1. NEMISIS

    Apple support Sri Lanka

    BT Options/Future World, Tabaz කන්ටැක් කරලා බලන්න එහෙම නැත්නම් Apple care එකේ ටෙලිෆෝන් සපෝට් තාම ඇක්ටිවු නම් ඇපල් සපෝට් ෆෝන් නම්බර් එකට කතා කරලා සීරියල් එක එන්ටර් කරලා ඒජන්ට් කෙනෙක්ට කතා කරන්න පුලුවන්, iMessage/Face Time අවුල් එහෙම මෙහෙම හදාගෙන තියනවා මම
  2. NEMISIS

    යටියන්තොට අවි කම්හලක් වටලයි...

    එහෙනං කුඩු බිස්නස් කරන එකාගෙ පැශන් එක බිස්නස් කරන එක වෙන්න එපැයි, තව අර සහරාන්ලගේ ඉතිරි එවුන් ටිකත් අල්ලගෙන හමුදාවට බෝම්මබ හදන්න ගන්නත් බැරියැ තුවක්කු හදන්න ඩිග්‍රි අනම් මනම් ඕන නැහැ, සේරම blue print ඉන්ටනෙට් එකේ තියනවා හොයාගන්න, දැන් ඔය මිකැනිකල් ඩිග්‍රි එහෙම තියන එවුන් දැනටත් හරි තැනක වැඩ...
  3. NEMISIS

    යටියන්තොට අවි කම්හලක් වටලයි...

    එහෙම නං ඔය ප්ලෑන් කරාල ගේම් දෙන එවුන් මිනී මරන එවුන් CID එකට ගන්න එපැයි තුවක්කු හදන හැම එකාම ආණ්ඩුවට ගන්න ඕන නැහැ, අර පේන විදියට කම්මලක හදපු තුවක්කු වගේ නේ බන් හරියට ඔය ලේත් වැඩ කරන එවුන් තුවක්කු හදලා විකුනනවට වඩා සල්ලි හොයනවා, මූට එහෙම හැකියාවක් තිබ්බා නම් ඕව කරන්නෙ නැහැ
  4. NEMISIS

    බූත දෝශයක්ද? 😐

    බලපන් ලඟ පාත කුණු දානවද කියලා, නැත්නම් ගේ ඇතුලෙ මොනවා හරි නරක් වෙලාද කියලා, ගොඩක් වෙලාවට අමතක උනු එලවලු මොනවා හරි කොහේ හරි දාල නරක් වෙලා වෙන්න පුලුවන් ගඳ එන වෙලාවට බලපන් කොයි පැත්තෙන්ද වැඩිපුර එන්නෙ කියලා, එතකොට තැන හොයාගන්න පුලුවන් ටොයිලට් බටේ කැඩිලා වෙන්න පුලුවන්, වල පිරිලා වෙන්න පුලුවන්...
  5. NEMISIS

    Iphone Buying !!!

    :yes: :yes: එහෙම එකක් නැහැ ඕන අයිෆෝන් එකකට ඇපල් කෙයා තියන එක ඇත්ත, නමුත් පිටින් ගත්තම ඇක්ටිවු කරන්න බැහැ. මොකද පලවෙනි සැරේ සීරියල් එකයි පරචසින් ඩේට් එකයි දෙකම වෙරිෆයි කරන්න ඕන. මේ පර්චසින් ඩේට් එක කියන්නෙ අපි කඩෙන් ගනිපු දවස නෙමෙයි. කඩේ එකා හරියට ඇපල් ස්ටෝ එකකින් හරි, Authorized තැනකින් හරි...
  6. NEMISIS

    Iphone Buying !!!

