1. සනෝජ්_තරංග

    පොල් මිල

    මං මේක අහන්නේ පොල් අක්කරයක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙන අයගෙන්. :P මේ පාර පොල් වික්කා නම් දුන්නේ කියාටද ? ඉන්න පැත්ත එක්කම කියහල්ලකෝ.. :yes: [ වෙන එහෙකට නෙමේ. පොල් ටිකක් ගන්න ]:lol:
  2. සනෝජ්_තරංග

    SL Petrolium Transport

    ලංකාවේ Petrolium එකේ Diesel, Petrol [ Fuel ] Transport කරන්න වාහන දාල තියෙන අය ඉන්නවද එළකිරි යේ ? අලුතෙන් වාහනයක් අරගෙන දාගන්න අමාරුද ? මේ වගේ වැඩක් කරන කෙනෙක් නැද්ද ?
  3. සනෝජ්_තරංග

    Permanent OD

    Permanent OD එකක් හදාගන්න අවශ්‍ය යි. මොන බැංකුවේ ද පොලිය එහෙම අඩු ? 1. BOC 2. NDB 3. Sampath මේ තුනෙන් හොඳ මොකක්ද ? මෙතන නැති දැනට ඔය ගොල්ලෝ පාවිච්චි කරන එව්වා මොනවාද ?
  4. සනෝජ්_තරංග

    Y Type Fense For Estate

    මගේ වත්තක් තියෙනවා. අක්කර 15 ක් වගේ. තියෙන වැට එච්චරම හොඳ නැහැ. මට ඕන මේකට අලුතෙන් වැට ගහන්න. අඩි 8 ක් උස Y හැඩයේ කණු දාලා මැදට Barbed Wire දල. දැනගන්න ඕන මේවා. 1. වයිත්තගින්ගම් ද හොඳ කම්බි වැටට ගහන්න ? එහෙම නැත්තම් වෙන මොනවද හොඳ Brand ? 2. දැන් තියෙන අර කොළ පාට කම්බි සහ අනිත් සාමාන්‍ය...
  5. සනෝජ්_තරංග

    කුස්සියේ බඩු ලිස්ට් !

    කුස්සියේ බඩු ලිස්ට් ! ගෙදරට අවශ්‍ය විශේෂයෙන්ම කුස්සියට, උයන පිහින බඩු, මිරිස්, තුනපහ, එළවලු වගේ දේවල් මාසෙට ම ඇති වෙන්න එක පාර ගෙන්න බැලුවේ ? 1. බඩු මිල අඩුවෙන් හොඳ බඩු ගන්න පුළුවන් කොහෙන්ද ? [ සතොස, පොළ, Cargills Food City ] මේ වගේ මොන තැන් වලින් ද ? 2. හාල් වර්ග මොන Brand එකද හොඳ ? 3. ඇගට...
  6. සනෝජ්_තරංග

    ලයිට් බිල් ප්‍රශ්න

    ලයිට් බිල් ප්‍රශ්න 1. මගේ ලයිට් බිල් එකේ තියෙන Unit ගණන මම මෙන්න මේ CEB Calculator එකෙන් Check කරා. එත් මේකෙන් Unit 137 ට බිල් එක එන්න ඕන 1807. එත් බිල් එකේ තියෙනව 3000 කියල. මෙන්න දැම්මා බිල් එක. මෙහෙම වෙන්නේ කොහොමද ? :no: Light Bill Link CEB Calculator එකේ රිසල්ට් එක
  7. සනෝජ්_තරංග

    Want To Get Credit Card

    Credit Card එකක් ගන්න අවශ්‍යයි. Credit Card ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. දන්න එකම දේ Discount වලට බඩු ගන්න පුළුවන් සහ පොලි නැතුව ගෙවන්න ගන්න පුළුවන් කියන එක පමණයි. සහ වාරිකය නියම වෙලාවට මුළු මුදල ගෙව්වොත් වාසි කියන එක. 1.Credit Card එකක් ගන්න සාමානයෙන් දැනට මොකක්ද හොඳම බැංකුව ? 2. වැඩිම...
  8. සනෝජ්_තරංග

