND නෝමල් බස් වල තියෙන එකම අවුල සීට් පළල නැති එක.. පිටිම පස්සෙ සීට් එකේ හයක් දැම්මාම තියෙන සනීපෙ, සැමන් ටින් එකේ මාලුවත් දන්නෙ නැතුව ඇති..:angry:

    අපෝ ඔව්‍. ඒ වගේම සීට් අතර පරතරය. :eek: මගේ නම් දනිස් දෙක ඇනිලා ඇවිදගන්න අමාරුයි ඔය ලඩි වල ගියාම. :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    TATA, LEYLAND නෝමල් බස් වල තියෙන එකම අවුල සීට් පළල නැති එක.. පිටිම පස්සෙ සීට් එකේ හයක් දැම්මාම තියෙන සනීපෙ, සැමන් ටින් එකේ මාලුවත් දන්නෙ නැතුව ඇති..:angry:

    අනිත් අවුල අපෙ හිපාටුවෝ ඕකට බෙලෙක් සද්දේ තියන ස්පීකර් දාලා මියුසිකල් ශෝ වල සිංදු හෙන හයියෙන් දාගෙන යන එක.මිනිස්සුන්ගේ කන් ඉවරයි.:angry::angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :angry::angry: වැරදිලාවත් මම ටාටා එකක යන්නේ නෑ....... :no: ඉස්සර ;) නුවර යනකොට අහු වෙන්නෙම ටාටා..... මම යන්නේ නෑ..... :P

    මටත් ටාටා බස් නම් එච්චරම දිරවන්නේ නෑ..:baffled: පිටිපස්ස එහෙම උස වැඩි නිසාද මන්ද අම්බානක ගැස්සෙනව වගේ..:oo: