එහෙම බැලුවොත් ඉතින් මිනිස්සු පරිසරේ විනාස කරනවා කියන්නෙත් මනුස්සයම නෙ. උඹ හිතන්නේ මේ ලෝකෙම හෙට කාන්තාරයක් වෙලා ගියත් සොබාවධර්මයට අබ ඇටේක ගානක් තියෙයි කියලද. සොබාවදර්මෙට මේ ලෝකේ අඟහරු වගේ වෙලා එක ජීවියෙක්වත් නැතිවුනත් වෙනසක් නෑ ඒකත් සොබාදහම තමා. ආය ජීවියෝ හිටියද නැද්ද හැමෝම සන්තෝසෙන් කාල බීල ඉන්නවද සොබාදහමට වැඩක් නෑ මීට වඩා ජීවියෝ ලක්ෂ කෝටි ගණන් එක දවසෙන් නැතිවෙච්ච සිද්දි ලෝක ඉතිහාසේ ඕනේ තරං වෙලා ඇති. ඉන්න උන් හිටපියව් බැරි උන් මැරිලා වඳවෙලා පල තියරිය සොබාදහමට තියෙන්නේ.මිනිහ බුද්ධිමත් ජීවියෙක් කියන්නෙ කව්ද මිනිහමයි
කවුරු හරි මිනිහෙක් මං මාර බුද්ධිමත් කිය කිය ගියොත් ඌ ගැන හිතෙන්නෙ මොකක්ද කියල කල්පනා කරල බලපංකොඌ පිස්සෙක්නෙ
තමන්ගෙ වර්ගයා බුද්ධිමත් කියල කියාගන්න වර්ගයා ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ![]()
අපි අපේ පහසුවට අපිට ලස්සන සොබාදහමේ වර්ෂන් එකක් මවාගෙන ඉන්නවා ගහකොළ තියෙන අපිට හුස්ම ගන්න සුදුසු වාතය තියෙන දියඇලි ගංගා ගලන කොළ පාට පරිසරයක් තමා නියම සොබාදහම කියල. අපිම හිතනවා සත්තු පව් උන් වඳ වෙන එක පව් එහෙම හොඳ නෑ එයාලත් අපි එක්ක ඉන්න ඕනේ කියල. ඒ ඔක්කොම අපි හදාගත්තු ඒවා අපේ පහසුවට. වෙන කිසි සතෙක් ඕවා හිතන්නේ නෑ උන් කෑවා බීවා පැටව් පුළුවන් තරං හැදුවා මැරිලා ගියා. අපි විතරයි මෙහෙම හරි මේව ගැන වද වෙන්නේ.

ඌ පිස්සෙක්නෙ 
උඹ සෛල ගොඩක්නෙ
fuck modern religion. මම සොබාදහම දෙවි කෙනෙක් විදිහටයි, ජීවියෙක් විදිහටයි, දෙවි වරු ගොඩක් විදිහටයි, ජීවියො ගොඩක් විදිහටයි, අම්ම කෙනෙක් විදිහටයි, අම්මල ගොඩක් විදිහටයි හැම ක්රමේකටම දකිනව 

fake ehek eka ( guardian of galaxy set eke nariya ) 
mannam hithanne goda yai kiyala


