1. madhawavish

    පොහොට්ටුවේ කොඩි දාන්ඩ පාර හාරයි

    කාපට් පාර වනසනව සක්කිලි
  2. madhawavish

    වැ.බ.පොලිස්පති 2010 දී මානව හිමිකම් කඩලා, පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීලා, ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන්ඩ, ශේෂ්ඨාදිකරණය තීන්දුකරයි

    වැ.බ.පොලිස්පති 2010 දී මානව හිමිකම් කඩලා, පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීලා, ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන්ඩ, ශේෂ්ඨාදිකරණය තීන්දුකරයි මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු හමුදා සෙබළකු නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන අමානුෂික වද බන්ධනයට ලක් කිරීමෙන් ඹහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි...
  3. madhawavish

    බාල බෙහෙත් ගෙන්නපු සී බී රත්නායකගේ මල්ලි තාම නිදැල්ලේ

    ව්‍යාජ ලේඛන හදල බාල බෙහෙත් ගෙන්නපු සී බී රත්නායක ගේ මල්ලි තාම නිදැල්ලේ.. කොහොමද පොහොට්ටුවො අරින ඇරිල්ල සිංහලුන්ට..
  4. madhawavish

    mobitel oneshot wala speed limit wenawada

    mobitel oneshot eka dammata passe speed eka 10mbps walin ehata yannae.. timebase dammoth meka wadi weiyda
  5. madhawavish

    algorithm designing course ටිකක් හොයල දෙන්ඩකො

    algorithm designing මුල ඉදන් ඉගෙනගන්ඩ හොඳ course ටිකක් හොයල දෙන්ඩකො..python, tensorflow වලින් කරන ඒව තමා හොයන්නෙ,javascript වුණත් කමක් නෑ..machine learning ,web, mobile (flutter )wage algorithm හදන්ඩ තමා කැමති..
  6. madhawavish

    ඩීසල් 63කින් වැඩිවෙනව ජනවාරි ඉදන්

    18% වැට් එක දැම්මට පස්සෙ 2024 ජනවාරි වල ඉදන් ඩීසල් මිල 63කින් වැඩිවෙනව, තව කෘෂිකර්ම, ධීවර ක්ෂේත්‍රෙ උපකරණත් වැට් එකෙන් ගණන් යනව.. - විජිත හේරත් 12-11 - කොහොමද රනිල් සෑර් සහන දෙන දීම.. -උපුටාගැනීම ඩේලිමිරර්...
  7. madhawavish

    ඉංග්‍රීසි ඉගෙනගන්න අයට හොඳ addon එකක්

    download link - https://chromewebstore.google.com/detail/mouse-tooltip-translator/hmigninkgibhdckiaphhmbgcghochdjc ඉංග්‍රීසි ඉගෙනගන්න අයට බ්‍රව්සර් එකට දාගන්ඩ හොඳ ඇඩෝන් එකක්, වචනෙ උඩින් මවුස් එකක් තියපු ගමන් තේරුම වැටෙනව , සිලෙක්ට් කර කරා අරව මේව කර කරා ඉන්ඩ ඕන් නෑ, සමහර ඇඩෝන් සමහරක් සයිට්...
  8. madhawavish

    dark web explore karanne kohomada

    duckduck go eken search karata normal link ne enne, kohomada dark web eke sarisaranne..link tikak dendako social media, commercial,blog sitest etc..oya wage ewage..
  9. madhawavish

    data analysing and visualizing

    data analysing and vizualizing practically use wenne kohomada.. example ekak widihata gatthoth ipl eke playersla score karapu hati thiyena data set ekak thiyenawa.. meka analyse karanawa kiyanne..wadima lakunu gahapu kena, wadima average thiyena kena wage hoyana ekada..ehema hoya eka nan sql...
  10. madhawavish

    ලක්ෂ 7කට රතු බිල් යවයි

    විදුලි බල මණ්ඩලෙන් පවුල් ලක්ෂ 7කට රතු බිල් යවල, පවුල් ලක්ෂ 5ක ලයිට් කපල බිල් ගෙවල නෑ කියල, ඒ පවුල් වල ළමයි පාඩන් කරන්ඩ හොඳ නැද්ද ලයිට් එකක් දාන්,සත්තු සර්පයො එන් නැද්ද ඒ ගෙවල් වලට මේ වැහි කාලෙ, නිව්ස් ටිකක් බලන්ඩ හොඳ නැද්ද ඒ මිනිස්සු, රනිලට හිතක් පපුවක් නැද්ද මෙහෙම සක්කිලි වැඩ කරන්ඩ..වැට් එක...
  11. madhawavish

