හොදා හොදා මගෙන් සුභ පැතුම් මචෝ.
කාෂ්ටක කොළඹ වගේ නෙවෙයි ඉතිං නුවර![]()
දරුවට හැදෙන්නත් වටාපිටාව කොළඹට වඩා හොදයිනේ.
නුවර ගෙයක් හැදුවද මචං
ටොම් අයියත් නුවර පැත්තේ නේද?
නෑ මල්ලි අපේ සීයලාගේ (තාත්තගේ තාත්තා) ගම නුවර. සීයලගේ මහගෙවල් එහෙ. මම කාලයක් හිටියා.
eth software industry ekak nene IT unta
me adupaaduwa hedunan hari
