මත් ද්‍රව්‍යක් පාවිච්චි නොකරන මිනිස්සු ග

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මත් ද්‍රව්‍යක් පාවිච්චි නොකරන මිනිස්සු ග

    කිසිම විදිහක මත් ද්‍රව්‍යක් පාවිච්චි නොකරන මිනිස්සු ආශ්‍රය කරන එක එක්කෝ භයානක වෙන්න පුලුවන් .
    නැත්තන් අසීමිතව බෝරින් වෙන්න පුලුවන් .
    එක පැත්තකින් ඒ අය ඕනවටත් වඩා තමන්ගෙ ආරක්ශාව ගැන හිතන සීමිත අවකාශයක ජීවත් වන පිරිසක් .
    අනෙක් පැත්තෙන් ලයිෆ් එක එක්ස්ප්ලෝර් කිරීම
    හරහා ඒකේ ගුනාත්මක භාවය වැඩිකිරීමට
    සාපේක්ශව ප්‍රමානාත්මකව වැඩි අවුරුදු ගානක් ජීවත්වීම ගැන බර තබන පිරිසක් :yes::yes:

    Bump එකක් දාගෙන යමු ඔක්කොටම අදහස් දාන්න
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    මාව ආශ්‍රය කරන එක පට්ට බොරින් :yes:

    සෝ මම වගේ වෙන්න :yes:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    pala hutto yanna. oya jarawa bona eken wenne leda wena eka witarai, tawa onenam kaba dala nondi wenna puluwan. :lol:

    owa ganna eka pirimikamak neme pnnayo anna bona thana nobi inna eka tama pirimikama.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    pala hutto yanna. oya jarawa bona eken wenne leda wena eka witarai, tawa onenam kaba dala nondi wenna puluwan. :lol:

    owa ganna eka pirimikamak neme pnnayo anna bona thana nobi inna eka tama pirimikama.
    :rofl::rofl::rofl::rofl:ලයිෆ් එක එක්ස්ප්ලෝර් කිරීම
    හරහා ඒකේ ගුනාත්මක භාවය වැඩිකිරීමට
    සාපේක්ශව ප්‍රමානාත්මකව වැඩි අවුරුදු ගානක් ජීවත්වීම ගැන බර තබන පිරිසක් :yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    එකනම් ඇත්ත තමයි. එත් මන් දන්නා සමහර කොල්ලෝ ඉන්නවා . බියර් එකක් වත් නොබැන. එත අපිත් එක්ක ඇවිදිල්ල කොකා කොලා හරි බිබී පිස්සු නටනවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකනම් ඇත්ත තමයි. එත් මන් දන්නා සමහර කොල්ලෝ ඉන්නවා . බියර් එකක් වත් නොබැන. එත අපිත් එක්ක ඇවිදිල්ල කොකා කොලා හරි බිබී පිස්සු නටනවා.

    ඒ වැඩි කාලයක් ජීවත් වීමට බර තබන පිරිස
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    තමන්ගේ ජිවිතේ තමන්ට ඕනි විදිහට හබැයි legal විදිහට,ජීවත් වෙන්න ඕනි මිනිහෙකුට නිදහස තියෙන්න ඕනි.

    200.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl::rofl::rofl::rofl:ලයිෆ් එක එක්ස්ප්ලෝර් කිරීම
    හරහා ඒකේ ගුනාත්මක භාවය වැඩිකිරීමට
    සාපේක්ශව ප්‍රමානාත්මකව වැඩි අවුරුදු ගානක් ජීවත්වීම ගැන බර තබන පිරිසක් :yes::yes:

    :D:D:D:D
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    :rofl::rofl::rofl::rofl:ලයිෆ් එක එක්ස්ප්ලෝර් කිරීම
    හරහා ඒකේ ගුනාත්මක භාවය වැඩිකිරීමට
    සාපේක්ශව ප්‍රමානාත්මකව වැඩි අවුරුදු ගානක් ජීවත්වීම ගැන බර තබන පිරිසක් :yes::yes:

    me awurudu 27ta kisima jarawak beela na. :yes::yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    බීමෙහි මනා අගයත්
    එහි ඇති සැබෑ ගුණයත්
    බොන තමෝ මිස
    නොබොන ගොන්තඩි නොදනිත් . :yes::yes::yes:

    (උපුටා ගැනීමකි)
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mama nam boring naha biwwahama ape unata aurudu ganan kiyawanan wada sidda karala thamai doop bahala yanne mee mata , mage ganith bona ekeee owa monawada ban !