    මෙහම කරොත් පව්ද

    ප්‍රාණඝාත කර්ම ආදිය ඊට බඳුන් වෙන්නාගේ ගුණවත් බව මත මහාසාවද්‍ය වන බව සඳහන්.. එතකොට කිසිම ගුණයක් නැති කෙනෙක් හට කරන යම්කිසි ක්‍රියාවක් නිසා පවක් වෙනවද.. එතකොට ඒක අල්පසාවද්‍ය, මහාසාවද්‍ය වෙන්නෙ කොහොමද.. උදාහරණෙකට දුර්ජන පුද්ගලයෙක් ඉන්නව, එයාගෙ කිසිම යහපත් ගුණයක් නෑ කියල හිතමුකො, එයා සතෙක් මරන්ඩ...
  12. madhawavish

    computer ganan yaida 2024

    Mac ehema ganan yaida, tax eka wadida ..ranil httpge
  13. madhawavish

    පාස්කු ප්‍රහාරය දේශපාලඥයින්ගේ වැඩක්, 53%ක් පිළිගනී, වෙරිටේ රිසර්ච් සමීක්ෂණයෙන් හෙළිවේ..

    පාස්කු ප්‍රහාරයට සිදුකළේ කවුරුන්දැයි වෙරිටේ රිසර්ච් ආයතනය මඟින් සිදුකළ සමීක්ෂණයට අනුව ඊට සහභාගි වූ ලාංකිකයින් 53% ඊට ලාංකික දේශපාලඥයින් සම්බන්ධ බවට පවසා තිබෙනවා..මෙහිදී 30% මෙය ලාංකික දේශපාලඥයින් හා ලාංකික අන්තවාදීන් එක්ව කළ එකක් බව පවසා ඇති අතර, 23%ක් මෙය ලාංකික දේශපාලඥයින් ලාංකික අන්තවාදීන් හා...
  14. madhawavish

    udemy free course walin instructor ta ganak enawada

    udemy free course walin instructor ta ganak enawada, natthan free course karana eke aramuna mokakda
  15. madhawavish

    රූපවාහිනිය හා ගුවන්විදුලිය 2023 පාඩු පිය පාඩු ලබයි

    රූපවාහිනිය 2023 වසරේ මිලියන 277ක් ද ගුවන්විදුලිය මිලියන 457ක් ද පාඩු ලබා ඇති බව ඇමති බන්දුල ගුණවර්ධන පැවසීය.. source - azzam ameen - ඕවත් දැන් මිනිස්සුන්ගෙ පිටින් තමා යන්නෙ, රාජපක්ෂලා හොරා කාපු හින්ද පැන්නුව කියල මේක ඉවර වෙන්නෙ නෑ.. පොහොට්ටුවෙ මරි මෝල් සක්කිලි ඔක්කොම පන්නන්ඩ ඕන නැත්තන් ආර්ථිකේ...
  16. madhawavish

    රනිල් ශම්මි හවුල රොෂාන් ගෙදර යවයි

    රටේ ක්‍රිකට් වනසපු තිලංගගෙ ගෝලය, සූදු ශම්මිවයි ක්‍රිකට් බෝඩ් එකයි අයින්කරල, අර්ජුණ ප්‍රමුඛ අතුරු පාලන කමිටුවකට ලංකාවෙ ක්‍රිකට් බාරදීපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහව රනිල් අද ගෙදර යවල තියෙනව, කොහොමද රනිල් මිනිහගෙ පැළැන්තිය රකින හැටි.. රනිල ඉන්නකන් ලංකාවෙ ක්‍රිකට් හදනව බොරු..
  17. madhawavish

    හියුමිඩිෆයර් එක නහයට අදින්ඩ හොඳද

    උණු වතුර (යන්තන් රස්නෙ ) හියුමිඩිෆයර් එකට දාල නහයට අදින්ඩ හොඳද ස්ටීම් එක අදිනව වගේ.. සෙම හැදිල උගුරෙ යන්නෑ මොනව කරත්
  18. madhawavish

    sinhala meaning addon for chrome

    ingrisi wachane udin mouse eka thibbahama sinhala theruma watena chrome addon ekak hoyala dendako.. man ekak dagena thibba eka weda na, webstore ekenuth aynkarala
  19. madhawavish

    අකුසලයක් උනොත් කරන්ඩ ඕන දේවල්

    තමන් අතින් අකුසලයක් වුණොත් ඊළඟට කළ යුතු දේවල් ගැන සඳහන් දේශනාවක් ඇහුව නාඋයනේ අරියධම්ම හිමියන්ගෙ..මේ වගේ ද්වේෂ සහගත හිතකින් සතෙක්ට හින්සාවක්, ප්‍රාණඝාතයක් වගේ කරොත් පස්සෙ ඒ ගැන නොහිතා ඒ සතාට/ඒ සතාගෙ වර්තමාන ආත්මයට මෛත්‍රී කරන්ඩ කියල.. තව ඒ කරපු කර්මය ත්‍රිලක්ෂණය අනුව මෙනෙහි කරන්ඩ කියල, තව ඒ කර්මෙ...

    No contents