    ඇපල් Dealers ලා නැහැ, එක්කො Apple store, එහෙම නැත්නම් Authorised resellers ලා කවරු උනත් රීසෙලර් කෙනෙක් නම් ගනිපු දවසෙ ඉඳන් ඇපල් කෙයා හම්බෙන්න ඕන. Apple authorized reseller බිල් එකක් දෙන්න ඕන එහෙම නම් බය වෙන්න දෙයක් නැහැ BT Options, Future Worlds, Tabz සේරම Authorised Resellers ලා, මුනුත්...
  7. NEMISIS

    Mokadda bn mae karanne

    ඕස්ට්‍රේලියාවට යන්න කලින් ඕක කරලා නේද යවන්නේ.
  8. NEMISIS

    Iphone Activation check

    :yes::yes: පලවෙනි සැරේ ඇක්ටිවේට් කරන්න පර්චසින් ඩේට් එක වෙරිෆයි කරන්න ඕන එමි එකෙන් බැහැ සීරියල් එකෙන් තමයි පුලුවන්
  9. NEMISIS

    Letter Head ekak print karaganna

    Softwave, Kent වගේ තැනකින් ඇහුවෙ නැද්ද, නම්බරේ ඔන්ලයින් හොයාගන්න ඇතිනේ
  10. NEMISIS

    මීයන්ට පොටි බිත්ති වල නගින්න පුලුවන්ද?

    පොටි ඇද්දෙ නැතුව නිකන් බදාම කපරාරු කරලා රෆ් එකට තියන බිත්ති වල නගිනවා, පේන්ට් කරත් නැතත් නගිනවා ගේමක් නැතුව පොටි ඇදපු බිත්ති වල නගින්නෙ නැහැ, අපේ ගේ හදන දවස් වල ලේන්නු මාර විදියට කපරාරු කරලා විතරක් තියන බිත්ති දිගේ එකෙ මෙහෙ දුවනවා, පොටි ඇදලා කපලා ෆිලර් ගෑවට පස්සෙ එකෙක්වත් ඒ බිත්ති වල දුවනවා දැකල...
  11. NEMISIS

    Chooti nangi tikak hot wela

    දෙයියොන්ගෙ මේසේ වගේ මුගේ සෝෆා එකත් මුගේ සෝෆා එක අර porn වල ඉන්ටවිවු වල තියන සෝෆා එක වගේමයි, සෝෆා එක දැක්ක ගමන් විඩියෝ එක මොකද්ද කියලා ඔලුවට එනවා
  12. NEMISIS

    ප්‍රහාරකයන්ගේ දෙවන ඉලක්කය දළදා පෙරහැර

    මං හිතන්නෙ අර කියලා තියෙන්නෙ එහෙම ගැහුවා නම් වෙන විනාශය ගැන හිතාගන්නවත් බැහැ කියලා, පෙරහැරේදි වෙන විනාශෙ ගැන නෙමයි කියන්න ඇත්තෙ ඊට පස්සෙ වෙන දේවල් ගැන මොකද පට්ට ටෙන්ශන් එකේ තිබුනු වෙලාවක පෙරහැරට ගැහුවා නම් ඉවරම තමයි
  13. NEMISIS

    මචන් මම හෙන මානසික ප්‍රශ්නෙක ඉන්නේ (Software Engineering)

    පටන් ගනිපු ඩිග්‍රිය ඉවරකරපන් ඒක අතඅරින්න එපා, කට්ටිය කියාවි බිල්ගේට්ස්, සකර්බර්ග්, ස්ටීව් ජොබ්ස් ඩ්‍රොප්අවුට් වෙලා ඔය කම්පැනි හැදුවෙ කියලා, උන් හිටියෙ ඇමරිකාවෙ,ඩ්‍රොප්අවුට් උනේ හාවඩ් වගේ ඒවයින්, අපි ඉන්නෙ ලංකාවෙ, අපි ඩ්‍රොප් අවුට් වෙන්න හදන්නෙ නොමිලෙ දෙන ඩිග්‍රිය කරනන්නෙ නැතුවනේ, කවදා හරි...
  14. NEMISIS

    විකුණන්න තියෙන වාහන ගැන දැනගමුද?

