1. NEMISIS

    ට්‍රක් ඩ්‍රයිවර් ඉල්ලන් කාලා😇

    ඔවු මචන් ඒක හරි මම කිවුවෙ මේකා මේ දගලන විදිය ගැන උඹ හිතපන් මේ ලෝකෙ හොදටම මිනිස්සුන්ට සලකන හොඳටම මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් හොදටම දන්න පොලීසියක් තියන රටක උනත් ඔහොම දගලන්න ගත්තොතින් ඇරෙස්ට් කරයි බන්
  2. NEMISIS

    Singer 55" UHD 4k TV

    ඔය සයිස් එකේ non smart ඒව හොයන්න නැහැ. සමහර බ්‍රෑන්ඩ් වල ලොකු non smart ඒව තියනවා ඒත් ඒව සේරම Full HD. මම takas.lk එකේ ඔෆර් එකකින් 55inch Samsung, 4K (Series 7100) ගත්තෙ 137000 කට. මම 5000ක් දීල වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරා. එහෙම නැත්නම් ප්‍රයිස් එක 132ක් වගේ අරගෙන අවුරුද්දකට වැඩියි තාම නම් කිසි...
  3. NEMISIS

    Battery for Router

    මම ගනිපු බූස්ට් කන්වර්ටර් එක 600mA කියලා තිබුනෙ, රවුටරේ ගහල තිබුනෙ 12V 1A කියලා, ඒවුනාට ආපු ඔරිජිනල් පවර් ඇඩැප්ටරේ 250mA එකක්. අනික මේ රවුටරේ 12V කියලා තිබුනට 9V වලිනුත් වැඩ කරනවා Boost වෙද්දි පවර් සෝස් එක බලපානවා කියන එකෙන් අදහස් කරේ මොකද්ද? බූස්ට් කන්වර්ටරයක් කියන්නෙ SMPS එකක්ම නේ, රවුටරේට...
  4. NEMISIS

    Keels Super, Cargils, Arpico වලින් බඩු ගනිද්දි

    මම නම් සාමාන්‍යෙන් බඩු ස්කෑන් කරද්දි බලාගෙන ඉන්නවා වැඩිවෙන ගාන. එතකොට ඔහොම ඩබල් වැටෙනවා නම් අනිවාර්යෙන් අහුවෙනවා, ආයෙ බිල් වෙන වෙනම චෙක් කරන්න ඕන නැහැ
  5. NEMISIS

    ට්‍රක් ඩ්‍රයිවර් ඉල්ලන් කාලා😇

    මේ යකා FBI කියලා කිවුවට හැසිරෙන හැටි බලපන්කෝ නිකන් දෙකයිපනහේ හැසිරීමක්නේ, අරුන් දෙන්නට මෝඩයා කියලා බැන්නට ඌත් අමු මෝඩයෙක්නේ බන්, වේලාසන උගේ අයිඩී එක හරි වෙන මගුලක් හරි පෙන්නලා ගොඩ දාගන්නෙ නැතුව මූත් මී හරකා වගේ ගේම ඉල්ලන නිසා අරුන් මුව ඇරෙස්ට් කරන්න හදපු එක සාධාරනයිනේ
  6. NEMISIS

    සිහිය නැති කරද්දි

    එක ඉන්ජෙක්ශන් එකක් ගැහුවා දකුණු අතට, ඒක ගහනකොටම වමතෙ ඇගිලි හිරිවැටෙනවා දැනුනා ඊට පස්සෙ ඔක්සිජන් මාස්ක් එකක් දානව වගේ විතරයි මතක, ආතල් අනම් මනම් මොකුත් දැනුනෙ නැහැ ආයෙ සිහිය එනකොට මාව ට්‍රොලියෙ දාල තල්ලුකරගෙන යනවා, එහෙම වෝඩ් එකට යනවා තැනින් තැන මතකයි. ඇදට දානව මතක නැහැ. ඊට පස්සෙ ලාවට සිහිය...
  7. NEMISIS

    GT ගේ අලුත් Review එක දැක්කද?

