ඔවු, ඒක නැත්තං පොලිසියෙ entry දාල. කොපි එක අරන් යන්න වෙනව නම්බර් ප්ලේට් ගන්න. හෙන කරුමයක්.
නියම කතාවක්!
Windscreen ඔර්ජිනල් නැතුව වෙන ඒව දාන එක හෙන අවුල්. කාලයක් යනකොට Wiper එකට කැපෙනව. ඊටපස්සෙ රෑට එලවන්න අමාරුයි.
Open papers කියන්නෙ පොතේ 8යිනං, 20 කගෙ විතර අතින් අතට ගිහින් ඇති.
විකුණන මනුස්සය පල් මෝඩයෙක්ද කොහෙද.
අනේ මන්ද බන් ඌ මෝඩයෙක් ද මන්ද , හැබැයි 2013 එකට කිව 65ක් කියලා. එක අතින් අතට ගිහින්, පොතේ ඉඩ නෑ ඇත්ත අයිති කරයෝ ඔක්කොම ප්රින්ට් කරන්න ඒ යන විදිහට. හැබැයි ඉතින් මයිලේජ් එක නම් 65000හේ තිබ්බේ. එහෙම බලනකොට එකෙක් කිලෝමීටර් 10000ක්වත් ගිහින් නෑ


