Note 2 එකක් ගන්න place එකක්...
මචන්ලා....හෙට Galaxy note 2 එකක් ගන්න හදන්නේ...ගන්න හොඳ තැනක් කියහල්ලා කෝ.....sure තැනක්......JK warrenty එක්ක නම් ගණන් නේ...එහෙම නැතුව සාමානයෙන් හොඳ තැනක් අවුලක් නැති.....තැන අවුලක් නැහැ...ඒ කිව්වේ කොලබද, කුරුණෑගල ද, යාපනේ නම් එපා :P.
දන්නේ නැත්තම් බම්ප් එකක්වත්