fidget spinner එකක් හම්බ වෙනවා........![]()
උඹල දැනගෙන නිකංවත් කිව්වෙ නෑ![]()

ඉස්සර හැඳි, පෙනේර අනං මනං දුන්නාකොලිටි බඩු
ඒව වැඩක් නෑ පුංචි අපිට ඕනෙ සෙල්ලම් බඩු 
Mama danann unne na uba sellam badu walata asai kiyala...![]()


හෝලික්ස්, විජට් ස්පිනර්
තොපි අගහරු ලෝකෙන්ද??.....


Oka ADHD nathi ayata use karanna epa kiyanava neda?
ඒක නිසා අවුලක් වෙන එකක් නැහැ මයෙ හිතේ.....ෆිජෙට් ස්පිනර්ස් ෆේමස් වුනේ අවුරුද්දකට කලින්නේ බං?හෝලික්ස් කියන්නෙ මෝල්ට් පානයක්
ස්පිනර් එක කියන්නෙ අතේ තියං කරකෝන සෙල්ලම් බඩුවක්![]()


පොඩි කාලේ සෙල්ලම් බඩු වැඩිය හම්බුනේ නැද්ද සෙල්ලන් කරන්නනෙස්ටොමෝල්ට් වලට හැන්දක් හම්බවෙනවඒව වැඩක් නෑ පුංචි අපිට ඕනෙ සෙල්ලම් බඩු
![]()
මටත් තිබුනේ නෑ වැඩිය 