athurugiriya paaren daala palawaththa paththata yanakota 1.5km withara.mata kade name eka mathaka na...![]()
අහ් එල එල සහෝ
athurugiriya paaren daala palawaththa paththata yanakota 1.5km withara.mata kade name eka mathaka na...![]()
hadana ulawwak gewal wala hadan kaapiyaw......
kunu godawal kaala udeta toilet wala padinchi wenne netuwa lontha kokatu rela.......
ඉතින් මාමේ කොත්තු හදන හැටි ත්රෙඩ් එකක් දාමුකෝ අපි......

ජින්තුවා;16697334 said:කඩුවෙල පැත්තට එනකොට වම් පැත්තේ තියෙන එක පාලම පැනපු ගමන්......??
අන්න ඒක තමා. teste food වගේ නමක් තියෙන්නෙ. ඔය ළඟ place එකකට පි බොන්න එනව ඒ අපුවහම ඔතනින් රෑටත් කාල තමා යන්නෙ
එල එල...... හ්ම්ම්... එක පාරක් මම ෆ්රයිඩ් රයිස් කෑවා අවුලක් නෑ......
ඔය කෑම කඩේට එහා පැත්තේ එක..... 
ජින්තුවා;16697359 said:වැලිවිට පාරෙ කොයි හරියෙද බන්? යකෝ මම කාලයක් ඔය පැත්තෙම හිටිය චීස් කොත්තු කඩයක් සෙට් වෙලා නෑනෙ.![]()
චීස් කොත්තුව නම් තනි බොරුව..... චීස් හොයන්න ඕනා..... කඩුවෙල කඩේකින් දවසක් අරන් ගියා.... චීස් හොයන්න ඕනා......

චීස් කොත්තුව නම් තනි බොරුව..... චීස් හොයන්න ඕනා..... කඩුවෙල කඩේකින් දවසක් අරන් ගියා.... චීස් හොයන්න ඕනා......
![]()
අබාන්ස් එක (කොල්ලුපිටියේ හෙඩ් ඔෆිස්) පොඩ්ඩක් එහා තියෙනවා කඩයක්.... අන්න චීස් කොත්තු...... එකක් ඈති දෙන්නෙක්ට......![]()

pothuarawa paare yanakota thiyanawa thanak.... family ekakata yanna maru...maath lagadii giya athula hodai...e wagema koththuwath rasai....
හරියට තැන කියපන් බලන්න ගිහින් බලන්න වෙලාවක..... 
බඩේ පණුවෝ පිකටින් කරන වෙලාවේ මේ වගේ කෑම ත්රෙඩ් බම්ප් නොකර හිටු........![]()
උඹ මේ මගුලක් කියනවා..... මට තවම උදේ කෑමත් නෑ..... උදේම *ක දෙමු ඉල්ලන් කමු යටතේ, බස් එකක කේස් එකකට රනාළේ බස් හදන පොට් එකකට ගියා..... පිස්සු වගේ මට...... මුලු ලංකාවෙම බස් එතන........
ලේලන්ඩ් විමානයයි..... පාට පාට........

දැන් ආවේ..... බඩේ පණුවෝ ස්ට්රයික් කරනවා ඈහෙනවා......![]()
නැකැත් රාල;16697528 said:මචන් එකට ෆැමිලි යන්න පුලුවන්ද? එතන බාර් එක නේද තියන්නේ? කොස්වත්ත හරියෙත් එකක් තියනව. වයිෆ් එක්ක යන්න පුලුවන් තැනක්ද?
ලමයි එක්ක නම් කට්ටිය එන්නේ නෑ.....
ඒත් වයිෆ් එක්ක නම් යන්න අවුලක් නෑ...... ටේබල් තියෙනවනේ...... හැබැයි බොන සෙට් එක වැඩි උනහම නම් අවුල් වගේ වයිෆ් එක්ක යන එක උනත්.......
කෑම නම් රසයි..... 
ඉලව් හැත්තෑවයි........ අර උදේ රණාලේ කියලා කොටුහතරේ දාලා තිබුනේ ඒකද මේ.....? කොහෙද රනාලේ එලිෆන්ට් හවුස් එක පැත්තේද.....?
අලි නිවසත් පහු කරලා, ලෙනගල පන්සල පැත්තේ...... හිතා ගන්න බෑ ඒ අස්සේ එච්චර ලොකු වැඩ පොට් එකක් තියෙනවා කියලා...... බලන බලන තැන බස්..... කෑලි කෑලි ගලවලා..... වැඩ කෝටියයි...... 
සෙන්සාල් එකට යන්න...... නිදහසේ පවුලේ කට්ටියත් එක්ක කන්න පුළුවන්...... මමනම් සාමාන්යෙන් යැවෙනවා.......
ගාන විතරයි..... ගෙවන ගානට මෙලෝ රහක් නෑ.... ඊට ලාභයි වගේම රසයි නීරෝ එකේ......
සෙන්සාල් එකට වඩා දියවන්නාවේ කෑම හොදයි.... 
![]()
අලි නිවසත් පහු කරලා, ලෙනගල පන්සල පැත්තේ...... හිතා ගන්න බෑ ඒ අස්සේ එච්චර ලොකු වැඩ පොට් එකක් තියෙනවා කියලා...... බලන බලන තැන බස්..... කෑලි කෑලි ගලවලා..... වැඩ කෝටියයි......
![]()

ගාන විතරයි..... ගෙවන ගානට මෙලෝ රහක් නෑ.... ඊට ලාභයි වගේම රසයි නීරෝ එකේ......
සෙන්සාල් එකට වඩා දියවන්නාවේ කෑම හොදයි....
![]()
උඹ ඔය කියන්නේ නවගමුවට යද්දී පහු කරන රණාල නෙවෙයිද.......?![]()
ඔව් ඔව් නවගමුව දේවාලෙට පස්සේ රණාල..... අලි නිවසත් පහු කරන්.... ලෙනගල කියන හරියේ.... පට්ට ඈතුලක තියෙන්නේ පොට් එක.....
මටනම් සෙන්සාල් කොත්තු අවුලක් නෑ බං....... නීරෝ එකත් ට්රයි කරලා බලන්න ඕනේ වෙලාවක...... ප්රශ්නේ ඉතින් කෑම එළියෙන් ගන්න යද්දී ඔය පැත්ත මතක් වෙන්නෙම නෑ යවෙන්නෙම බත්තරමුල්ල පැත්තටනේ.....
මට නම් සෙන්සාල් එකේ කිසි කෑමක් ඈල්ලුවේ නෑ.....
පැස්ටා එකක් ගත්තා.... හීතල වෙලා..... අනික පොඩ්ඩයි.... ගිණි ගණන්......
අරන් යන්නත් ඈහැකි...... 
නැකැත් රාල;16697528 said:මචන් එකට ෆැමිලි යන්න පුලුවන්ද? එතන බාර් එක නේද තියන්නේ? කොස්වත්ත හරියෙත් එකක් තියනව. වයිෆ් එක්ක යන්න පුලුවන් තැනක්ද?
එල එල...... හ්ම්ම්... එක පාරක් මම ෆ්රයිඩ් රයිස් කෑවා අවුලක් නෑ......
![]()
බුද්ධිම ද බුද්ධික ද වයින් ස්ටෝර්ස් නේ.....ඔය කෑම කඩේට එහා පැත්තේ එක.....