1. සනෝජ්_තරංග

    Machine එකක් හදාගන්න ඕන !!!

    Machine එකක් හදාගන්න ඕන !!! මට ඕන කරලා තියෙනවා Sand Sifter එකක් හදාගන්න. ඒ කිව්වේ වැලි හලන Machine එකක්. මෝටරයක් දලා Switch එක දැම්මහම වැලි පෙරෙන්නේ. අන්න එකක්. 37qp0sJwjwQ 1. මෙව්වා කඩවල් වල ගන්න තියෙනව නේද ? ගන්න පුළුවන් තැන් මොනාද ? 2. නව නිර්මාණ කරුවෝ ඉන්නවා නම් ගොඩක් හොඳයි මට මේ වගේ...
  2. සනෝජ්_තරංග

    බැකෝ එක Charge වෙන්නේ නැහැ

    බැකෝ එක Charge වෙන්නේ නැහැ බැකෝ එකක් තියෙනවා එකේ Battery Charge වෙන්නේ නැහැ. අපි Electrician කෙනෙකුට පෙන්නුවා එතකොට කිව්වා Alternator එක හරියන්නේ නැහැ, මාරු කරන්න කියල. ඊට පස්සේ හොඳට වැඩ කර කර තිබ්බ Tracter එකක තිබ්බ Alternator එකක් දැම්මා....එත් Charge වෙන්නේ නැහැ..........අවුල තියෙන්නේ බැකෝ...
  3. සනෝජ්_තරංග

    පරිසර සහතිකයක්

    පරිසර සහතිකයක් පරිසර සහතිකයක් ගන්න ඕන. මේ ගැන කවුද විස්තර දන්නේ ? කොහෙන්ද ගන්න පුළුවන් ? විස්තර පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්නකෝ
  4. සනෝජ්_තරංග

    සමිති වල භාණ්ඩාගාරික

    සමිති වල භාණ්ඩාගාරික සමිති වල භාණ්ඩාගාරික විදියට මොනවද බන් කරන්න තියෙන්නේ ? අය වැය හැම සමිති වාරයකම ඉදිරිපත් කරන්න ඕන නේද ? එක කොහොමද කරන්න ඕන ?
  5. සනෝජ්_තරංග

    Pulsar NS 200 යතුර නැති වෙලා !

    Pulsar NS 200 යතුර නැති වෙලා ! පොඩි අවුලක් තියෙනව....මගේ Bike එකක් තියෙනවා Pulsar NS 200 එකක්. මේකේ යතුර නැති වෙලා.....අද නැති වුනේ....:( කොහේ හරි වැටිලා. එකම එක යතුරයි තිබ්බේ. මේකේ යතුරක් කපා ගන්න විදිය මොකක්ද ? කොහෙද තැන් එහෙම තියෙන්නේ ? මේක Digital නිසා අවුලක් වෙන්නේ නැති වෙයි නේද ?
  6. සනෝජ්_තරංග

    යකඩ සම්බන්ධ පොඩි ගැටළුවක්

    යකඩ සම්බන්ධ පොඩි ගැටළුවක් මට යකඩ සම්බන්ධ පොඩි ගැටළුවක් තියෙනව.......මේකයි අවුල. මට ඕන වෙලා තියෙනවා අඩි 30 ක් දිග හයිය තනි යකඩ බාර් එකක්. මන් මේ ෆොටෝ එකේ තියෙන විදියට එල්ලලා තියෙනව කිලෝ 300 ක් බර L ලයරින් ගහපු ශීට් එකක්. මේ ශීට් එකේ බර දරා ගන්න පුළුවන් විදියේ තනි බාර් එකක් තමා ඕන. ඔව්ව...
  7. සනෝජ්_තරංග

    Bank Cheque මාරු කෙරිලි

    මට දෙයක් දැනගන්න ඕන....මේක බැංකු Cheque සම්බන්ද දෙයක්. 1. BOC එකේ Cheque එකක් Sampath Bank එකෙන් මොන විදියටවත් මාරු කරන්න බැරිද ? [ මුදල් කියල දාලා තියෙන එකක් ] 2. අනිත් එක....Commercial Bank එකේ Cheque එකක් මහජන බැංකුවෙන් මාරු කරගන්න බැරිද ? [ එකේ මහජන බැංකු Account එකක් තිබ්බත් ]
  8. සනෝජ්_තරංග

    Red and Yellow Number Plates in Vehicle

    මොකක්ද මචන්ලා මේ රතු පාට සහ කහ පාට Number Plates අතර වෙනස ? දන්න කෙනෙක් පැහැදිලි කරන්නකෝ මීට අමතරව වෙන වෙන විදියේ පවා Number Plates තියෙනවද ?:angry:
  9. සනෝජ්_තරංග

    පොල් කැපීම HELP

    පොල් කපනවා.....කියල කියන්නේ කට්ටිය......මේක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද ගොඩක් දුරට.... සාමානයෙන් පොල් අරගෙන පොල් කට්ට අයින් කරලා.....ගුරු පාට කුරුට්ට අයින් කරලා දෙන්නේ...... මේ Business එක කරන අය නැද්ද එළකිරි එකේ ? ඉන්නවා නම් පොඩි විස්තරයක් දෙන්නකෝ
  10. සනෝජ්_තරංග

    Grout Removing Floor Tiles

    Tile වල දැනට දලා තියෙන Grout එක අයින් කරන්න විදියක් නැද්ද ? ඊට පස්සේ වෙන පාටකින් එකක් දාන්න
  11. සනෝජ්_තරංග

