වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (2)

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (2)

    අල බැදුමක් සාදන ආකාරය

    සිහින්ව කපාගත් අල පෙති කෑලි මිරිස් ,තුනපහ ඉතා ස්වල්පයක් ,කහ ඉතා ස්වල්පයක් සමග හොදින් අනාගන්න .පසුව තෙල් සහිත තාච්චියක් ලිපේ තපා තෙල් පැසෙන විට සිහින්ව කපාගත් සුදු ලූනු,කරපින්ච සහ කුරුදුපොතු ස්වල්පයක් එකතු කර පසුව සකසා ගත් අල ටික එකතු කරගන්න .අල හොදින් තැබ්බුනු පසු එයට කපාගත් ලූනු,මාලු මිරිස් ,අවශ්‍ය නම් තක්කාලි එකතු කර අවශ්‍ය ප්‍රමානයට තෙම්පරාදු කරගන්න

    ලුණු බලල කාපන් ඉතින් ;);););)

    අල තැම්බුනාද බලන්නෙ හැන්දෙන් ඇනල :growl::growl::growl::growl:

    බම්ප් කරපන් නිකන් යන්නෙ නැතුව :nerd::nerd::nerd:

    උයපන් යකෝ අනිත් උයපුව මෙතන
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "ලුණු බලල කාපන් ඉතින්"

    මේක නම් අපිම හු*ගමු(2) ත්‍රෙඩ් එකට දාන්නත් පුළුවන්....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම කීවට බන් සිහින්ව කියන්නේ මිලිමීටර් කොච්චරක්ද ? ස්වල්පයක් කියන්නේ කොච්චරක්ද ? තේ හැන්දක්ද මේස හැන්දක්ද ?තෙල් පැහෙනවා කියන්නේ මොකද්ද ? හොඳින් තැම්බූනාද කියල බලන්නේ කොහොමද ? අවශ්‍ය ප්‍රමාණයට කියන්නේ මොකද්ද මනින්නේ කොහොමද ? කපාගත් කීවම කපන්නේ කොහොමද ? මොන සයිස් එකටද ? වගේ ඒවා තමා උයද්දී එන ප්‍රශ්න :D
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔහොම කීවට බන් සිහින්ව කියන්නේ මිලිමීටර් කොච්චරක්ද ? ස්වල්පයක් කියන්නේ කොච්චරක්ද ? තේ හැන්දක්ද මේස හැන්දක්ද ?තෙල් පැහෙනවා කියන්නේ මොකද්ද ? හොඳින් තැම්බූනාද කියල බලන්නේ කොහොමද ? අවශ්‍ය ප්‍රමාණයට කියන්නේ මොකද්ද මනින්නේ කොහොමද ? කපාගත් කීවම කපන්නේ කොහොමද ? මොන සයිස් එකටද ? වගේ ඒවා තමා උයද්දී එන ප්‍රශ්න :D

    ජීවිතේ පලවෙනි වතාවට නම් අලබැදුමක් කන්නෙ ඔය ප්‍රශ්න ටික එයි .නැත්තම් ඉතින් දැකල තියනවනෙ .:nerd::nerd::nerd:
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::yes::yes::yes:anika mun wifelata ridenna kiyala meke post danawa wife la dakkoth ridennama kai wage...lolz

    මේකේ වයිෆ්ල් ගැන කතා කරන්නෙම බැඳල තියා
    හිරි ඔතප්වත් බිඳ ගත්තේ නැති එවුන්නේ.... :shocked:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ හරිශෝයි ඔයාට දැන් උයන්න පුළුවන්නේ මෙයා ඔන්න හොදට පුරුදුවෙන්නත් එක්ක දිගටම උයන්න කිව්වම ...:lol: ඉතින් වයිෆ්ට රිදෙයිත්මයි :lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    TwCSmLc.jpg