ඔය ටිකට් දෙන්නේ නැති , ඉතිරි සල්ලි දෙන්නේ නැති සීන් එකට dialog එක්ක touch කාඩ් සිස්ටම් එකක් ආවා ටික කාලෙකට කලින් . හැබැයි , ඒක හරියට උනේ නැහැ . ඒ වගේ දෙයක් CTB සහ කොච්චි වල හරි පටන් ගන්නවා නම් හොදයි . මිනිස්සු ඒ සිස්ටම් එකට මාරු වෙනවා , එක සුවර් . එතකොට , ලාබයක් ගන්න ගමන් , අලුත් බස්...