    ඔප්පු ගාස්තු

    මට දෙයක් දැනගන්න ඕන ඔප්පු සම්බන්ධව. 1. ඉඩමක් ගන්නවා කියලා, මිලක් නියම කරලා Agreement එකක් ගහලා, එක Register වෙන්න දැම්මා කියමුකෝ කච්චේරියේ. මිල නියම කරලා තියෙන්නේ ලක්ෂ 50 යි. එතකොට ඉඩමේ අයිතිකාරයට ලක්ෂ 50 ක් දීලා ආයේ ඔප්පු ගාස්තු කියක් දෙන්න ඕනද ? එතකොට Lawyer ට සියයට කියක් දෙන්න ඕනද ...
  12. සනෝජ්_තරංග

    10 Lacks Business එකක්

    ලක්ෂ 10 කට පටන් ගන්න පුළුවන් හොඳ බිස්නස් එකක් කියන්නකෝ කට්ටිය....කරලා බලල Experince තියෙන අය ගොඩක් ඇතිනේ එළකිරි එකේ. 1. මගේ හිතේ අදහසක් තියෙනවා Singopure වලින් ඔය Phones / Electronic Items වගේ ගෙනල්ලා විකුනන්න. තව මොනවද මේ ගානට පටන් ගන්න පුළුවන් හොඳ Business.... Ideas ටිකක් දෙන්නකෝ ;)
  13. සනෝජ්_තරංග

    Full Tractor Repair Cost

    එළකිරි එකේ නැද්ද වාහන හොඳට දන්නා කෙනෙක් ? විශේෂයෙන්ම ට්‍රැක්ටර් ගැන. කලුතෙල් දදා දුවපු Massey Ferguson 135 ට්‍රැක්ටර් එකක් තිබ්බ :no:...ලගදි Break අවුලක් ගිහිල්ල බාස් කිව්වා මේක මෙහෙම හදන්න බැහැ. ඉඳම්ම හදන්න වෙනවා කියල.....නැද්ද එළකිරි එකේ ට්‍රැක්ටර් එකක් ඉදන්ම .....වගේ.Engine + Gear Box...
  14. සනෝජ්_තරංග

    Microsoft Office Excel උදව්වක් !

    Excel වල Mouse එක පහලට යන්න යන්න Rows ගාන සහ එහාට යන්න යන්න Colounms ගාන වැඩි වෙනව නේ. එහෙම නැතුව එක Fixed Rows and Colounms ගානක් තියාගන්නේ කොහොමද ?:no:
  15. සනෝජ්_තරංග

    Macbook Pro PowerBank Help !!!!

    මං ගාව Powerbank එකක් තියෙනවා එකෙන් පුළුවන් Laptop Charge කරන්න......මං එක ගන්න කොටම හැම Lap එකකටම අදාල Adapter දුන්නා. එත් මං ගාව දැන් තියෙන්නේ Macbook Pro 15 Inch එකක්..මේකට එකේ Adapter එකක් එන්නේ නැහැ.....Powerbank එකෙන් 19V 12V 16V කියල තෝරන්න පුළුවන්..... මං DC to MagSafe 2 Adapter Cable...
  16. සනෝජ්_තරංග

    Dialog 4G @ Malabe

    මාලබේ Area ඉන්නේ කවුද Dialog 4G Use කරන....උපරිම Speed එනවා ද ? උන් හැම එකේම 4mbps කියල දාලා තියෙන්නේ....ඒ ගානට වඩා එනවද ? එක්කෝ ඒ අඩුවෙන්ද එන්නේ ?
  17. සනෝජ්_තරංග

    Web Hosting

    එළකිරි එකේ ඉන්නවා නෙහ් ගොඩක් වෙබ් Hosting කරණ අය..මන් කිවේ මේ Hosting Company කරණ අය..මට පොඩි දෙයක් දැනගන්න ඕන... ඔය Bandwidth එක මෙච්චරයි කියල කියන්නේ මාසේකටද...නැත්තම් ඔය කියන්නේ 5TB bandwidth කියල...අන්න එක...:P
  18. සනෝජ්_තරංග

    Elakiri.com Advertising

    මන් මේ දවස් වල ඔය ලංකවේ තියෙන ලොකු සයිට් වල Ads වලට කියක් ගන්නවද කියල හොයනවා...කිරියේ කියක් යනවද දන්නේ නැහැ නේද...ඔය උඩ Etisalat සහ Clogard Ad කැලි දෙකක් තියෙන්නේ..ඒ වගේ :rolleyes:
  19. සනෝජ්_තරංග

    TV Advertisments

    සාමානයෙන් ඔය TV Ad එකක් දාන්න කියක් විතර යනවා ඇත්ද ?;) උදේ නෙමේ රෑට යන එව්වට.... එක පාරක් පෙන්නනවටද කියක් වගේ ගන්නවා ඇත්ද ?
  20. සනෝජ්_තරංග

    Website එකක් පටන් ගන්න Ideas

    Website එකක් පටන් ගන්න Ideas අලුතෙන් සයිට් එකක් පටන් ගන්න Idea එකක් තියෙනව....එත් මොන වගේ දෙයක් කරන්නද කියල හිතාගන්න බැහැ :no: මගේ Req තමා . හැමදාම යන සයිට් එකක් වෙන්න ඕනි....බඩු විකුණන එව්වා හරියන්නේ නැහැ...එව්වා හැමදාම කරන්නේ නැහැනේ... කට්ටියගේ Ideas දෙන්න බලන්න....JOB එකක් කරලා මට...

    No contents