1. madhawavish

    මහින්ද ශේෂ්ඨාධිකරණයට අපහාස කරයි

    රාජපක්ෂලා ආර්ථිකේ බංකොලොත් කරා කියල ශේෂ්ඨාධිකරණෙන් දීපු තීන්දුව පිළිගන්නෙ නෑ කියල මහින්දය ප්‍රසිද්දියේම කියනව මෙන්න( 4.40 ඉදන් අහන්ඩ.. ) මේක ශේෂ්ටාදිකරනෙට කරපු අපහාසයක් පැහැදිලිවම..නඩුවක් දාන්ඩ ඕන සක්කිලියට මේකට..
  2. madhawavish

    රාජපක්ෂලා ආර්ථිකේට කරපු විනාසෙට වන්දිය එක්ලක්ෂ පනස්දාහද

    ශේෂ්ඨාධිකරණෙ අද තීන්දුවක් දෙනව රටේ අද තියෙන ආර්ථික අර්බුධේට මහින්ද, බැසිල්, ගෝඨාභය කියන අය ඇතුළු තවත් පිරිසක් වගකියන්ඩ ඕන , නඩුව දාපු පෙත්සම්කරුවන්ට 150,000 ගාණෙ නඩු ගාස්තු ගෙවන්ඩ ඕන කියල, මෙච්චර විනාසයක් කරපු එවුන්ට අඩුම ගාණෙ අයෙ ඡන්දෙ ඉල්ලන්ඩ බැරිවෙන්ඩ පුරවැසිභාවෙ අහෝසිකරන්ඩ වත් ඕන..150000...
  3. madhawavish

    රනිල් ගේ ග ල් කොල්ලා ශම්මිලාව සුද්ද කරයි

    පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දේශපාලන වාසි තකා ක්‍රිකට් පරිපාලනයට එරෙහිව සාක්ෂි නොමැතිව චෝදනා එල්ල කිරීම සාධාරණ නැති බවයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කියන්නේ. “ක්‍රිකට් සම්බන්ධයෙන් නොයෙක් චෝදනා එල්ල වන ආකාරය දක්නට ලැබෙනවා. කිසිවකු වේදිකාවේ හෝ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යටතේ සාධාරණ හෝ...
  4. madhawavish

    data science without AI

    AI nathuwa data science වලින් විතරක් කරන්ඩ පුලුහන් ප්‍රොජෙක්ට් මොනවද..example ටිකක් කියන්ඩකො, DS ඉගෙනගද්දි Ai වලට අමතරව ඉගෙනගන්ඩ තියෙන්නෙ මොනවද..
  5. madhawavish

    පාපන්දු රගර් ක්‍රිකට් තුනම තහනම්

    තුනම තහනන් උනේ රොෂාන් රණසිංහ ය ඇමතිකන් කරද්දි, කොහොමද පොහොට්ටු ආණ්ඩුවෙ වැඩ
  6. madhawavish

    chatgpt clone needed

    chatgpt clone එකක් (github eke wage nan hodai)හොයල දෙන්ඩකො, මේකට අපේ ඩේටත්(pdf, .txt, database, etc. ) දාල ඒවගෙන් ප්‍රශ්න අහල උත්තර ගන්ඩ පුලුහන් වෙන්ඩ ඕන.. tutorial ekak unath kamak na.. youtube udemy wage
  7. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    in science or any other way
  8. madhawavish

    ඉලෙක්ට්‍රෝන කැරකෙන හැටි තියෙන ඇනිමේෂන් එකක් හොයල දෙන්ඩකො

    නෂ්ටිය වටේ ඉලෝක්ට්‍රෝන කැරකෙන හැටි තියෙන ඇනිමේසන් එකක් හොයල දෙන්ඩකො...spdf orbital wala, youtube eke baluwa spdf shape tika thiyenawa , karakena hati na..
  9. madhawavish

    ප්ලේන්ටි ටී බත් රයිස් කොත්තු අද රෑ සිට වැඩිවේ.. මෙන්න රනිල් සෑර් ආර්ථිකේ හදනවෝ

    අද මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර මිල ඉහළට ප්ලේන් ටී රු 5 කින් කිරි තේ රු 10කින් බත් පැකට්ටුවක් 20කින් ෆ්‍රයිඩ් රයිස් රු 20කින් කොත්තුවක් රු 20 කින් ඉහලට මෙන්න රනිල් සෑර් ආර්ථිකේ හදනවෝ
  10. madhawavish

    සබරගමුවේ උපකුලපති තනතුරට වැඩිම ලකුණු ලාභියා කපා අඩු ලකුණු ගත් අයෙක් දාලා, රනිල් ගේ වැඩක්..

