මාළඹේට එන්න බැරි වුනාට පිට පට ගහල කඩුගන්නාව නං අදියි අපේ කෝච්චියා දෙයියනේ කියලා....නැකැත් රාල;19908108 said:මාලබෙට එන්න අමාරු වෙච්චි උන් තකහනියේ කඩුගන්නාව කන්ද නගියි කියලනම් හිතන්නේ නැ ආයිබෝං
මාළඹේට එන්න බැරි වුනාට පිට පට ගහල කඩුගන්නාව නං අදියි අපේ කෝච්චියා දෙයියනේ කියලා....
උඹ දන්නේ නෑ තාම පෙරා ව.....

මාළඹේට එන්න බැරි වුනාට පිට පට ගහල කඩුගන්නාව නං අදියි අපේ කෝච්චියා දෙයියනේ කියලා....
උඹ දන්නේ නෑ තාම පෙරා ව.....
නැකතා මාමිව පොඩ්ඩක් කොයිල් කරමු..
ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™
නුවර මට කල නොහැක්කක් නොමැක™
තීරණය ඔබ අතේ™
නැකැත් රාල;19908173 said:මොකෝ මං නොදන්නේ. ඒ වගේම ඔහෙත් දන්නවා ඇතිනේ මම සලකන්නේ තමන්ගේ වචනේ රකින උන්ට. බලපුලුවන්කාරකං එච්චර මායිම් කොරන්නේ නෑ ඔන්.

නැකැත් රාල;19908173 said:මොකෝ මං නොදන්නේ. ඒ වගේම ඔහෙත් දන්නවා ඇතිනේ මම සලකන්නේ තමන්ගේ වචනේ රකින උන්ට. බලපුලුවන්කාරකං එච්චර මායිම් කොරන්නේ නෑ ඔන්.

ඔය ට්‍රේඩ් මාර්ක් වචන නතර කරපං කෝ යකෝ..........
මළ පනින්න එපා!!! මේක නැකැතා මාමිට නෙමෙයි කීවේ. ඒ පෝස්ට් එක මම කිඹුලා මාමිට කීවේ...

ඔය ට්‍රේඩ් මාර්ක් වචන නතර කරපං කෝ යකෝ..........![]()

දැන් ඇදපිය කෝ නුවර කේන්දර අතේ වැඩක් කර ගන්න ඕන වුනාම.....
නැකැත්රාළ මහතානෙණි, ඔබතුමා ගේ තෛල රාජයන් මා ගාවය. එන වෙලාවක් කියන්න ගෙනියන්න එන කොට. පරිස්සමෙන් තිබේ. නැත්තං මම නුවර එන වෙලාවක (මේක නං ඉතිං ඊළග භද්‍ර කල්පයේ වෙන්නත් පුළුවන්) අරං එන්න පුළුවනි.
කේන්දරයක් එහෙම බලා ගන්න ඕනෙනම් අපේ ගෙදර එන්න.!!
ටිකිරි බණ්ඩා ඉස්කෝලෙ මහත්තයා.

බුදු මල්ලියේ වැඩ!! වැඩ!!! ගෙයක් හදනවා නැහීගෙන!!ශ්‍රී බොයි අයියා දැක්ක කල්!!!!![]()
බුදු මල්ලියේ වැඩ!! වැඩ!!! ගෙයක් හදනවා නැහීගෙන!!