හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Durai neh ban :(:( Abayarama hariye ekak nadda? :D:D
    Modi ser wa tikak loku karala ganna oone :love::love:

    සර් ව ලොකු කරල ගන්න නම් අබෙයාරාම ලග එකෙන් බැරි වෙයි කොල්ලෝ..... ඒක ට ඉතින් හිරිකොත ලගටම යන්න වෙනවා. දුරයි කියල බෑ.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926

    Nama kiyala ser kiyapanko yako. Ai thopita lajjada modi ser kiyanna?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    Me wage thadi mal malayakuth hada ganna oni

    t1Rto29.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හ්ම්.... එයාර් ලංකා ටෙලිකොම්.. ඉදල හැම එකකම වනද්ිබට්ටයෝ තමයි ඉතින්

    ඇයි පෙට්‍රෝලියම්? චන්ද්‍රිකාගේ කාලේ ඉඳලා තාම ඉන්නේ වන්දි බට්ටයෝ. එක බලබ් එකක් ගලවලා හයි කරන්න ඉන්නවලු 7 දෙනෙක්. ඔක්කොම දේශපාලන පත්වීම්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඔව් පාඩුයි පාඩුයි කියල උබේ පොන්නයට විකුනල දාන්ඩත් පුලුවන්නෙ චීනෙක්ට..:angry::angry: ඇත්තටම උබ දේශපාලන ගනිකාවක් හොදට තිබ්බ රාජය ආයතන පොන්නය කඩාගෙන වට්ටද්දි හොදයිලු තූ නොදකින්

    කවදද බන් ලංකාවේ රාජ්‍ය ආයතන හොඳට තිබුනේ? මහින්දගේ කාලේද? :lol:

    මතක විදියට ප්‍රේමදාස ඉන්න කාලේ ඕවා නියමෙට වැඩ කරා මිනිහා මැරුණත් හරි රාජ්‍ය ආයතන ඔක්කොම දේශපාලන අන්තපුර උණා. නිදහස් පක්ෂේ, යුඑන්පි ඔක්කොම කටු කන උන් ඕවා වල වැඩට දැම්මා කිසිම කොලිෆිකේෂන් නැතුව. ඉතින් රාජ්‍ය ආයතන කොහෙද ලාබ ලබන්නේ? මේ සර් චීනු මෙහෙට ආවේ ඔබ තුමාගේ රාජපස්ස ආශිර්වාදෙන්
    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::rofl:
    මිනිහගේ කාලේ තමා ජනතාසන්තක කරනවා කියල ලංගම ඉස්සෙල්ලම පෞද්ගලිකකරණය කළේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් බයියෝ කියයි බලපන් මහින්ද පැරදිලත් ඉන්දියාවේ මහිද්නට තියන වෙල්කම් එක කියලා? හොක් හොක්. කමක් නෑ ඔහොම වත් ඉඳලා හිටලා පොඩ්ඩක් සැනසීමක් වත් හම්බුවෙයිනේ. :lol::lol:
     
    මොක උනත් ඒ කාලේ මිනිස්සු වෙලාවට වැඩ බන්. දැන් රාජ්‍ය ආයතනයකට ගිහිං වැඩක් වත් කරන්න පුලුවන්ද? ඉස්සර කොහොමද?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැමෝම ගොඩ යන්නේ මොකක් හෝ ගේමක් ගහලා ..... මහින්ද ප්‍රභාකරන් එක්කත් ගේමක් ගහලා අන්තිමට උටම දුන්නා ගේම සරත්ව ලගට අරගෙන ...... ඊට පස්සේ සරත් ට ගේමක් දෙන්න දෙමල සන්ධානෙත් එක්ක ගේමක් ගැහුවා .........

    අන්තිමට සිරිසේන ඉල්ලද්දී මහින්දට සපෝර්ට් කරපු සෙට් එක උන්ට සෙතක් උනේ නැති නිසා සිරිසේනට සපෝර්ට් කළා

    මේ පාර වැඩේ ගොඩ යන්න ලොකු අතු ටිකක් අල්ලන්න වෙනවා කියලා මහින්ද සර් දන්නවා ..... තව ඉස්සරහට තව වැඩ වෙයි .... රනිලුත් අන්තිම වෙනකන් අතාරින එකක් නෑ ....... මොකක් හරි ගේමක් ගහයි ........

    දේශපාලන වහල්භාවයෙන් නැතුව පළල් මනසකින් යුතුව වෙන දේ දකින්න ....

