1. Mr.Tom

    Thanks මචං. පළවෙනිදට කලින් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි මචං.

    Thanks මචං. පළවෙනිදට කලින් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි මචං.
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ජීවිතේ සමහර කාලවලට එහෙම තමයි මල්ලි. ඒ කාලවලට පුදුම තනිකමක් පාලුවක් දැනෙනවා. :nerd:
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඇයි මල්ලි බෙරි වෙලා :baffled:
  4. Mr.Tom

    මචං අර විස්තරේ එව්වා ටිකක් බලනවද

    මචං අර විස්තරේ එව්වා ටිකක් බලනවද
  5. Mr.Tom

    නුවර උන් වරෙල්ලකෝ

    නෑ මල්ලි අපේ සීයලාගේ (තාත්තගේ තාත්තා) ගම නුවර. සීයලගේ මහගෙවල් එහෙ. මම කාලයක් හිටියා.
  6. Mr.Tom

    Thanks මචං :)

    Thanks මචං :)
  7. Mr.Tom

    නුවර උන් වරෙල්ලකෝ

    හොදා හොදා මගෙන් සුභ පැතුම් මචෝ. කාෂ්ටක කොළඹ වගේ නෙවෙයි ඉතිං නුවර :love: දරුවට හැදෙන්නත් වටාපිටාව කොළඹට වඩා හොදයිනේ. :) නුවර ගෙයක් හැදුවද මචං
  8. Mr.Tom

    මචං හෙට නුවර පොත්කඩ ඇරලද? සාමාන්‍යයෙන් සෙනසුරාදා කඩ වහන්නෙ නෑනේද

    මචං හෙට නුවර පොත්කඩ ඇරලද? සාමාන්‍යයෙන් සෙනසුරාදා කඩ වහන්නෙ නෑනේද
  9. Mr.Tom

    What is elakiri.lk ?

    එලකිරියම තමයි ඔය. වැඩි ආරස්සාවට ලොක්කා .lk ඩොමෙන් එකත් අරං තියලා තියන්නේ. ඒකයි කාරනේ.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අෆ්ෆේ හොයමු හොයමු :cool:
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :D නැත්තං කිඹුලගේ මොලේ හැක් කරන්න ඕනේ
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හා :D
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    පුරපස කියන්නේ පුර පසලොස්වකනේ. අවපස කියන්නේ අමාවක. ඒ කිව්වේ හද නැති ඝණ අදුරු රාත්‍රිය. දැන් ඉතිං වෙන කෙනෙක් වත් වචන කිව්වනම් හොදයි.:rolleyes:
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කෝබ්‍රා මල්ලි වචනෙට උත්තරේ දන්නවද? වචනේ - අවපස
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අව්ලක් නෑ මචෝ. දැන් නම් මම ආයි ටිකක් කිරියට එනවා. මේ ත්‍රෙඩ් ටිකේ වත් ගැවසිලා ඉන්න කියලා බං. ඒක නෙවෙයි උඹෙන් උපදෙසක් ගන්න තියනවා. පිරිසකගේ මොරාල් එක හදන වැඩකට. පීඑම් එක ටිකක් නිදහස් වුනාම මට කියපං ඈ..
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :cool: මමත් කෑම කාලා එන්නම් :D
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :cool: එල මචෝ. දැන් උඹ මෙහෙද?
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දැන් 1 ඉල්ලීමට කියන්නෙ නෑ :P
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දෙන්නම් තව ටිකක් නිවැරදි වෙන්න ඕනේ වගේ. (කිඹූලා ආවම මමත් වැරදි කියයිද දන්නෙ නෑ :P)

    No contents