‘බය නැතුව ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ කන පලන්න..පලලා අපට කියන්න, ආරක්ෂාව දෙනවා‘ - ඇමති විජයදාස නවක සිසුන්ගෙන් ඉල්ලයි
කවුරුන් කෙසේ කීවත් නවක වධ පනත 100% ක්‍රියාත්මක කරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.අද (16) පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රීලංකා විශ්ව විද්‍යාල පද්ධතියෙන් නවක වධය...