    ගන්න එකා බැලුවොත් තමයි කලින් අලවපු ස්ටිකරයක් තියෙන්නෙ කොහමද බන්, අනිවාර්යෙන් ට්‍රානස්ෆර් වෙලා අලුත් ප්ලේට් දෙක දෙද්දි පරන ස්ටිකරෙත් ගන්නවා. කලින් කවුරුහරි ස්ටිකරේ නොදී ප්ලේට් අරන් වගේ, උඹගෙ පලාත වෙනස් වෙලා නැත්නම්, වාහනේ තියන ස්ටිකරේ අංකෙම නේ ප්ලේට් දෙකෙත් තියෙන්නෙ, එතකොට නම් කිසි අවුලක් නැහැ...
  15. NEMISIS

    Personal Loans

    මම හිතන්නෙ ඔවු රජයෙ දැනට වැඩ කරන අයට නම් ගැරන්ටර්ස්ලා ඉල්ලනවා ශුවර් දැන් උපරිම 5M දෙනවනේ, 5M ආසන්නෙට ගන්නවා නම් ගැරන්ටර්ස්ලා ඉල්ලනවා
  16. NEMISIS

    Electric problem -ගෙදරක light bulb එකක්

    Earth එක නැති නිසා ඕක නොකර ඉන්නවා නම් හොඳයි, මොකද මම දැකල තියනවා ගොඩක් ෆ්‍රීජ් වල ලීක් තියනවා ඇල්ලුවම ලාවට වදිනවා මුලින් ගෙදර ප්ලෑන් එකේ තියෙන්න ඕනනේ කිචන් එක තියන තැන ෆ්‍රීජ් එක තියන තැන අනම් මනම්, එතකොට පස්සෙ ප්ලග් දාන්න ඕන වෙන්නෙ නැහැ, සාමාන්‍යෙන් කිචන් එකක ප්ලග් ගොඩක් තියෙන්න නේ ප්ලෑන්...
  17. NEMISIS

    Personal Loans

    පර්සනල් ලෝන් වලට(ඇත්තටම සේරම ලෝන් වර්ග වලට) වාසිම BOC, දැන් ප්‍රොෆෙශනල් කැටගරිය අවුරුදු 5ට 9%, නෝමල් අයට 9.25% කේස් එක තියෙන්නෙ ප්‍රයිවෙට් ජොබ් කරන අයට ගන්න අමාරුයි, ආණ්ඩුවෙ ජොබක් නම් ටිකක් ලේසියි BOC එකේ කම්පැනි ලිස්ට් එකක් තියනවා ඒ ලිස්ට් එකේ තියන ප්‍රයිවෙට් කම්පැනියක් නම් ඒත් ගන්න පුලුවන්...
  18. NEMISIS

    fiber optic cable help

    Splice කරනවා කියල සීන් එකක් තියනවා නේද, හැබැයි ඕක ඔහොම ගෙදරට ඇවිත් වගේ කරනවද දන්නෙ නැහැ ලංකාවෙ හරියටම කරනවා නම් උන්ගෙ ටූල් එහෙම තියන තැනක කරන්න ඕන නෙට්වර්ක් ස්පෙශලිස්ට්ලා දන්නවා ඇති මේ ගැන හරියටම
  19. NEMISIS

    Software original keys from E-bay !!! Help...

    මගේ ගනිපු කී වලින් දැන් ලඟ තියන සෙට් එකක් google කරලා බැලුවා එක කී එකකට සර්ච් රිසල්ට් එකක් ආවා, නමුත් ඒක මුලු කී එකම මැච් වෙන්නෙ නැහැ, කී එකේ තියෙන්නෙ කැරැක්ටර් 5 සෙට් 5ක් නේ, ඒ කැරැක්ටර් 5ක් විතරක් වෙන කී එකක කැරැක්ටර් 5කට තමයි මැච් වෙලා තියෙන්නෙ, සම්පූර්ණ කී එකම මැච් වෙලා නැහැ උඹටත් එහෙමද...
  20. NEMISIS

    සිකාමයි- HACKED

    නෑ ඔය ලෝකල් නම්බර් වලින් එන සීන් එක කවුරු හරි පැහැදිලි කරලා තිබ්බා, Masking සීන් එකක් කියලා. උන්ගෙ ඇත්තට සෙන්ඩ් කරන නම්බර් එක ලෝකල් නම්බර් එකකින් මාස්ක් කරන සීන් එකක් කියලා TechKatha එකේ කාලිංගද කොහෙද පැහැදිලි කරලා තිබ්බා වෙන ඇප් වලට පර්මිශන් දෙන වින්ඩෝ එකේ කෙලින්ම ඉල්ලන පර්මිශන් ටික ලිස්ට්...

    No contents