තොපි වගේ උන්ව අත පය ගැටගහල අශ්වයෙක්ගෙ පිටේ ගැටගහල හොඳට කටු පඳුරු කම්බි කටු ගල් තියෙන පාරක ඇදං යන්න ඕනෙ![]()
![]()
අශ්වයගේ පිටේ ගැටගහලා ඇදං යන්නේ කොහොමද මිනිහෝ..
තොපි වගේ උන්ව අත පය ගැටගහල අශ්වයෙක්ගෙ පිටේ ගැටගහල හොඳට කටු පඳුරු කම්බි කටු ගල් තියෙන පාරක ඇදං යන්න ඕනෙ![]()
![]()
අශ්වයගේ පිටේ ගැටගහලා ඇදං යන්නේ කොහොමද මිනිහෝ..

උඹව බිමිං තියල උඹේ අතේ එක කොනක් ගැටගහල අනික් කොන සෑදලේ ගැටගහනව![]()
මේ ලෝකේ ජනගහනය කොච්චර නං ඉන්නවද?
මට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ ලෝකෙ මෙච්චර මිනිස්සු ඉදලත් මට වඩා කඩවසම් එක කොල්ලෙක්වත් මේ ලෝකෙ නෑ කියල මතක් වෙනකොට..
එක හරිම විශ්මයජනකයි..
එහෙම මේ උඹට ඕන ඕන තැං වල සැරෙං සැරේ මාව තිය තිය ගැටගහනක්ං මම බලං ඉන්නෙ නෑ මිනිහෝ..
පිටේ කිව්වනං පිටේ..
ආයේ සෑදලෙයි උගේ ආච්ච්ගේ රෙද්දෙයි හැමතැනම ගැටගහන්න ඒව කොහෙද මිනිහෝ මාත් එක්ක..
තෝත් මරලා අශ්වයත් මරල උගේ සෑදගේ ඉරල සපත්තු දෙකකුත් මහගෙන, උගේ ඉස්තාලේ ටයිල් අල්ලල කපල් එකකට කුලියටත් දීල ඉවරවෙලා, තෝවත් වේලල මන්නාරමේ බෝට්ටු කරවල කියල විකුණල තමයි මම ගේම අත අරින්නේ..
හෙට පෝය..
බාර් වහලා..![]()

heta muge badata wadinawane![]()
+10 ඉතිං වෙනද වගේම අද වැඩි ගානට විකුනන්ඩ ඇතිනෙ හවස![]()
+10 ඇයි මිනිහෝ ලෝකල් නැද්ද?
+10 හෙට පෝය..
බාර් වහලා..![]()
+10 කරවල කඩයක් එහෙනම් පුතා කරන්නේ
+10 යකඩෝ අලුත් සෙට් එකක්ම බැහැලානේ![]()
+10
රේප් 8 වෙන්න තව ටිකක් මදි .හම්බුනා ගමන් මන් උබේ 4ක් කපන්නම්+10
+10
+10
+10
+10
+10
බොලාල හැමෝටම මූසල භයානක හීන පේන කරුමක්කාර නිදිවර්ජිත රාත්රියක් වේවා![]()


ඉතිං වෙනද වගේම අද වැඩි ගානට විකුනන්ඩ ඇතිනෙ හවස![]()
මොකුත් නැ මිනිහෝ ..අපේ අය අල බහින්න කියලදමොකද්ද උබට බැස්ස ඒ අලුත් එක![]()