    Buying High Pressure Washer

    ගෙදර සහ වාහනය පිරිසිදු කරන්න / හොඳන්න High Pressure Washer එකක් අවශ්‍ය වෙලා තියෙනවා. :yes: 1. වාහනය හෝදන්න සහ Oil අල්ලන්න ක්‍රමයක් අවශ්‍යයි. සාමානයෙන් දැනට වෙළඳ පොලේ තියෙන High Pressure Washer වලින් මේ වැඩේ කරගන්න පුළුවන් ද ? 2. Tile හෝදන්න, BathRoom හෝදන්න, දුවිලි ඉවත් කරන්න වගේ දේවල්...
  9. සනෝජ්_තරංග

    Legal Size Pocket/Display Books

    Legal Size Documents දාන්න පුළුවන් Display Books ලංකවේ ගන්න තියෙනව ද ? සාමාන්‍ය එව්වට Legal Size දාන්න පුළුවන් උඩින් එලියට පනිනවා. මෙහෙම නැතුව Full Legal Size Paper එකම ඇතුලේ තියෙන එකක් ඕන.
  10. සනෝජ්_තරංග

    ගිනිඅවියක් ලබා ගැනීම

    ගිනිඅවියක් ලබා ගැනීම ගිනිඅවියක් ලබා ගැනීම මේ පැත්තේ වතු වලට හොරු, සහ දඬු ලේන්නු බෝ වෙලා සැහෙන්න.. ඒ හින්ද බලපත්‍ර සහිත ShotGun එකක් ලබා ගන්න ඕන වෙලා තියෙනවා. අවශ්‍ය සියලුම සුදුසුකම් තියෙනවා. ප්‍රධානම කාරණය නම් හොරුන් ව බය කරගන්න. 1. පලවෙනි දෙය, මේ ගැන මුකුත් දන්නේ නැහැ. ඒ කිව්වේ නීති...
  11. සනෝජ්_තරංග

    සිංහල හාල්

    ලංකවේ දැන් තියෙනවා නේ අලුතෙන් හදන පරණ සිංහල හාල්. ඔය කුරුළු තුඩ, සුවඳැල්, පච්චපෙරුමල්, රත්දැල්, කළු හීනටි ඔය වගේ වර්ග. එළකිරි එකේ ඉන්න අය ඇත්තටම මෙව්වා පාවිච්චි කරලා තියෙනව ද ? හෝ පාවිච්චි කරන අය ඉන්නවද ? 1. මේවා ඒ කියන නිවැරදිව කාබනික පොහොර යොදා හදනවද ? 2. ඒ ගැන සහතිකයක් එහෙම තියෙනව ද ...
  12. සනෝජ්_තරංග

    ලයිට් බිල් ප්‍රශ්න

    ලයිට් බිල් ප්‍රශ්න ලයිට් බිල් ප්‍රශ්න ලයිට් බිල් එක 1.Electricity Bill එකේ උඩම තියෙන්නේ : අය ක්‍රමය [ Tariff ] : D-1 කියල, මේකෙන් අදහස් කරන්නේ මොකක්ද ? 2. අපි පාවිච්චි කරලා තියෙන පොයින්ට් ගණන දුන්නහම නිවැරදිව බිල් එක හදන Web Site මොනවද තියෙන්නේ ? ඒ කිව්වේ බිල් එකේ ගාණම සයිට් එකෙත්...
  13. සනෝජ්_තරංග

    Finance Vehicle Problem

    මට පොඩි දෙයක් දැනගන්න ඕන. Richard Peiris Finance එකෙන් Finance දලා ගත්ත වාහන සම්බන්දව. ඉස්සෙල්ලා නම් Chilaw Finance. මම අද වාහනයක් ගන්නවා රුපියල් ලක්ෂ 26 ක් Finance Company එකෙන් අරගෙන. මන් කතා කරන්නේ සම වාරික මුළු කාලයටම වාරිකය 101700 කියමුකෝ අවුරුදු 3 ට. ඔහොම ගෙවාගෙන යනවා අවුරුද්දක්...
  14. සනෝජ්_තරංග

