win XP SP 3 help

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මට windows XP service pack 3එක ඉක්මනට හොයා ගන්න ඔනි. torrent සයිට් එකකින් iso එකක් බෑවා. ඒවගේ සමහර files අඩුයි. මට ඔනි හොද එකක්. link එකක් තියන කෙනෙක් දෙන්න​.

    උදව් කරන හැමොටම ,BUMP කරන හැමෝටම රෙප් දෙනවා
     
    • Like
    Reactions: ryandok

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :oo:
    XP nathuwa wena ekak dannama barida bn. Dana XP hoyanna amarui, driverswath naa.application pawa dan adui xp support karanawa
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :oo:
    XP nathuwa wena ekak dannama barida bn. Dana XP hoyanna amarui, driverswath naa.application pawa dan adui xp support karanawa

    මට නෙමෙයි බන්. අන්කල් කාරයෙක් Pentium 3 එකක් ගෙනත් දුන්නා කියපන්කෝ winxp දාලා දෙන්න කියලා. මට රු 2000ක් දුන්නා වැඩේ කරනවට​. :love:Drivers අවුලක් නෑ මචන්. ඒවා ඔක්කොම තියෙයි. මූ ලොකු පම්පෝරියක් ගහනවා දැන් තියන ඒවට වැඩිය pentium 3 එක ගොඩක් හොදයිලු, හෙන ස්පීඩ්ලූ.:D:D:D:D මූ මට කියලා ලැපකට win 10 දාගෙන ගියා. මුටwin 10 දිරවන්නෙ නෑ;)මූ මට රු 2000ක් දෙන්නෙ computer හදන උන්ට බැන බැන​. උන් ඔක්කොමලාමwinxp දාන්න බෑ කියලා.
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    මට නෙමෙයි බන්. අන්කල් කාරයෙක් Pentium 3 එකක් ගෙනත් දුන්නා කියපන්කෝ winxp දාලා දෙන්න කියලා. මට රු 2000ක් දුන්නා වැඩේ කරනවට​. :love:Drivers අවුලක් නෑ මචන්. ඒවා ඔක්කොම තියෙයි. මූ ලොකු පම්පෝරියක් ගහනවා දැන් තියන ඒවට වැඩිය pentium 3 එක ගොඩක් හොදයිලු, හෙන ස්පීඩ්ලූ.:D:D:D:D මූ මට කියලා ලැපකට win 10 දාගෙන ගියා. මුටwin 10 දිරවන්නෙ නෑ;)මූ මට රු 2000ක් දෙන්නෙ computer හදන උන්ට බැන බැන​. උන් ඔක්කොමලාමwinxp දාන්න බෑ කියලා.
    :D:D:D
    uba ehenam torrent balapan, mage lagath naa bn. adurana ekek lagawath naa.

    habai uba oka hadala dila sallith aran kiyapan, aluth hardware (New)intel pentium ekakata wage yanawanam godak hodai kiyala, ganath adui, maintain karannath lesi kiyapan & speed. nathnam paw ne bn mona unath.
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :D:D:D
    uba ehenam torrent balapan, mage lagath naa bn. adurana ekek lagawath naa.

    habai uba oka hadala dila sallith aran kiyapan, aluth hardware (New)intel pentium ekakata wage yanawanam godak hodai kiyala, ganath adui, maintain karannath lesi kiyapan & speed. nathnam paw ne bn mona unath.

    උබ මගුලක් කතා කරනවා. ඒ අන්කල් කාරයා මුලින් ඇවිත් කිව්වේ windows 2000 දාන්න කියලා:sorry:. මමයිwinxp දාමු කියලා කැමති කර ගත්තේ. මම කිව්වා I3 එකකුත් 15000කට විතර ගන්න පුලුවන් කියලා. කොච්චර කිව්වත් එයාට pentium 3 එක ලොකුයි. උබලා කිව්වට විස්වාස කරන එකක් නෑ එ පොර තාමත් floppy Disk පාවිච්චි කරනවා.:D වැඩ කරන්නෙ රජයේ ආයතනයක ඔෆිස් එකක​. පේනවනේ ඉතින් අපේ රටේ රාජ්‍ය සේවකයන් IT ගේ දැනුම​.
     
    • Like
    Reactions: Indika Buddika

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මට windows XP service pack 3එක ඉක්මනට හොයා ගන්න ඔනි. torrent සයිට් එකකින් iso එකක් බෑවා. ඒවගේ සමහර files අඩුයි. මට ඔනි හොද එකක්. link එකක් තියන කෙනෙක් දෙන්න​.

    උදව් කරන හැමොටම ,BUMP කරන හැමෝටම රෙප් දෙනවා

    මෙන්න යාලුවා.

    Code:
    https://mega.nz/#F!KlYzGSaD!Ff_sPjdjCAQPDUqwMY39Og
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆ්ලොපි ඩිස්ක් පවා යූස් කරන රජයේ රැකියා කරන අන්කල් කෙනෙක්...
    ෆ්ලොපි ඩිස්ක් කතාව නම් හාඩ් ටු බිලීව් එනිවේ...😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද කියන්නෙ xp හොද නැ කියල ලොල් තමයි...මම නම් තාමත් ආසයි xp වලට..:yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කවුද කියන්නෙ xp හොද නැ කියල ලොල් තමයි...මම නම් තාමත් ආසයි xp වලට..:yes:

    එත් XP දැන් හරි යන්නෙ නෑ. අඩුම ගානෙ වයිරස් ගාර්ඩ් එකක්වත් xpවලට supportකරන්නෙ නෑ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අවුලක් නැතුවXP දාගත්තා. උදව් කරපු හැමොටම රෙප් දුන්නා. අනිත් අයට හෙට රෙප් දෙන්නම්.