    මේ වන විට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අර්බුදයක් බවට පත් කර තිබෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ පත් කිරීම පිළිබඳව ඇතැම් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. 2023 අගෝස්තු 21 වැනි දින ප.ව. 2.00 ට පැවැත්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලක සභාව විශේෂ සභා රැස්වීම පවත්වා තිබුණේ උපකුලපතිවරයා තෝරා ගැනීම...
  11. madhawavish

    සීනි බද්ද රු 50කින් ද වැට් බද්ද 18% දක්වාද වැඩි කෙරේ

    ආර්ථිකේ හදන ගමන් රනිල් සර් මිනිස්සුන්ගෙ සරීර සව්ක්කෙ ගැනත් හිතනව, සීනි කාල ඩයබටීස් හදාගනී කියල සත 25ට තිබ්බ සීනි බද්ද රු.50ක් කරල, 15% තිබ්බ වැට් බද්ද 18%ක් කරල අලුතින් තව බඩු ලිස්ට් එහෙකටත් වැට් බද්ද ගහන්ඩ ඇමති මණ්ඩලේ අනුමැතිය අරන් මිනිස්සුන්ට සැපේ ඉන්ඩ සුපිරි පහසුකන් දෙන්ඩනේ මේ බදු ගහන්නෙ...
  12. madhawavish

    ආතල් ගනයා

    මෙන්න මේ ගනය කැri ආතල් ටිකක් දෙන්නෙ, සමන්ත බඩ්ඩයගෙ ගෝලයෙක්,:lol::lol: මේ යට තියෙන වීඩියො එකේ මිනිහ කියනව ත්‍රිපිටක සූත්‍ර කියන්නෙ බොරුවක් කියල, ඒත් මිනිහට විරුද්ධව ආණ්ඩුවෙන්වත්, මහානායක හාමුදුරුවරුවත් කිසිම ඇක්ශන් එකක් අරන් නෑ, සමන්තයගෙ දේසපාලන කන්ටෑක්ස් හින්ද වෙන්ඩැති..
  13. madhawavish

    රනිල එදා ඉදන්ම මිනිස්සු ඇන්දුව

    විස්සාස කරන්ඩ එපා බේසිකයව, දැන් කියනව ආර්ථිකේ හදනවලු,කල් දෙන්ඩලු
  14. madhawavish

    Ai ML Ds open source project collection එකක් හොයල දෙන්ඩකො ඩවුන්ලෝඩ් කරගන්ඩ

    Ai ඉගෙනගන්ඩ පටන්ගත්ත, තනියම ස්ටඩි කරන්ඩ පුලුහන් open source project collection ටිකක් දාන් යන්ඩකො,github එකේ ෆලෝ කරන්ඩ හොඳ profile, youtube tutorial, channel wage උනත් කමක් නෑ..
  15. madhawavish

    video/tutorial වලට note daganda screen shot ganda addon ekak ona makko

    යූටියුබ් එකේ,යුඩෙමි එකේ වීඩියෝ එකක් බල බල ඉද්දි ඒකෙ ඕන තැන් මාක් කරගන්ඩ,ස්ක්‍රීන් ශොට් එකක් අරන් සේව් කරගන්ඩ, වීඩියෝ එකේ ස්ක්‍රිප්ට් එක බලාගන්ඩ, ස්ක්‍රිප්ට් එකේ ඕන වචනයක් සර්ච් කරල බලාගන්ඩ..ඔය වගේ වැඩ ටිකක් කරගන්ඩ ක්‍රෝම් ඇඩොන් එකක් ඕන...දැනට යූස් කරන එකක් කියන්ඩ, මට කම්මැලි එක එක දාල ටෙස්ට් කොර...
  16. madhawavish

    කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ මොකක් වෙන්ඩ ඇද්ද

    සද්දෙ ඇහෙන තැන හිටපු කූඩැල්ලො පවා අයින්වෙලා ගිහිල්ල, ගොඩනැගිලි පර්යේෂණ එකේ එවුන් ආපු ගමන්ම කෝටුවක්වත් පොළවට නොගහ ප්‍රශ්නයක් නෑ කියල යන්ඩ ගිහින්...
  17. madhawavish

    ජැක්සන්ගේ මිනියෙනුත් දේශපාලනේ කරන රාජපක්ෂ හැතිකරේ fb පේජ් වලට දීල කරපු වැඩේ

    රටේ මිනිස්සුන්ගෙන් හොරාකාපු සල්ලි පේජ්කාරයින්ට සට සට ගාල විසිකරනව, මෙවුන් තාම සීන් එකේ ඉන්නව..
  18. madhawavish

    chakra pendulum

    crystal chakra pendulum එකක් ගන්ඩ ඕන ලංකාවෙ තියෙනවද මේව..menna meka
  19. madhawavish

    දිනමිණේ ආණ්ඩුවේ වැරදි කීම තහනම්.. ආණ්ඩුවේ වැරදි කියූ ලිපිය අනුමත කළ දිනමිණ ප්‍රවෘත්ති කර්තෘට එරෙහිව විනය පියවර..

    . දිනමිණ ප්‍රවෘත්ති කර්තෘ නලීන් දිල්රුක්ෂ ට විරුද්ධව විනය පියවර ගන්නවලු, "රට බංකොළොත් වී තිබෙද්දී නායකයින් මාස්පතා රට සවාරි යනවා " කියන ලිපිය අනුමත කරාට.. දැන් එතකොට රට බංකොලොත් කරල මිනිස්සුන්ගෙ සල්ලි නාස්තිකරන එක හොඳයි, ඒව ගැන මිනිස්සුන්ට කියන එකයි වැරදි..ඔන්න ඕකයි අම්මට සිරි ලංකාවෙ තත්වෙ.. රටම...
  20. madhawavish

    colab disconnect wenne mokada

    mehema error ekak enawa සමහර කෝඩ් රන් කරල ටික වෙලාවක් ඉද්දි..

    No contents