    තව කියන්න දේවල් තියනවා පාරක් ඕනම නැහැ මේකට යන්න. බයික් ලයිසන් තිබුනම ඇති මේක පදින්න, හැබැයි මේක විශේශ පහුණුවක් නැතුව පදින්න බෑ. අත් දෙකට තියන ලිවර් අල්ලලා තමයි හරවන්නෙ. පල්ලමේදි හරි කන්දකදි හරි ලිවර් වල පැති මාරු වෙනවා වගේ දේවල්
  8. NEMISIS

    බස් බාර් එක

    නෑ ඉන්ජිනියර් කෙනෙක් කිවුවොතින් කොහොමත් පිලි ගන්නෙ නැහැ සාමාන්‍යෙන් ටෙක්නීශියන්ලා සහ ඉන්ජිනියර්ස්ලා අතර පොඩි ගැටුමක් වගේ එකක් තියනවා, ඉන්ජිනියර්ස්ලා හිතන්නෙ ටෙක්නීශියන්ලට තියරි දැනුම නැහැ ප්‍රැක්ටිලි දන්න දේවල් වලින් තමයි උන් ගේම ගහන්නෙ කියලා, ටෙක්නීශියන්ලා හිතන් ඉන්නෙ ඉන්ජිනියර්ස්ලාගෙ පොතේ...
  9. NEMISIS

    කරාබු පැලයක් සකස් කරමු

    ඔය පොත්තත ගලවලා දගලලා ඔය තරම් මගුලක් කරන්න ඕන නැහැ බන්, ඕව නිකන්ම පැලවෙනවා අපේ වත්තෙ තියනවා ගස්, ඒව නම් මහා ලොකු ගස්, ගහේ නැගල තමයි කරාබුනැටි කඩන්නෙ. අතරින් පතර ඉතිරිවෙන ඒව ලොකුවෙලා ගහ යට වැටිලා නිකන්ම පැලවෙනවා
  10. NEMISIS

    Audio Book

    http://audiobookbay.net මේකෙත් තියනවා, ටොරන්ට් තියන්නෙ, රෙජස්ටර් වෙන්න ඕන ඩවුන්ලෝඩ් කරන්න පරන ඒවට සීඩර්ස්ලා නෑ, එක්කො එකයි දෙකයි, ඒත් මාසයක් විතර දාල තිබුනම සීඩර් කෙනෙක් ආපු ගමන් ඩවුන්ලෝඩ් එක කම්ප්ලීට් වෙනවා. පොඩි ෆයිල් නේ තියෙන්නෙ ඒක නිසා දිගටම දාල තියන එකේ අවුලක් නැහැ
  11. NEMISIS

    බස් බාර් එක

    ඉතින් බන් බ්‍රේකර් 15A දාල ප්ලග් වලට 15A දාල අන්තිමට බස් බාර් එක වෙනුවට 6A වයර් එකක් දාල හරියනවද ඒක නිසා තමයි ඔය බස් බාර් කියලා එකක් හදලා තියෙන්නෙ. බ්‍රේකර් ටික DB එකේ හයි කරාට පස්සෙ ඕක අස්සෙ වයර් ගහන්න ගියාම එපා වෙනවා, බස් බාර් එක තියන එක පට්ට ලේසියි. හෙන පොඩි ගානයිනේ වෙන්නෙ
  12. NEMISIS

    Netflix

    නෑ නෙට්ෆ්ලික්ස් වල සීන් එක පොඩ්ඩක් වෙනස් ඒකෙ US Feed, Asian Feed එහෙම කියලා එකක් නැහැ හැබැයි 3rd party content වලට (netflix Originals ඇරෙන්න) ඒ කන්ටෙන්ට් වල අයිතිකාරයො ඒවයෙ කොපිරයිට් එක එක රටවලට සහ එක එක රීජන් වලට වෙන වෙන කම්පැනි වලට විකුනලා තියෙන්නෙ ඒකට හේතුව නෙට්ෆ්ලික්ස් US ෆේමස් උනාට සමහර...
  13. NEMISIS

    Facebook එකේ security

    තියනවා facebook නෙමයි සේරම වගේ ලොකු සොෆ්ට්වෙයා කම්පැනි වල ඕක තියනවා, ඔවට කියන්නෙ bug bounty programs කියලා. එහෙම සල්ලි දෙන්නෙ සෙකියුරිටි පැත්තෙ බග්ස් වලට තමයි ගොඩක් organisations තියනවා bug bounty programs වලට ෆන්ඩ් කරන්න. සෙකියුරිටි පැත්තෙන් සොෆ්ට්වෙයා ඩිවලොප් කරන පොඩි කම්පැනි වලට පවා bug...
  14. NEMISIS