    වත්තකට මුර කරුවෙක්

    වත්තකට මුර කරුවෙක් වත්තකට මුර කරුවෙක් සොයාගැනීමට අවශ්‍ය ව ඇත. මේ ටික දැනගන්න ඕන. 1.ගන්න ඉස්සෙලා මොනවද දැනගන්න ඕන ? 2.මොනවද ගන්න ඉස්සෙලා බලන්න ඕන [ ලේඛන, ID Copy ] 3.සාමානයෙන් මුර කරුවෙක් ගේ පඩි නඩි එහෙම කොහොමද වෙන්නේ ? 4.මුර කරුවෙක් නැතුව මුර පවුලක් වගේ ගත්තොත් මොකද වෙන්නේ ? මේ ගැන...
  15. සනෝජ්_තරංග

    ලිඳ ඇතුලට බස්සන මෝටර්

    ලිඳ ඇතුලට බස්සන මෝටර් ඇයි බන් ඔය පරණ ජිනසේන, Solex ලගේ අර Submersible Water Pumps එන්නේ නැත්තේ ? ලිඳ ඇතුලට බස්සන මෝටර් ඒ ලිඳ ඇතුලට බස්සන මෝටර් වලට අවුරුදු කියක් Warrenty ලැබෙනවද ?
  16. සනෝජ්_තරංග

    Premium Looking Standing Fan

    මිල වැඩි වුනත් කමක් නැහැ. Premium Type එකේ Good Looking, ප්ලාස්ටික් නොවන Standing Fan ගන්න පුළුවන් කොහෙන්ද....ලංකවේ කොහේ වුනත් කමක් නැහැ.
  17. සනෝජ්_තරංග

    Solex Water Pump Problem ###

    මම අලුතෙන් ගෙදරට දැම්මා Solex වතුර මෝටර් එකක්. Model : SX 1533/1.5 Price : Rs.31000 /= මේක Horse Power 1.5 HP සහ කට අගල් 1.5. එත් ලොකු අවුලක් තියෙනව.මේක දැම්මහම මෝටර් එක අමාරුවෙන් ඇද ඇද වතුර උඩට යන්නේ. මෝටර් එක තියන්නේ ළිදෙන් පිට. ඇතුලට හයි කරන එකක් නෙමේ. මෝටර් ඉදන් ලයිට් කණුවක උඩින්...
  18. සනෝජ්_තරංග

    Philips LED Not Good

    මං දැන් ටික දවසකට කලින් Philips LED සහ Wusley කියන දෙකෙන් LED වගයක් ගත්තා. බල්බ්. එත් අනේ මන්දා. Philips එකේ Build Quality එක චෝර. නිකන් ගම් ගලා අලවලා වගේ. Wusley එකේ Finishing හොඳයි. මෙව්වා ලංකවට ගෙනල්ලා Assemble කරන එව්වද ? මන් මෙව්වා ගත්තේ Philips Lighting Lanka එකේ Agent කෙනෙක්ගෙන් මයි...
  19. සනෝජ්_තරංග

    Warrenty කොළ සහ පෙට්ටි

    Warrenty කොළ සහ පෙට්ටි කඩෙන් LED හෝ මොනාවා හරි Bulb ගන්නකොට කියනවා නෙහ් ඒ කොලේ පරිසේසම් කරලා තියාගන්න කියල.Warrenty ගන්න. කාර්ඩ් බෝර්ඩ් පෙට්ටිය ත් තියාගන්න ඕනද ? විසිකරන්න ද ?
  20. සනෝජ්_තරංග

    Nescafe Vending Machine

    ]Nescafe Vending Machine එකක් නිකන් Current එකට ගහල තියෙන වෙලාවටත් Current එක යනවද / පිච්චෙනවා ද ? එහෙම නැත්තම් Cofee / Tea හදන වෙලාවට විතර ද Current එක වැය වෙන්නේ ?

    No contents