අපිමයි අපේමයි

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    අපිමයි අපේමයි

    වීඩියෝ එක බලලම කතා කරමු

    අපේ සමාජයේ අපිම අමතක කරපු අපේම ළමයි කොටසක්,
    මේ අයව සමාජයෙන් අමතක කරන්න අපිට බැහැ මෙවැනි ළමයි ගැන රජයෙන් ද ඉතා අඩු සැලකිල්ලක් තමයි තියෙන්නෙ මේ ළමයි ගැන අපිට දැනෙන්නෙ නැත්තෙ මේ ප්‍රශ්නේ අපේ නොවන නිසා ඒත් අපි කල්පනා කළාද කවදහරි මේ වගේ තත්ත්වයක් අපේ අඳුනන ඥාතියකුට හෝ අපිට උනත් මුහුණ දෙන්න පුළුවන් කියලා අන්න එදාට අපේ පපුවටත් මේක දැනෙයි
     
    Last edited:
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වීඩියෝ එක බලලම කතා කරමු

    අපේ සමාජයේ අපිම අමතක කරපු අපේම ළමයි කොටසක්,
    මේ අයව සමාජයෙන් අමතක කරන්න අපිට බැහැ මෙවැනි ළමයි ගැන රජයෙන් ද ඉතා අඩු සැලකිල්ලක් තමයි තියෙන්නෙ මේ ළමයි ගැන අපිට දැනෙන්නෙ නැත්තෙ මේ ප්‍රශ්නේ අපේ නොවන නිසා ඒත් අපි කල්පනා කළාද කවදහරි මේ වගේ තත්ත්වයක් අපේ අඳුනන ඥාතියකුට හෝ අපිට උනත් මුහුණ දෙන්න පුළුවන් කියලා අන්න එදාට අපේ පපුවටත් මේක දැනෙයි

    යුටියුබ් විඩියො එකක් දානකොට ඇඩ්‍රස් එකේ v= කොටසට පසුව එන ටික විතරක් දාන්න