    Battery for Router

    මම නම් කරේ Boost converter එකක් අරගෙන ඒක 12v වලට ඇජස්ට් කරලා, input පැත්තට USB කේබල් එකක් පාස්සල අනෙක් පැත්තට DC ජැක් එකක් පාස්සපු එක. දැන් රවුටරේ power bank එකකින් හරි ලැප් එකේ USB එකට ගහලා වැඩ කරන්න පුලුවන්. පොඩි කේස් එකක් ආව සමහර වෙලාවට රවුටරේ රීස්ටාට් වෙන සීන් එකක්, ඒක හදා ගත්තා අවුට්පුට්...
  15. NEMISIS

    කොස්දෙල් - Artocarpus altilis

    රසයි කියන්නෙ ඕව උයලා කන්නෙ සාමාන්‍යෙන් ලාවට පැහීගෙන එනකොට කඩලා මැල්ලුම් එහෙම තමයි හදන්නෙ. බෝල බෝල වගේ ඇට තියෙන්නෙ කොස් ඇට වගේමයි, මට නම් ඇත්තටම කොස් මැල්ලුම වගේ තමයි රසේ පොඩි වෙනසක් තියනවා. මම නම් කොස් මැල්ලුමට වඩා ආසයි
  16. NEMISIS

    කළු කොටියා මැරිලා...

    සාමාන්‍යෙන් මන්දක කරන්නෙ හිරවෙන්න මලයක්(තොන්ඩුවක්) හදලා ඒක ගැටගහනවා හයිය ලීයක, නිකන් මෝල්ගහක් වගේ එකක. එහෙම ගැටගහලා සත්තු යන පාරේ දාල තියනවා, එතකොට සතා මන්ද ඇතුලෙන් යද්දි උගේ බෙල්ලෙ(ඌරා, මුවා, මීමින්නා වගේ සත්තුන්ගෙ) හරි බඩ මැදින් හරි(කොටියා, බල්ලා වගේ) අහුවෙනවා, මෙහෙම අහු උනාම සතාට අර ලීයත්...
  17. NEMISIS

    Questions Rav4 vs Vezel

    RAV4 තමයි ඩියුරබිලිටි, පාර්ට්ස්, resale value ඔය සේරම තියෙන්නෙ ඕකෙ තමයි
  18. NEMISIS

    කොස්දෙල් - Artocarpus altilis

    දෙල් කොලේ වගේමයි හැබැයි දලු (අර දල්ල එන්න කලින් කොපුවක් වගේ එකක් හැදෙන්නෙ ඒක එහෙම) එහෙම තද කොල පාටයි. දෙල් වල ඕව ලා කොළ පාටයිනේ හොදටම ගස් දෙකම දැකල පුරුදු නම් ගෙඩි නැතත් ගහෙන් අදුනගන්න පුලුවන්. මේකත් දැනගන්න කෙනෙක්ට දැනගන්න කියලා දැම්මෙ තව ඔය වගේ කොස් ෆැමිලි එකේම ගස් වර්ග දෙකක් තියනවා එකක්...
  19. NEMISIS

    SLT එකට සුපිරියටම දීල නේද

    බැකප් ඇතිනේ අනිවාර්යෙන් කෙලම වෙලා තිබුනත් අඩුම තරමෙ දවස් කීපයක ඩේට නැති වෙලා පරන ඩේට සේරම රීස්ටෝ කරන්න පුලුවන් වෙයි සමහර විට ගෙදර ඉදන් වැඩ කරන්න දීපු නිසා පර්සනල් කම්පියුටර් වලින් වැඩ කරනකොට ඒ එකක් හරහා ඉන්ෆෙක්ට් වෙන්න ඇති කොයි තරම් සෙකියුරිටි දාල තිබුනත්, හිතපන් සර්වර් එකක ඇඩ්මින් ඇක්සස්...
  20. NEMISIS

    කොස්දෙල් - Artocarpus altilis

    කොස් දෙල් කියලා තමයි අපි කියන්නෙ අපේ ගම් පලාතෙ නම් ටිකක් තියනවා , අපේ ගෙදර ලග දොලපාරක් අයිනෙ ගහක් තියනවා අයිතිකාරයෙක් නැහැ, අපි ඒකෙන් නිතර කඩාගෙන එනවා දෙල් ගෙඩිය ප්‍රමානෙම හරි ඊට වඩා පොඩ්ඩක් ලොකු රවුම් බෝල වගේ ගෙඩි හැදෙන්නෙ කොස් ගෙඩියට වඩා උල් කටු තමයි තියෙන්නෙ දෙල් ගෙඩි තරම් ගෙඩි හැදෙන්නෙ නැහැ...

    No contents