axiomatic method එකම අසාර්ථකයි
සියල්ලටම බලපාන මූලික විශ්වීය නියත කිහිපය හොයාගත්තත් ඒකෙන් පැහැදිලි කරන්න බැරි සංසිද්ධි පවතින්න පුලුවන්. 
එහෙම වෙන්නෑ බංaxiomatic method එකම අසාර්ථකයි
සියල්ලටම බලපාන මූලික විශ්වීය නියත කිහිපය හොයාගත්තත් ඒකෙන් පැහැදිලි කරන්න බැරි සංසිද්ධි පවතින්න පුලුවන්.
![]()

වෙන මෙතඩ් එකක් හරි...
විද්‍යාව හරි වෙන විෂයකින් හරි.. මම කියන්නෙ විස්තර කරයි හැම දෙයක්ම වගේ...
බුදු දහම කියන්නෙත් විද්‍යාවක් තමා.. එක අතකට බුදු දහමින් ලෝකය විස්තර කරල ඉවරයි
axiomatic method දන්නෙ නෑ බං
භූතයො හොල්මන් කියල දෙයක් තියෙනවද නැද්ද කියලත් කවදහරි අපිට ඇත්තටම දැනගන්ඩ පුලුවන් වෙයි..
ඕනෙ නං හැම එකක්ම අධ්‍යයනය කර කර එක එක අවස්ථා වලට එක එක ආකෘති හැදුවෑකි ඒත් පංචේන්ද්‍රිය ගෝචර දේවල් සහ ඒවාගේ දිගුවන් ඇසුරෙන් වෙන බලපෑම් අධ්‍යයනය කරනව ඇරෙන්න ඊට එහා යෑමක් නෑ
එහෙම වෙන්නෑ බංaxiomatic method එකම අසාර්ථකයි
සියල්ලටම බලපාන මූලික විශ්වීය නියත කිහිපය හොයාගත්තත් ඒකෙන් පැහැදිලි කරන්න බැරි සංසිද්ධි පවතින්න පුලුවන්.
![]()
Absolute truth ekak na imo..
Just we change or expand our interpretation of things...
objective reality 
ඒ ඇරෙන්න විද්‍යාවෙ කරන තර්කානුකූලව හැම දෙයක්ම තේරුම් ගන්න වෙන ක්‍රමයක් නෑ බංඕනෙ නං හැම එකක්ම අධ්‍යයනය කර කර එක එක අවස්ථා වලට එක එක ආකෘති හැදුවෑකි ඒත් පංචේන්ද්‍රිය ගෝචර දේවල් සහ ඒවාගේ දිගුවන් ඇසුරෙන් වෙන බලපෑම් අධ්‍යයනය කරනව ඇරෙන්න ඊට එහා යෑමක් නෑ
![]()

මෙහෙම කිව්වාම things අපෙන් පරිබාහිරව තියෙනව කියල සලකනවනෙ. අපෙන් පරිබාහිරව මොකක්ම හෝ නියතයක් තියෙනව කියල සලකනවනෙobjective reality
![]()

මෙහෙම කිව්වාම things අපෙන් පරිබාහිරව තියෙනව කියල සලකනවනෙ. අපෙන් පරිබාහිරව මොකක්ම හෝ නියතයක් තියෙනව කියල සලකනවනෙobjective reality
![]()
Apen paribahirawa mokak hari exsistance ekak tiyanawane...
Just that our minds interpret then subjectivly...

ඕක අපිට වඩා වෙනස් විදියකට හිතන්නෙ.. KasunKDP භෞතික වාදියෙක්![]()

ඕක අපිට වඩා වෙනස් විදියකට හිතන්නෙ.. KasunKDP භෞතික වාදියෙක්![]()

Apen paribahirawa mokak hari exsistance ekak tiyanawane...
Just that our minds interpret then subjectivly...

ඔය මොකක්හරි තියෙනව කියල ගන්න එකත් අපේ මනසෙ නිර්මාණයක් වෙන්ඩ බැරිද![]()
Ehema hitanawa nam solipsism...
Ehenam anith ayath thamange mind eke creation
එහෙම දැනෙන එකත් මායාවක් 
එහෙම අපෙන් පරිබාහිර යථාර්තයක් තියෙනව කියල දන්නෙ කොහොමද ?![]()
ඔය මොකක්හරි තියෙනව කියල ගන්න එකත් අපේ මනසෙ නිර්මාණයක් වෙන්ඩ බැරිද![]()

Ehema hitanawa nam solipsism...
Ehenam anith ayath thamange mind eke creation

solipsism වලත් තමන් හිතන නිසා තමන් ඉන්නව කියල දැනගන්න පුලුවන් කියනවනෙ. අපි කියන්නෙ තමනුත් නෑ කියලඑහෙම දැනෙන එකත් මායාවක්
![]()