    මම පුද්ගලිකව දකින දෙයක් තමා මහින්ද පහල මට්ටමෙන් පටන් අරගෙන ආපු ගමන තාම කාටවත් කරන්න බැරි උනා .... පොර ඒ තරමට පොඩි මිනිස්සුන්ට සැලකුවා කලින් ..... අන්තිම කාලේ උනේ නැති උනාට ..... එත් තාම පොඩි මිනිසා සලකන්නේ ඒ නිසා ..... පොර ඔය වටේ ඉන්න එවුන්ට, තමන්ගේ ළමයින්ට හිතේ හැටියට නටන්න දෙන්නේ නැතුව ....... කරපු දේවල් වල නම්බුවත් තියාගෙන හිටියානම් ..... තාමත් ජනාධිපති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් බයියෝ කියයි බලපන් මහින්ද පැරදිලත් ඉන්දියාවේ මහිද්නට තියන වෙල්කම් එක කියලා? හොක් හොක්. කමක් නෑ ඔහොම වත් ඉඳලා හිටලා පොඩ්ඩක් සැනසීමක් වත් හම්බුවෙයිනේ. :lol::lol:

    මූ අඩනව අඩනව ඉවරයක් නැ ලොල්,:lol::lol: එකේක කතා කියල සැනසෙන්ඩ බලනව, :lol::lol: මහින්ද ඉන්දියාවට ගියෙ නැතුව ලoකාවෙ බලේ ගත්තෙ නැ තාම නාඩ ඉදින්.. :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැමෝම ගොඩ යන්නේ මොකක් හෝ ගේමක් ගහලා ..... මහින්ද ප්‍රභාකරන් එක්කත් ගේමක් ගහලා අන්තිමට උටම දුන්නා ගේම සරත්ව ලගට අරගෙන ...... ඊට පස්සේ සරත් ට ගේමක් දෙන්න දෙමල සන්ධානෙත් එක්ක ගේමක් ගැහුවා .........

    අන්තිමට සිරිසේන ඉල්ලද්දී මහින්දට සපෝර්ට් කරපු සෙට් එක උන්ට සෙතක් උනේ නැති නිසා සිරිසේනට සපෝර්ට් කළා

    මේ පාර වැඩේ ගොඩ යන්න ලොකු අතු ටිකක් අල්ලන්න වෙනවා කියලා මහින්ද සර් දන්නවා ..... තව ඉස්සරහට තව වැඩ වෙයි .... රනිලුත් අන්තිම වෙනකන් අතාරින එකක් නෑ ....... මොකක් හරි ගේමක් ගහයි ........

    දේශපාලන වහල්භාවයෙන් නැතුව පළල් මනසකින් යුතුව වෙන දේ දකින්න ....

    මම පුද්ගලිකව දකින දෙයක් තමා මහින්ද පහල මට්ටමෙන් පටන් අරගෙන ආපු ගමන තාම කාටවත් කරන්න බැරි උනා .... පොර ඒ තරමට පොඩි මිනිස්සුන්ට සැලකුවා කලින් ..... අන්තිම කාලේ උනේ නැති උනාට ..... එත් තාම පොඩි මිනිසා සලකන්නේ ඒ නිසා ..... පොර ඔය වටේ ඉන්න එවුන්ට, තමන්ගේ ළමයින්ට හිතේ හැටියට නටන්න දෙන්නේ නැතුව ....... කරපු දේවල් වල නම්බුවත් තියාගෙන හිටියානම් ..... තාමත් ජනාධිපති

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොක උනත් ඒ කාලේ මිනිස්සු වෙලාවට වැඩ බන්. දැන් රාජ්‍ය ආයතනයකට ගිහිං වැඩක් වත් කරන්න පුලුවන්ද? ඉස්සර කොහොමද?

    අහ් ඒ කියන්නෙ උබේ පොන්නයගෙ පාලනේ අසාර්තකයි, රාජ්ය ආයතනකින් සේවයක් කරගන්ඩ බැරි තරමටම පොන්නයගෙ පාලනේ හොදයි..උබල ඒ කාලෙ කියුවෙ නම් නලුවෙක් නොව මොලයක් කියල දැන් සැපද?? :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූ අඩනව අඩනව ඉවරයක් නැ ලොල්,:lol::lol: එකේක කතා කියල සැනසෙන්ඩ බලනව, :lol::lol: මහින්ද ඉන්දියාවට ගියෙ නැතුව ලoකාවෙ බලේ ගත්තෙ නැ තාම නාඩ ඉදින්.. :lol::lol::lol:

    දැන් එතකොට මත්තල ඉන්දියාවට දුන්නට අවුලක් නැද්ද මචං :confused::confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොක උනත් ඒ කාලේ මිනිස්සු වෙලාවට වැඩ බන්. දැන් රාජ්‍ය ආයතනයකට ගිහිං වැඩක් වත් කරන්න පුලුවන්ද? ඉස්සර කොහොමද?

