ජොනී බට්ට;16694133 said:තනියම කොත්තු කන්න යන තොට බඩම පල![]()
යකෝ ඕකා උඹට පිල්ලියක් එවයි...... 
කොස්වත්තට මෙහා (මාළඹේ ඉදන් යද්දි) නීරෝ එකේ කොත්තු එල..... මාළඹේ කලර් ලයිට් ලගත් උන්ගේ බ්‍රාන්ච් එකක් තියෙනවා........ එතනත් බඩු ඈති....![]()
ආයේ SLIIT එක ලග Perera & Sons එකෙත් බඩු හොදා..... නමුත් කොත්තුව නම් පොඩි..... ගෙවන ගානට මදි....![]()
![]()
දියත උයනේ කඩ වලත් කොත්තු තිබේ..... ගාන සැරයි..... රසයි.... නමුත් පොඩ්ඩයි.....![]()
තව ටිකක් හොයලා බලනවා නම්......![]()
http://www.yamu.lk/si/place/restaurants.html

ඇත්ත ඇත්ත.....me yamu.lk karana unta oya restaurants walin gaanak gewanawa da ban?tasty.lk kiyalath thawa ekak thiyenawa.ekath me wage web portal ekak![]()
ඒක නම් නොදනී බං...... 
"කොස්වත්තට මෙහා (මාළඹේ ඉදන් යද්දි) නීරෝ එකේ" තව විස්තර අවශ්‍යයි.......
දියත උයනේ කඩ වලත් කොත්තු තිබේ..... ගාන සැරයි..... රසයි.... නමුත් පොඩ්ඩයි.....ඇත්ත ඇත්ත.....
මාළඹේ පහු වෙලා එනකොට තලාහේනේත් නීරෝ එකක් තිබේ..... ආයේ තව කොස්වත්ත පැත්තට එනකොට, ලාෆ්ස් සුපර් එක ලග තියෙන නීරෝ එක තමා හොද......

මාළඹේ පහු වෙලා එනකොට තලාහේනේත් නීරෝ එකක් තිබේ..... ආයේ තව කොස්වත්ත පැත්තට එනකොට, ලාෆ්ස් සුපර් එක ලග තියෙන නීරෝ එක තමා හොද......
![]()
දියත උයනේ රසයි.... ඒ උනාට, හොද හුලං පාරක් වැදි වැදී කන්න, ඒ දෙන ටික මදි බං අපේ චණ්ඩි බණ්ඩි වලට.....![]()
ඔය වගේම තමයි සෙන්සාල් එකෙත්...... එකේ ෆ්‍රයිඩ් රයිස් එක එතන කන්න ගත්තම ටිකක් මදි වගේ බඩට..... ඒත් ටේක් අවේ කරලා කද්දී ගානට ඇති බඩට...... 

අපෝ මේ කන ඕනේ රෙද්දකින් කාපන් සෙන්සාල් කියන ලබ්බෙන් නම් කන්න එපා. ඒකේ දැන් කොලිටි එක පට්ටම චාටර්.මම නම් කොත්තු නම් අනුමත කරන්නේ පිලාවුස් තමයි. වැල්ලවත්තේ පිලා එකේ චීස් කොත්තුව සිරා කොල්ලු පිටියේ එකට වඩා.![]()
REJECT Hamba Shops...... 
REJECT Hamba Shops......
![]()

කෑම කන්න ගියාම ඔව්වා බැලෙන්නේ නෑ බං. සබ් කන්න ගියොත් ඩයින්මෝ. ඒකත් හම්බ්. ලොල්.![]()

එළකිරි කොල්ලෙක්;16694680 said:අනා කොත්තූ............
![]()