සමාධිගත සිතකින් නොහොත් කුසල පාර්ශ්වයේ ඒකග්ගතා චෛතසිකයෙන් නොහොත් කුසල අරමුණක එක් ආකාරයක(උදා- පුද්ගලයෙකු අරමුණු කර මෛත්‍රී වැඩීමේදී මිනිසා, පියා, ගොවියා, හිඳගෙන සිටින්නා ආදී විවිධ ආකාර වලින් එක් ආකාරයක ) නොවිසිරෙණ ,ඉවත් නොවෙන,පිහිටන ආකාරයෙන් යුක්තව කරන ආශිර්වාදයක, ප්‍රාර්ථනයක ප්‍රබල බව - නාඋයන...