    උයා නම් නාන්නේ ඉල්ලගෙන පුටා.......:eek::eek::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැමෝම ගොඩ යන්නේ මොකක් හෝ ගේමක් ගහලා ..... මහින්ද ප්‍රභාකරන් එක්කත් ගේමක් ගහලා අන්තිමට උටම දුන්නා ගේම සරත්ව ලගට අරගෙන ...... ඊට පස්සේ සරත් ට ගේමක් දෙන්න දෙමල සන්ධානෙත් එක්ක ගේමක් ගැහුවා .........

    අන්තිමට සිරිසේන ඉල්ලද්දී මහින්දට සපෝර්ට් කරපු සෙට් එක උන්ට සෙතක් උනේ නැති නිසා සිරිසේනට සපෝර්ට් කළා

    මේ පාර වැඩේ ගොඩ යන්න ලොකු අතු ටිකක් අල්ලන්න වෙනවා කියලා මහින්ද සර් දන්නවා ..... තව ඉස්සරහට තව වැඩ වෙයි .... රනිලුත් අන්තිම වෙනකන් අතාරින එකක් නෑ ....... මොකක් හරි ගේමක් ගහයි ........

    දේශපාලන වහල්භාවයෙන් නැතුව පළල් මනසකින් යුතුව වෙන දේ දකින්න ....

    මම පුද්ගලිකව දකින දෙයක් තමා මහින්ද පහල මට්ටමෙන් පටන් අරගෙන ආපු ගමන තාම කාටවත් කරන්න බැරි උනා .... පොර ඒ තරමට පොඩි මිනිස්සුන්ට සැලකුවා කලින් ..... අන්තිම කාලේ උනේ නැති උනාට ..... එත් තාම පොඩි මිනිසා සලකන්නේ ඒ නිසා ..... පොර ඔය වටේ ඉන්න එවුන්ට, තමන්ගේ ළමයින්ට හිතේ හැටියට නටන්න දෙන්නේ නැතුව ....... කරපු දේවල් වල නම්බුවත් තියාගෙන හිටියානම් ..... තාමත් ජනාධිපති

    මහින්ද බලේ ගත්ත දවසෙ ඉදන් යනකන්ම කරන්ඩ පුලුවන් උපරිම සේවය කරා, ඒක තමයි ඇත්ත..මහින්ද පැරදුනේ මහින්ද පුතාල හින්දවත් සහෝදරයො නිසාවත් නෙමේ ගහපු මඩ නිසා...

    1. මහින්ද බිලියන 18 ක් හොරාකාල එව ඩුබායි බැකුවෙ තියෙනව් ඒව අරගෙන රට හදනව කියුව පොන්න රනිල..

    2 මහින්ද කොටි ගාව තිබ්බ රත්තරන් ටොන් 350 හොරාකාල හැගුව ඒව හොයා ගන්නව කියුව..'

    3. ලැම්බෝගිනි තියෙනව කියුව

    4 මිනී මෝරු ඉන්න්ව කියුව මාලු ටැකි වල දාල

    5 රත්තරන් වැසිකිලි තියෙන මාලිගා තියෙනව කියුව..

    මේව කියද්දි පැරදුනේ නැත්තන් තමයි පුදුම වෙන්ඩ ඔනෙ..අන්තිමට අවුරුදු 3.8 ක් යද්දි ,වද පොන්න රනිල ,මහින්ද හොරා කාපු ඩොලර් බිලියන 18ක් තියා එක සත පහක් හොයා ගත්ත්තද???...පොන්නය මහ බැoකුවෙන් හොරාකාපු බිලියන 30 ගැන නම් දැන් රටම දන්නව..

    2015 ඇත්තටම උනේ රටේ මීහරක් රැලක්, පොන්නයෙක්ටයි නිවටයෙක්ටයි, හoසය කියල රැවටුන එක, ඒකයි ඇත්තම කතාව..