ඉන්දන පිරිරිමැස්ම

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    වේගය 60ට වඩා වැඩියෙන් හැම වෙලේම යනවා නම් A/C දාගෙන ගියාට ඉන්දන නාස්තියක් වෙන්නේ නෑ.. මිනිස්සු දන්න මගුලක් නෑ.. උන් හිතන්නේ A/C දැම්මහම තෙල් වැඩියෙන් පිච්චෙනවා කියලයි. නමුත් ඊට වඩා ප්‍රමාණයක් වාහනය වීදුරු පහත් කරන් වේගෙන් යද්දී වාහනය ඉදිරියට තල්ලු කරන්න නාස්ති වෙනවා.

    බලන්න මේ වීඩියෝව. ගොඩාක් වටිනවා.



    තෑන්ක්ස් කිලර් බ්‍රෝ:cool: