එහෙම වර්ගීකරණය කොරන්නෙ mbbs බේසිකයො නේ. වෙදකමේ වර්ගීකරණය වෙනස්.වර්ගීකරණවලට පොලොන් තෙලිස්සයි කුණකටුවයි දෙන්නෙක් නේද සින්හල වෙදකමේ.
එහෙම වර්ගීකරණය කොරන්නෙ mbbs බේසිකයො නේ. වෙදකමේ වර්ගීකරණය වෙනස්.වර්ගීකරණවලට පොලොන් තෙලිස්සයි කුණකටුවයි දෙන්නෙක් නේද සින්හල වෙදකමේ.
ඒක හරි විශය අනුව වෙනස් වෙන්න පුලුවන්. දැනගන්න කියපන්කො ඒක කරල තියෙන විදිය.එහෙම වර්ගීකරණය කොරන්නෙ mbbs බේසිකයො නේ. වෙදකමේ වර්ගීකරණය වෙනස්.
විෂ නිසා ඇඟේ දොස් ඇවිස්සෙන විදිය අනුවයි වර්ග කරල තියෙන්නේ , සතා අනුව නෙවෙයි.ඒක හරි විශය අනුව වෙනස් වෙන්න පුලුවන්. දැනගන්න කියපන්කො ඒක කරල තියෙන විදිය.
එතකොට ඔය කට්ටිය කියන විදියට දැන් රෝහල් වල සර්ප විසට බෙහෙත් නෑ කියන එක valid නැද්ද ?සර්පයෙක් දෂ්ඨ කරලා නම් හෝ දෂ්ඨ කලා කියලා සැකයක් තියෙනවා නම් අනිවාර්යයෙන් ළඟම තියෙන රජයේ රෝහලකට යන්න. සර්පයා හදුනා ගන්න විදියක් තිබ්බා නම් හොඳයි, නමුත් අත්‍යවශ්‍ය නැ, රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන නිසා. අනික උග්‍ර විෂ සර්පයෙක් දෂ්ඨ කල පමණින්, විෂ ලේ වලට එකතු වුනා කියන්න බැ, dry bite එකක් වීමට ඉඩ කඩ තිබෙන නිසා. එම නිසා රෝග ලක්ෂණ හදුනා ගැනීම ඉතා වැදගත්.
තව, anti venom තියෙන්නේ උග්‍ර විෂ දෂ්ඨන කීපයකට පමනයි. උදාහරණයක් විදියට, තෙලිස්සාගේ විෂ ට anti venom නැ. රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමක් තමයී කරන්නේ. තෙලිස්සාගේ විෂ වකුගඩු වලට බලපාන විශක් තියෙන්නේ.
සර්පයෙක් කෑවා කියලා සැකයක් තියෙනව නම්, අනිවා රෝහල් ගතව වෙන්න. මොකද, උග්‍ර විෂ තෙල් කරවලා වගේ එකෙක් දෂ්ඨ කලාම දැනෙන්නේ වත් නැ ලු.
ඒ වගේම සුළු විෂ, නිර්විෂ සර්පයෙක් කෑවත් රෝහල් ගතවී පිටගැස්ම ට එන්නත් ලබා ගැනීම වැදගත්.
මම රෝහල් වලට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. සර්පයන් පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන FB Group එකක් follow කරනවා. ඒකෙ කියන විදියට නම් anti venom වල අඩුවක් නැ. හැබැයි, රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඇතැම් ඖෂධ වල අඩුවක් ඇතැම් රෝහල් වල තියෙන්න පුළුවන් කියලා, සදහන් කරලා තිබුණා.එතකොට ඔය කට්ටිය කියන විදියට දැන් රෝහල් වල සර්ප විසට බෙහෙත් නෑ කියන එක valid නැද්ද ?